16/01/2023
Industrial Web Programming සහතික පත්‍ර පාඨමාලාව.
ඔබ උසස් පෙළ / විශ්ව විද්‍යාල සිසුවෙක්ද ? Web Programming මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිද ?
Campus එකේ Project එක ගොඩදාගන්න ඕනේද? ...............................
"ඉගෙන ගන්න අයට, වැඩ කරන අයට හරියට වැඩට සෙට් වෙන්න”
Campus එකේ Exam එක හරියට ලියා ගන්න දින 24 යේ සම්පූර්ණ සහතික පත්‍ර පාඨමාලාව............................
Industrial Web Programing මුල සිට සරලව, අවසානයේ ඔබේම Web Site එක, Web Project එක ගොඩදාගන්න . හරියටම ඉගෙන ගන්න. .............................
පළමු දේශනය නොමිලේ පෙබරවාරි 7 වන අගහරුවාදා ප.ව 7.30 සිට ප.ව 10.30 දක්වා පැවැත්වේ. (Online)
පාඨමාලාව සමග සම්බන්ද වීමට පහත WhatsApp Group එක හරහා එකතු වන්න.
https://chat.whatsapp.com/GiRhG16wGhiBtDXyfjFYOj
එසේ නොමැතිනම් , අපගේ දුරකතන අංකය (0777 576 575) අමතා ඔබගේ සහභාගිත්වය තහවුරු කරන්න.............................
Module :
◼️ HTML / CSS
◼️Javascript, JQuery , Ajax and Rest API With JSON
◼️Bootstrap
◼️Vue Js
◼️PHP and MySQL
◼️CodeIgniter
◼️Wordpress CMS
◼️Web Hosting
◼️Freelance Method ...................................................................................
ක්ෂේත්‍රයේ අවුරුදු 10 ක පලපුරුදු ප්‍රවීණයෙකු විසින් Zoom මගින් මෙහෙයවනු ලබයි.
ප්‍රවීණයෙකු ලෙස Web programming ඉගෙන ගන්න ඔබත් අදම FTGE Campus හා එකතු වන්න....................................................................................
🛑 කාලය : දවස් 24යි (දිනකට පැය 3 යි).
🛑 අයකිරිම : රු 20,000/=ක් පමනයි.
🛑 මාධ්‍යය: සිංහල.
🛑 සියලුම Sessions පළපුරුදු දේශකවරුන් විසින් පවත්වනු ලැබේ.
🛑 නිවසේ සිට ඉගෙනීමේ පහසුකම (Online).
🛑 අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව 7.30 සිට ප.ව 10.30 දක්වා.
🛑 සෑම සිසුවකු කෙරෙහිම විශේෂ අවධානය සහ නිරන්තර ප්‍රයෝගික පුහුනුව.
🛑 සියලුම Theory කොටස් මුල සිට සරලව ඉගැන්වීම.
🛑 සෑම කොටසක්ම උගන්වන දේ Practical Sessions මගින් කරවීම.
🛑 සෑම කොටසක් අවසානයේ Industrial Project එකක් කිරිම.
🛑 පාඨමාලාව සාර්ථකව නිමකරන සියල්ලන්ටම සහතික පත්‍රය නිවසටම.
------------
For More Details Contact us,
FTGE Campus – 0777 576 575 / 0719 043 920
----------
-----------
Visit Page
https://www.facebook.com/FTGECampus/