Ruwan Dissanayake with History

Ruwan Dissanayake with History Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan Dissanayake with History, Education Website, Wellawaya.

20/03/2026

ජාතික රූපවාහිනියේ ඉතිහාසය ගුරුවරයාගේ සිතියම් මැජික් එක.
අවුරුදු ගණන් කට පාඩම් කරපුවට දැන් ඕනි විනාඩියයි.
10 සහ 11 දරුවන් අදම ලියාපදිංචි වන්න.
මෙච්චර ලේසි ක්‍රම තියන් ඇයි දුක් විඳින්නේ.
පළමු දින නොමිලේ.
071 252 7580 නම පාසල whatsapp කරන්න

 ゚viralシalシeveryone ලංකාවටම ඉතිහාසය උගන්වන තැන. සදුදා සවස 4ට සජීවීව නරඹන්න.
14/01/2026

゚viralシalシeveryone
ලංකාවටම ඉතිහාසය උගන්වන තැන. සදුදා සවස 4ට සජීවීව නරඹන්න.

22/11/2025

ලංකාවේ අංක එකේ අධ්‍යාපනික වැඩසටහනට මත් එක්ක ආදරණීය දූල පුතාලට සහභාගී වෙන්න පුලුවන්...

16/10/2025

බලන්න ඔයාලා දන්න අයත් මෙතන ඉන්නවද කියලා.......

04/09/2025

විනාඩියෙන් ලංකා සිතියමේ ස්ථාන 100ක් ලකුණු කරන අරුම පුදුම ක්‍රමවේදය නොමිලේම දැනගන්න දැන්ම 071 25 27 580 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
අටපට්ටම වැඩසටහනේ milion 3කට වඩා නැරඹූ
අරුම පුදුම සිතියම් ලකුණු කිරීම
ලංකාවටම එකයි.
ජාතික රූපවාහිනියේ රූපවාහිනි ජාතික පාසල අධ්‍යාපනික වැඩසටහනේ ඉතිහාසය උගන්වන ගුරුවරයාගේ අලුත්ම සොයාගැනීම.
සිතියම් විතරක් නෙවෙයි හැම පාඩමකටම පහසුවෙන් මතක තබා ගැනීමට නව ක්‍රමවේද රැසක්..

24/07/2025

අරුම පුදුම සිතියම් ලකුණු කරන ක්‍රමය. සවිස්තරාත්මක වීඩියෝවකින් හමුවෙමු. ටිකක් ඉන්ටකෝ.......

05/05/2025

අපේ ඉතිහාසය පන්තියේ ජීවමාන ප්‍රතිඵල සාක්ෂිය.
මුළු සිසුන් ප්‍රමාණය 14යි. සරසවි සමතුන් 8යි. මෙතන 7ක් ඉන්නවා. අනිත් දරුවා රැකියාවක් කරන නිසා ආවේ නෑ. අනුන්ගෙ ⁣බොරු වලට රැවටුණු ගොඩක් දරුවො අසරණ වෙලා. පන්තියෙන් බාගෙකට වඩා සරසවියට. අවලාද, බේගල්, මඩ වලට මගේ උත්තරය මේක තමයි.

06/04/2025

පැහැදිලි නිරවුල් ඉගැන්වීම. ඌව වෙල්ලස්සෙ සිටින රූපවාහිනී වැඩසටහනක සජීවීව ඉතිහාසය උගන්වන එකම ගුරුවරයා. නිවසේදී පාඩම් නොකර ලේසියෙන් ගොඩ යන්න දැන්ම එකතු වෙන්න. සා/ පෙළ, උසස් පෙළ දෙකටම එකම විසඳුම

සා පෙළ දරුවන් සඳහා දැන් සිසුන් බඳවා ගැනේනව පන්ති ආරම්භය ලබන සතියේ සිට(Theory, Revision, Paper)විද්‍යාප්‍රදීප වැල්ලවාය 10...
20/03/2025

සා පෙළ දරුවන් සඳහා දැන් සිසුන් බඳවා ගැනේ
නව පන්ති ආරම්භය ලබන සතියේ සිට
(Theory, Revision, Paper)

