Gurukula - Wellawaya

Gurukula - Wellawaya The Institute of Higher Education won the trust of a large number of students from 1981 to date.

ගුරුකුල පෙර පාසල යනු ❤️                 සියලු සංකෘතීන්ට  සහ සියලු ආගම්වලට ගරු කරන අනාගත පරපුරක් දැයට දායාද කරන තෝතැන්නකි...
15/01/2026

ගුරුකුල පෙර පාසල යනු ❤️
සියලු සංකෘතීන්ට සහ සියලු ආගම්වලට ගරු කරන අනාගත පරපුරක් දැයට දායාද කරන තෝතැන්නකි...
2026 තෛයිපොංගල් උත්සව සැමරුම🕉️

2025 අ.පො.ස සාමාන්‍ය පෙළ ❤️සිංහල අවසන් මහා සම්මන්ත්‍රණය❤️ජනවාරි 18 ඉරිදා  පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා...(ගුරුකුල ආරණ්‍ය...
13/01/2026

2025 අ.පො.ස සාමාන්‍ය පෙළ
❤️සිංහල අවසන් මහා සම්මන්ත්‍රණය❤️

ජනවාරි 18 ඉරිදා පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා...
(ගුරුකුල ආරණ්‍ය පාර ශාලාවේදී)

මවකගෙ සෙනෙහස හද රැඳි
ගුරුකුල - වැල්ලවාය
071 806 20 10 | 071 098 71 01
Gurukula - Wellawaya

2027 TheoryNetwork ip Address ආරම්භය11 ඉරිදා ගුරුකුල - වැල්ලවාය පෙ.ව. 10.00 - 12.00  11 ඉරිදා මිනැක් - බදුල්ල ප.ව. 01.00...
06/01/2026

2027 Theory
Network ip Address ආරම්භය

11 ඉරිදා
ගුරුකුල - වැල්ලවාය
පෙ.ව. 10.00 - 12.00

11 ඉරිදා
මිනැක් - බදුල්ල
ප.ව. 01.00 - 03.00

11 ඉරිදා
Online - ලංකාවටම
www.thithatamaict.com
රාත්‍රි 09.00 - 11.00

14 බදාදා
ඉන්දිප - ගම්පහ
ප.ව. 02.00 - 04.00

තිතටම ICT
ඩිල්ෂාන් විජයසිංහ

හින වෙනුවෙන් පිස්සුවෙන් වැඩ කරන්න එන්න.

#තිතටම_ICT

වැල්ලවායෙ අපි The Official Public Club of Wellawaya Gurukula - Wellawaya

අපගේ ආචාර්ය මණ්ඩලය❤️ සමඟ එක්ව පසුගිය වසර වල පැමිණි  දූ දරුවන්ගේ හා දෙමාපියන්ගේ කැපවීම් , උත්සාහයන් මත ගුරුකුල පෙරපාසල "A...
05/01/2026

අපගේ ආචාර්ය මණ්ඩලය❤️ සමඟ එක්ව පසුගිය වසර වල පැමිණි දූ දරුවන්ගේ හා දෙමාපියන්ගේ
කැපවීම් , උත්සාහයන් මත
ගුරුකුල පෙරපාසල "A" ශ්‍රේණිය❤️ දක්වා
ඔසවා තැබුවා මෙන්...
එය තවදුරටත් රැකගෙන ඉදිරියට ගෙනයන්නට
අද දින පැමිණි දූ දරුවනි , දෙමව්පියනි
ඔබ සැමට ගුරුකුල අපගේ ප්‍රණාමය❤️

HAPPY NEW YEAR 2026❤️
31/12/2025

HAPPY NEW YEAR 2026❤️

2025 ගුරුකුල පෙරපාසලේ විවිධ ප්‍රසංගය පැවති මොහොතේ එය නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවපිරී ඉතිරී යන සේ පැමින ...
25/12/2025

2025 ගුරුකුල පෙරපාසලේ විවිධ ප්‍රසංගය
පැවති මොහොතේ එය නැරඹීම සඳහා
මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව
පිරී ඉතිරී යන සේ පැමින එය නැරඹූ
වැල්ලවාය මගේ ආදරණීය ජනතාවට
ගුරුකුල පවුලේ හද පිරි ස්තූතිය..🙏❤️❤️
Benat Gamage Dulan Gamage Sachitha Mihiran
Koshi Koshi Thakshila Thakshila Ashoka Rathna
Gurukula - Wellawaya වැල්ලවායෙ අපි The Official Public Club of Wellawaya

මෙන්න ලමයි...😁🫢🫢Chathuranga D Gunasekara
03/12/2025

මෙන්න ලමයි...😁🫢🫢
Chathuranga D Gunasekara

❤️මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට අපගේ උණුසුම් සුභපැතුම්..!❤️
10/11/2025

❤️මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට
අපගේ උණුසුම් සුභපැතුම්..!❤️

සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීමට ගුරුකුලෙන් අත්වැලක්...අප හා සම්බන්ධ වන්න ඔබටත් ආරාධනා...📞  071 806 20 10  📞 071 098 71...
15/10/2025

සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීමට ගුරුකුලෙන් අත්වැලක්...
අප හා සම්බන්ධ වන්න ඔබටත් ආරාධනා...
📞 071 806 20 10
📞 071 098 71 01

Royal lanka nursing institute
Gurukula wellawaya branch

⭕ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් ⭕ 🟦  GURUKULA INTERNATIONAL ENGLISH ACADEMY ♦️ වායු සමන...
22/08/2025

⭕ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් ⭕

🟦 GURUKULA INTERNATIONAL ENGLISH ACADEMY

♦️ වායු සමනය කළ පන්ති කාමරයක
♦️ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්

අපගේ පළපුරුදු ගුරු උපදේශනය යටතේ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි,
🛑කියවීම
🛑ලිවීම
🛑කථන කුසලතා වැඩි දියුණු කරගන්න.

ඔබේ දරුවාගේ අනාගත වෘත්තීය සහ සන්නිවේදන අපේක්ෂාවන් වැඩි දියුණු කරගන්න.

අදම
Gurukula International English Academy
සමඟ සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
071 - 8062010
071 - 0987101

ඔබේ දරුවාට ශිෂ්‍යත්වයෙන් පසු පූර්ණ වායු සමනය කල පංති කාමරයක නවතම අත්දැකීම් සමඟ ඉංග්‍රීසි ඉගෙනීමට  අවස්ථාවක්......❤️නව පං...
15/08/2025

ඔබේ දරුවාට ශිෂ්‍යත්වයෙන් පසු
පූර්ණ වායු සමනය කල පංති කාමරයක නවතම අත්දැකීම් සමඟ ඉංග්‍රීසි ඉගෙනීමට අවස්ථාවක්......
❤️නව පංති ආරම්භය -
අගෝස්තු 23 සෙනසුරාදා පෙ.ව 8.30ට ගුරුකුල නගරයේ ශාලාවේදී...

Gurukula International English Academy❤️Coming soon...
11/08/2025

Gurukula International English Academy❤️
Coming soon...

Address

Haputale Road, Wellawaya
Wellawaya Town
91200

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94718062010

Website

Alerts

Be the first to know and let us send you an email when Gurukula - Wellawaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gurukula - Wellawaya:

Shortcuts

Share