05/10/2021
Wish you a very happy teachers’ day to all the teachers out there!!
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vertex Academy, Tutor/Teacher, 30/10 Mallika Lane, Wellawatta.
Welcome to Vertex Academy
Vertex Academy is an online educational institute established to provide secondary education to students in Sri Lanka by ensuring step by step guidance to prepare them for G.C.E O/L examination. Why Do you choose us
🔶We have well qualified and experienced teachers panel
🔶Our innovative approaches to teaching like zoom generated class rooms & remote examinations
🔶Student
05/10/2021
Wish you a very happy teachers’ day to all the teachers out there!!
02/10/2021
Children carry the hopes for our brighter tomorrow and the dreams of our happy future. Wishing a very enjoyable day for children all over the world.
09/09/2021
ආදරණීය දුවේ/පුතේ,
විභාගයේ තවත් අභියෝගාත්මක කොටසක් ආරම්භ කිරීමටයි මේ සූදානම. මේ වන විට ඉතා සාර්ථක ලෙස ලකුණු 24ක කොටස් ආවරණය කොට අවසානයි. නමුත් තවමත් ඔබ ප්‍රමාද නැත දරැවෙනි, මෙම ආරම්භ වන කොටස සදහා කිසිදු පෙර දැනුමක් අවශ්‍යය නැත. අවශ්‍යය විෂය කරැණු නිවැරදිව හදාරා මෙම කඩයිම් විභාගයට අභියෝග කිරීමට තවමත් අවස්ථාව ඇත.
👉අවසන් කළ සියලුම කොටස් වල සිදධාන්ත පන්තියේ recording එක ඔබට ලබා ගත හැක.
🛑සැ.යු : පන්තිය සදහා සහාභාගි වීමේ දී ලඝු ගණක පොතක් සුදානම් කර තබා ගන්න.
🧑💻👩💻ලියා පදිංචි වීම සදහා පහත WhatsApp අංකයට ඔබේ නම,පාසල,මාධ්‍යය සහ ශ්‍රේණිය එවන්න හෝ සෘජුව පහත WhatsApp link එක භාවිතා කර අප ගිණුම සමග සම්බන්ධ වන්න.
🟢WhatsApp link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d&utm_content=mestaxb
වැඩිදුර විස්තර සදහා අප අමතන්න.
Call us for future details
📞0765432299 | WhatsApp 0740743123
.C.E O/L
03/09/2021
ආදරණීය දුවේ/පුතේ,
👉10 ශ්‍රේණිය ඉතා වැදගත් පාඩම් කිහිපයක් ම ඉදිරි සති තුළ දී ආවරණය කිරීමට නියමිතයි. කිසියම් දරැවෙකුට මග හැරැණු සිද්ධාන්ත කොටසක් නැවත හැදැරීමට ඇති කදිම අවස්ථාවකි. සිද්ධාන්ත කොටස් 100% නිවැරදිව හදාරා විභාග ගැටලු රාශියක අත් දැකීම් ලබාගෙන විෂය තුළ ස්ථාවර වීමට ඔබට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැක.
🚨සැ.යු : මේ සදහා 11 වසර සිසුන්ට ද සහාභාගී විය හැක.
🧑💻👩💻ලියා පදිංචි වීම සදහා පහත WhatsApp අංකයට ඔබේ නම,පාසල,මාධ්‍යය සහ ශ්‍රේණිය එවන්න.
Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d&utm_content=mestaxb
වැඩිදුර විස්තර සදහා අප අමතන්න.
Call us for future details
📞0765432299 | WhatsApp 0740743123
.C.E O/L
12/08/2021
ආදරණීය දුවේ/පුතේ,
✍️පසුගිය සතියේ අපි ඉතා සාර්ථක අයුරින් O/L විභාගයේ 2 වන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක කොටසක් වන සංඛ්‍යානය ගැටලුව පූර්ණ සිද්ධාන්ත සහිතව ගැටලු රැසක් විසදා අවසන් කෙරැණි. ඒ සදහා ඉදිරියේ දී මිශ්‍ර අභ්‍යාස සිදු කිරීමට නියමිතයි. මේ සදහා ළමුන්ගෙන් ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් පවතී.
