ETech Wellawaya

ETech Wellawaya computer and Technical Education

17/07/2026
29/06/2026

ready for camping

01/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Shalika Maduwanthi, Nalaka Ruwan Panditha, Dmr Disanayake

21/03/2026

භෞතික විද්‍යාව, විභාගයට පමණක් නොව ජීවිතයටම!
යාන්ත්‍රික, කටපාඩම් අධ්‍යාපන රටාවෙන් මිදී, භෞතික විද්‍යාවේ ගැඹුරු සංකල්ප ප්‍රායෝගිකව අත්විඳිමින්, විෂය කෙරෙහි ආසාවෙන් ඉගෙන ගන්න. අභියෝගාත්මක භෞතික විද්‍යා ගමන විශ්වාසයෙන් ජය ගැනීමට අප හා එක්වන්න.
අද බොහෝ ස්ථානවල භෞතික විද්‍යාව ඉගෙනුම් ක්‍රියාවලිය
❌ ගැටළු pattern මත
❌ විභාගය පමණක් අරමුණු කර
❌ සංකල්ප නොතේරෙන යාන්ත්‍රික පුහුණුවක් බවට පත්වී ඇත.
බොහෝ සිසුන්ට මෙය අභියෝගාත්මක විෂයක් වීමට හේතුව මෙයයි
🎯 අපගේ අරමුණ
විභාගය සමත් වීම පමණක් නොව,
👉 Physics හරියටම තේරුම් ගනිමින්, විභාගය පහසුවෙන් ජය ගන්නා දක්ෂ සිසුන් පිරිසක් බිහි කිරීමයි!

computer and Technical Education

04/04/2025

071 896 0037

computer and Technical Education

20/01/2024

GUID PRO සමඟ ඉගෙනීමේ අනාගතය අගුළු හරින්න!

Address

Wellawaya
9200

Telephone

+94713788184

Website

Alerts

Be the first to know and let us send you an email when ETech Wellawaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ETech Wellawaya:

Shortcuts

Share