01/10/2025
ඔබ දන්නවාද ?
A/L අවසන් ඔබට English result එක කොච්චර වටිනවාද කියලා
💯විශ්ව විද්‍යාල වල පාඨමාලා තොරා ගැනීමේදී
💯විශ්ව විද්‍යාල වල විවිධ පාඨමාලා තොරා ගැනීමේදී පවත්වන aptitude test සදහා ඉදිරිපත් වීමේදී
💯පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අයදුම් කිරීමේදී
💯රැකියා සදහා අයදුම් කිරීමේදී
💯විශ්ව විද්‍යාලයක උසස් English Diploma හෝ වෙනත් Diploma හැදැරීමේදී
💯උසස් පෙළ English result එක අවම එකක් වත් තිබිය යුතුය ඊට වඩා වැඩි ප්‍රතිඵලයක් තිබීම ඔබට ඇති ඉහලම සුදුසු කමකි
💯එ සදහා උපරිමයෙන් සුදානම් වෙමු
💯එන්න කලින් ඔබෙ ආසනය වෙන් කරගැනීමට 0776204449 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න