🤝දසකුත් බාධක මැද මෙවර O/L ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින දරැවන්ටයි මේ ආරාධනාව!
👉විභාගයේ තවත් ලකුණු 10ක තීරණාත්මක ගැටලුවක් වන ශ්‍රෙඪි ගැටලුව කෙටි කාලයක් තුළ නිවැරදිව අවසන් කිරීමටයි මේ වෑයම.
🛑 නිවැරදිව සිද්ධාන්ත ඉගෙනගෙන ගැටලු රැසක් විසදා අත්දැකීම් ලබාගෙන කාලයට අභියෝග කරන්න ඔබත් එකතු වී බලන්න.
🚨ඕනෑම දරැවෙකුට පහත link එක හෝ ID එක භාවිතා කර කිසිදු ගෙවීමකින් තොරව පංතියට සහභාගී විය හැක.
Link - https://us02web.zoom.us/j/87678184841?pwd=Qk1xbU5HbWlwR2hYeHUrdFVTQnp3UT09
Meeting ID: 876 7818 4841
Passcode: 325156
🟢WhatsApp link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d&utm_content=mestaxb
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for further details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L
07/08/2021
Dear children,
🚨The problem of statistics, which is a problem that can be easily completed on the exam, has been a challenge for many children. Join us to solve many problems with complete theories and make statistical knowledge your general knowledge.
👉Please note : Year 10 students can also participate in this and it is mandatory for all children to prepare a CR book to write down theories and solve problems.
JOIN WITH US
🟢Whats App link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
Call us for further details‼️
📞0765432299 | Whats App : 0740743123
.C.E O/L
07/08/2021
ආදරණීය දුවේ/පුතේ,
🚨විශේෂ වු මෙහෙයුමේ 1වන අදියර..
විභාගයේ දී ඉතාම පහසුවෙන් සම්පුර්ණ කර හැකි ගැටලුක් වන සංඛ්‍යානය ගැටලුව බොහෝ දරැවන්ට අභියෝගයක් වී ඇත. සම්පුර්ණ සිද්ධාන්ත සමග ගැටලු රාශියක් ඔබත් සමග විසදා සංඛ්‍යාන දැනුම ඔබගේ සාමාන්‍ය දැනීම කර ගැනීමට අපත් සමග එකතු වන්න.
👉සැ.යු : මේ සදහා 10 වසර සිසුන්ටද සහභාගි විය හැක සහ සියලුම ළමුන් සිද්ධාන්ත සටහන් කිරීමට සහ ගැටලු විසදීමට CR පොතක් සූදානම් කර ගැනීම අනිවාර්ය වේ.
👉පහත zoom link එක භාවිතා කර හෝ ID එක භාවිතා කර ඔබට පංතියට සහභාගි විය හැක.
https://us02web.zoom.us/j/86379493603?pwd=UGk1RElWOFErNkIrRWdhTnJwT3Z3dz09
Meeting ID: 863 7949 3603
Pass-code: 269842
🗓අනෙකුත් ශ්‍රේණි වල පංති කාල සටහන්
⏰10 ශ්‍රේණිය - සෙන : ප.ව 1.00 - ප.ව 3.00
⏰09 ශ්‍රේණිය - ඉරිදා : ප.ව 2.00 - ප.ව 4.00
🟢WhatsApp link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d&utm_content=mestaxb
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for further details‼️
📞0765432299 | Whats App : 0740743123
.C.E O/L
01/08/2021
ආදරණීය දුවේ/පුතේ,
🚨අද දින හවස පැවැත්වීමට නියමිත ආරම්භක දේශනය සදහා සියල්ල සුදානම්. ඒ සදහා ඉංග්‍රීසි මාධ්‍යය සිසුන්ටද සහභාගි වන ලෙස ගණිත ගුරැවරයා ආරාධනා කර සිටිනවා මන්ද, මෙය ආරම්භක දේශනය බැවින් සියලු පැහැදිලි කිරීම් අවශ්‍ය විටක දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් වුවද පැහැදිලි කිරීමට ඔහු සුදානම්.
