Sasmitha Cake Academy

Sasmitha Cake Academy - හරියටම කේක් හදන්න ඉගෙනගන්න හරිම තැන -

මගේ ආදරණීය සිසු දරුවන්ටත් ලක්වාසි හා ලෝකවාසි සැමටත් නිදුක් නීරෝගී සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
14/04/2026

මගේ ආදරණීය සිසු දරුවන්ටත් ලක්වාසි හා ලෝකවාසි සැමටත් නිදුක් නීරෝගී සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏

02/04/2026
04/03/2026

Sasmitha Cake Academy ප්‍රදේශයේ වැඩිම කේක් නිර්මාණයශිල්පිණියන් බිහිකළ පාඨමාලාව.


🎂 Sasmitha Cake Academy  වැල්ලවායයේ ආරම්භ කරන  12වන කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා..........🎯  තමාගේම Bu...
18/02/2026

🎂 Sasmitha Cake Academy වැල්ලවායයේ ආරම්භ කරන 12වන කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා..........

🎯 තමාගේම Business එකක් ආරම්භ කිරීමට සිහින මවන රැකියා විරහිත මෙන්ම රැකියාවක් කලද අමතර ආදයමක් ඉපයීමට අපේක්ෂිත ඔබගේ සිහින සෑබෑකර ගැනීමට සුදුසුම පාඨමාලාව.

🎯 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට සරලව උගන්වනු ලැබේ.

🎯 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ටද සහභාගි විය හැක.

🎯 පාඨමාලා කාලය තුළ පන්ති කාමරයේ ප්‍රායෝගික පුහුණුව.

🎯 පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රදේශයේ ජනප්‍රියම හා වැඩිම ඉල්ලූමක් ඇති Sasmitha Cake House කේක් නිර්මාණ ශිල්පිණී හා පසුගිය වසර පහ (05) තුල මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම කේක් නිර්මාණය ශිල්පීන් බිහිකළ උපදේශිකා නදී හේමන්ති විසිනි.

🎯 ඔබේම ව්‍යාපරයක් සමගින් අති දක්ෂ කේක් නිර්මාණකරුවකු වීමේ සිහිනය සෑබෑ කර ගැනීමට අදම ලියාපදිංචි වන්න.
ඔබේ නම හා දුරකතන අංකය 0706057620 ට WhatsApp කරන්න



🎉️🎊️🎂️  සස්මිත කේක් ඇකඩමිය   විසින් වැල්ලවායේ පවත්වන ලද Professional Cake Baking & Decoration පාඨමාලාවේ 9 හා 10 වන කණ්ඩා...
15/02/2026

🎉️🎊️🎂️ සස්මිත කේක් ඇකඩමිය විසින් වැල්ලවායේ පවත්වන ලද Professional Cake Baking & Decoration පාඨමාලාවේ 9 හා 10 වන කණ්ඩායම්වල කේක් නිර්මාණය එළිදැක්වීම හා සහතිකපත් ප්‍රදානය පසුගියදා සිදුවිය. 🎂🎊️🎉️
එහි විශේෂ අවස්ථා 👉

මීට වඩා වෙන සතුටක් වෙන කොහෙන්ද 💖
01/02/2026

මීට වඩා වෙන සතුටක් වෙන කොහෙන්ද 💖

25/12/2025

🎄🎄Merry X'Mas 🎄🎄

20/12/2025

ප්‍රදේශයේ වැඩිම කේක් නිර්මාණශිල්පිණියන් ප්‍රමාණයක් ක්ෂේත්‍රයට බිහිකළ Sasmitha Cake Academy මෙහෙයවන Professional Cake Baking & Decoration පාඨමාලාව.

පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නව පන්ති ආරම්භ දෙසැම්බර් 13
06/12/2025

පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නව පන්ති ආරම්භ දෙසැම්බර් 13

Address

Ella Road
Wellawaya Town

Telephone

+94774317271

Website

Alerts

Be the first to know and let us send you an email when Sasmitha Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category