විද්‍යාප්‍රදීප වැල්ලවාය
10 ශ්‍රේණිය සෙනසුරාදා සවස 2.30 සිට 5.00 දක්වා
11 ශ්‍රේණිය සිකුරාදා සවස 2.30 සිට 5.00 දක්වා

සියොන් බලංගොඩ
11 ශ්‍රේණිය අඟහරුවාදා සවස 2.30 සිට 5.00 දක්වා
10 ශ්‍රේණිය බදාදා සවස 2.30 සිට 5.00 දක්වා

A ලෙවල් රත්නපුර
11 ශ්‍රේණිය සදුදා සවස 2.30 සිට 5.00 දක්වා.

සරසවි ගම්පහ
11 ශ්‍රේණිය ඉරිදා සවස 3.00 සිට 5.30 දක්වා
Online ලංකාවටම
අඟහරුවාදා සවස 7.00 සිට 9.30 දක්වා

⁣සම්මන්ත්‍රණ අතර seminar එක. හෙට තමයි දවස.. හෙට ආවොත් තේරෙයි වෙනස..
27/02/2025

⁣සම්මන්ත්‍රණ අතර seminar එක. හෙට තමයි දවස.. හෙට ආවොත් තේරෙයි වෙනස..

හීනෙකින්වත් හිතපු නැති ගමනක්......මොණරාගල හද්ද ඩොටේ වන රක්ෂිත බෝඩරේ ඉපදිලා අලින්ගෙ බඩ යටින් රිංගලා ඉස්කෝලෙ ගිහින් අමාරුව...
18/02/2025

හීනෙකින්වත් හිතපු නැති ගමනක්......
මොණරාගල හද්ද ඩොටේ වන රක්ෂිත බෝඩරේ ඉපදිලා අලින්ගෙ බඩ යටින් රිංගලා ඉස්කෝලෙ ගිහින් අමාරුවෙන් සා පෙල සමත් වෙලා ලොකු ඉස්කෝල වලට යන්න සල්ලි නැති නිසා ⁣ගමේ පංසලේ පිරිවෙනෙන් A/L කරලා, ඔලුගෙඩියට කා වැදිල තිබුණු කැම්පස් උණ නිසාම A 3 ක් දාලා ජ'පුර කැම්පස් එකට ගිහින් අනේකවිඳ දුක් විදලා පන්ති සාමර්ථයක් සහිතව පළමු උපාධිය අරගෙන Lecture කෙනෙක් වෙන්න තියන ආසාව නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට බැදිලා අවුරුදු 4ක් ඒ අද්දැකීමත් අරගෙන, ඒ අතරතුර පශ්චාත් උපාධි ඩිප්ලෝමාවෙන් ලංකාවෙන්ම වැඩිම ළකුණු ලබාගත් ශිෂ්‍යයා වෙලා, එයින් නතර නොවී ඉතිහාසය පිළිබඳව පශ්චාත් උපාධියකුත් කරලා ඉතිහාසය ගුරුවරයෙක් විදියට අවුරුදු 7ක අද්දැකීම් අරගෙන ලංකාවේ අංක එකට ආපු එක හීනයක්.
මේ ගමන ලස්සන එකක් නෙවෙයි. අගහිගකම්, නින්දා අපහාස, ගැරහුම්, සරදම්, මැදින් ආපු ගමනක්. ගමන කොයි තරම් දුෂ්කර උනත් අවසානය හරි ලස්සනයි. අරමුණ ජයගන්න අනුන්ට වල කපලා වැඩක් නෑ. තව කෙනෙක් විවේචනය කරලා තමන් පොරක් වෙන්න දගලන්නේ හිස් චරිත. හරියට බුරන බල්ලො හපන්නෑ වගේ. මගේ කතාවෙ අවසානය මේක නෙවෙයි. තව දුර තියනවා. එතනට යනකන් සද්ද නැතුව යන එක තමයි මගේ ගමනෙ රහස.

Address

Wellawaya

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Dissanayake with History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share