👉සියලුම දරැවන්ට පහත link එක හෝ ID එක භාවිතා කර zoom තාක්ෂණය ඔස්සේ දේශනය සදහා සහභාගි විය හැක.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86297662990?pwd=a1NxQys1T1EvWUlnY1ZXeXpWM0hEQT09
Meeting ID: 862 9766 2990
Passcode: 637787
🛑සැ.යු : තාක්ෂණික දෝෂ ඇති විය හැකි බැවින් සියලුම දරැවන් නියමිත කාලයට මිනිත්තු 5කට පෙර අප හා සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමු.
🟢WhatsApp link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
👨💻👩💻Google form link -
https://forms.gle/9UBQ9NMqDuotSXs47
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for future details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L
28/07/2021
ආදරණීය දුවේ/පුතේ,
📖“කිසියම් වු දෙයක් පිළිබද තීරණය කිරීමට පෙර එය අත්හදා බැලිය යුතුයි”
🚨ඔයාලා සියලුම දෙනාට අගෝස්තු 1 වන දා සිට පුරා සති දෙකක කාලයක් අදාල ශ්‍රේණි වල සියලුම පන්ති සදහා කිසිම ගෙවීමකින් තොරව නොමිලේ සහභාගි වීමට හැකියාව ඇත.
👉අගෝස්තු 1 වන දා පැවැත්වීමට නියමිත ආරම්භක දේශනය සදහා සහාභාගි වන ලෙස ඔබ සියලු ම දෙනාට ආරාධනා කර සිටිනවා. මන්ද මෙය ඔබගේ අධ්‍යාපන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර O/L විභාගය සදහා අත්වැලක් වනු ඇති බව නියතයි.
🔓අප හා එකතු වීමට තවත් සීමිත සිසුන් පිරිසක් සදහා අවස්ථාව ඇත. ඔබට ඒ සදහා පහත Whats App link එක භාවිතයෙන් අපගේ Whats App ගිණුමට එකතු වීමට හෝ Google form link එක භාවිතයෙන් ලියා පදිංචි විය හැක.
🟢WhatsApp link -https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
👨💻👩💻Google form link -
https://forms.gle/9UBQ9NMqDuotSXs47
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for future details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L
25/07/2021
👉ඔහු ගැන වෙනත් විවරණ අවශ්‍ය ද?
Teacheron.com වෙබ් අඩවිය හරහා විදේශීය සහ දේශීය සිසුන්ට Online තාක්ෂණය භාවිතයෙන් පැවැත්වු පංති තුළ සහ O/L දරැවන් සදහා පැවැත්වු කණ්ඩායම් තුළ සිටි සිසුන් ඔහුගේ ඉගැන්වීම පිළිබද මෙලෙස ප්‍රතිචාර දැක්විය.
https://www.teacheron.com/tutor-profile/Nn7
🛑ප්‍රමාද වීම පසුතැවිල්ලට හේතුවක් වීමට ඉඩ නොදී විශිෂ්ටයන්ගේ කුලකයේ අවයවයක් වීමට ඔබට තවමත් අවස්ථාව ඇත.
🔵ලියා පදිංවීම තවත් සීමිත සිසුන් පිරිසකට පමණක් අවස්ථාව ඇත.👩💻👨💻
https://forms.gle/Braq7swkCf7RcufP8
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
Join Our WhatsApp Group
https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for future details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L
23/07/2021
ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු වු ඔහු වසර 6ක අත්දැකීම් සහිත ගණිතය පිළිබද හසල දැනුමක් ඇති අයෙකි.
