AAC Institute of Education - Wellawa

AAC Institute of Education - Wellawa අධ්‍යාපනයේ නව මං සොයන දරුවන්ගේ තෝතැන්න

අගෝස්තු 25 ආරම්භ වේ......යාලුවන්ටත් share කරන්න
15/08/2026

අගෝස්තු 25 ආරම්භ වේ......
යාලුවන්ටත් share කරන්න

ශිෂ්‍යත්වය ලියපු පොඩ්ඩෝ25 ලෑස්ති වෙලා ඉන්න එහෙනම්ම්ම්ම්..🤩🤩🤗යාලුවන්ටත් share කරන්න
11/08/2026

ශිෂ්‍යත්වය ලියපු පොඩ්ඩෝ
25 ලෑස්ති වෙලා ඉන්න එහෙනම්ම්ම්ම්..🤩🤩🤗

යාලුවන්ටත් share කරන්න

2026 A/L ඔයාලා හැමෝටම සුභ පැතුම්! 📚🎓AAC අධ්‍යාපනය ආයතනය0740870994
09/08/2026

2026 A/L ඔයාලා හැමෝටම සුභ පැතුම්! 📚🎓

AAC අධ්‍යාපනය ආයතනය
0740870994

පොඩ්ඩෝ හැමෝටම ජයවේවා! 😍❤️හිතේ විශ්වාසයෙන් ලස්සනට ලියලා සුපිරියටම වැඩේ ගොඩ දාලා එන්න! 💪📚✨
08/08/2026

පොඩ්ඩෝ හැමෝටම ජයවේවා! 😍❤️
හිතේ විශ්වාසයෙන් ලස්සනට ලියලා සුපිරියටම වැඩේ ගොඩ දාලා එන්න! 💪📚✨

04/08/2026

2026 A/L දරුවනේ, ඔබේ මහන්සියට හොඳම ප්‍රතිඵල ලැබේවා! සාර්ථකත්වයෙන් පිරුණු විභාගයක් සඳහා AAC අධ්‍යාපන ආයතනයෙන් හදවතින්ම සුබ පතනවා. 💙📚

🌸හෙට හමුවෙමු... සිනහවන්, මතකයන්, සුබ පැතුමන් අරගෙන.2026 උසස් පෙළ හැමෝම එන්න...
02/08/2026

🌸හෙට හමුවෙමු... සිනහවන්, මතකයන්, සුබ පැතුමන් අරගෙන.

2026 උසස් පෙළ හැමෝම එන්න...

🎨❤️ වැල්ලව අවට ඉන්න පුංචි සිත්තරාවන්ට ලස්සන ආරාධනයක්…චිත්‍ර අඳින්න ආස ඔයාලා හැමෝටම මේ අවස්ථාව විවෘතයි. 🌈ඔයාගේ නිර්මාණශීල...
01/08/2026

🎨❤️ වැල්ලව අවට ඉන්න පුංචි සිත්තරාවන්ට ලස්සන ආරාධනයක්…

චිත්‍ර අඳින්න ආස ඔයාලා හැමෝටම මේ අවස්ථාව විවෘතයි. 🌈

ඔයාගේ නිර්මාණශීලී අදහස් වර්ණවලින් ලස්සනට පෙන්වන්න…
චිත්‍ර අඳින්න කැමති ඔයාගේ යාළුවන්වත් එක්කගෙන එන්න. 😊

29/07/2026

🎶 අපේ සංගීත පන්තියට ඔබත් අදම එකතු වන්න! 🎼✨
දරුවන්ගේ දක්ෂතා මතු කරමින් සංගීතයේ සුන්දර ගමනක් අපි සමඟ ආරම්භ කරන්න. ❤️

Address

Wellawa

Website

Alerts

Be the first to know and let us send you an email when AAC Institute of Education - Wellawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category