👨🎓විෂයට ඉතා දුර්වල ළමුන්ගේ බුද්ධි මට්ටම හදුනාගෙන ඔවුන් ඉහළ ප්‍රතිඵල කරා ගෙන යාමට ඔහුට ඇති සහජ හැකියාව විස්මයට කරැණකි. ඔහු පසුගිය වසර 5 තුළ මේ බව සනාථ කර ඇති අතර ඒ සදහා ඉතා හොද ප්‍රතිචාර ද ලබා ඇත. එපමණක් නොව තම දැනුම තම රට තුළට පමණක් සීමා නොකර එය ජාත්‍යන්තරයට ගෙන ගොස් විදේශීය සිසුන්ගේද නැණස පැහැදීමට ඔහු සමත් විය.
👨🎓ගණිතය හුදෙක් එක් විෂයක් පමණක් නොව එය භාෂාවකි. කෙතරම් ඉගැන්වීම් ශිල්ප තිබුණ ද ඔහු ඔහුටම ආවේණික වු ඉතා පහසුවෙන් තේරැම් ගැනීමට හැකි ඉගැන්වීම් රටාවක් භාවිතා කරයි. මෙය ඔහුගෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයන් විසින් පවසා ඇත. ඔහුගේ දැනුමට අනුව ලොව ප්‍රායෝගිකව භාවිතා කිරීමට අසීරැ නමුත් ඉගෙනීමට පහසුම විෂය ගණිතයයි.
👉ඔබට ඒ සදහා උනන්දුව සහ කැපවීම ඇත්නම් ඔහු ඔබට නිසැකවම මග පෙන්වනු ඇත.
🔵මේ සදහා ආරම්භක දේශනය zoom තාක්ෂණය ඔස්සේ කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත.
🗓 - අගෝස්තු 01 වන ඉරිදා
⏰ - සවස 6.00
👉ඔබ තවමත් ප්‍රමාද නැත. ලියා පදිංචිවීම තවමත් ඔබට විවෘතව පවති.
https://forms.gle/9UBQ9NMqDuotSXs47
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
Join Our WhatsApp Group
https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for future details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L
21/07/2021
ආදරණීය දුවේ/පුතේ,
මෙම මෙහොතේ ඔබ සියල්ල කුතුහලයෙන් පසුවන බව අපි දනිමු.
🔵අප පෙර සදහන් කළ පරිදි ගණිත විෂයට පණ පෙවීමට සියල්ල සුදානම් කර ඇති නමුත් ඔබ හට ප්‍රශ්න කිහිපයක් ද මතු වී ඇති බව ද අපි දනිමු.
⁉️කවුද? මේ ගණිත ගුරැවරයා.
⁉️කවද්ද? පංති ආරම්භය.
⁉️මොකද්ද? මේ සැලැස්ම.
Who❓ When❓ What❓
👨🏫මේ සියල්ලට ඔබට පිළිතුරැ සපයමින් විශිෂ්ටයෙකුගේ ආගමනය බලාපොරොත්තු වන්න.
🔶Follow us on Facebook🖇: https://www.facebook.com/VertexAcademy.lk/
🔶Follow us on Instagram🖇:
https://www.instagram.com/invites/contact/?i=mix2ce8c0k8d...
🔵ලියා පදිංචිවීම් තවම ඔබ හට විවෘතයි🧑💻👩💻
https://forms.gle/Braq7swkCf7RcufP8
Join Our WhatsApp Group
https://chat.whatsapp.com/CzbhuLlIeJBIDAaHWS8sZj
🔶වැඩිදුර විස්තර සදහා අප අමතන්න‼️
Call us for future details‼️
📞0765432299 | WhatsApp : 0740743123
.C.E O/L