07/02/2022
3D Modeling & Animation පාඨමාලාව
( Autodesk 3ds Max + V ray)
• ඔබ 3D Modeling හා Animation සඳහා කැමැත්තක් දක්වන අයෙක්ද ? Architectural Design සඳහා ඇල්මක් දක්වන අයෙක්ද ? 3D visualization ගැන සොයන අයෙක්ද ? එසේ නම් සරලව මුල සිට ඉගෙනගැනීමට මෙන්න ඔබට අවස්ථාව...
මූලික දැනුමක් අවශ්‍ය නැත
පාඨමාලා කාලය දින 14 කි
පාඨමාලා ගාස්තුව 4500/- ක් පමණි ( 3D Max + V ray )
වයස් බේදයක් නොමැත
Zoom හරහා Online පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කරන බැවින් රැකියාවක නිරත වන අයටද සහභාගි විය හැක ( Recording ලබා දීමද සිදු කරන බැවින් ඔබට ඕනෑම වතාවක් නැරඹීමට හැකියාව ඇත)
අන්තර්ජාලය හරහා මුදල් (E money ) උපයා ගත හැකි ආකාරයද නොමිලේම පැහැදිලි කරනු ලැබේ
• 3D modeling හා Architecture Design සඳහා වර්ථමානයේ ඉතා ඉහල ඉල්ලුමක් පවතින බැවින් මෙය ඔබේ ජීවිතයේ කරණු ලබන හොදම ආයෝජනය වේ.
• Software Download කරගැනීමේ සිටම සරලව පැහැදිලි කෙරේ
•ගැටලු සහිත තැන් පැහැදිලිව සාකච්ඡා කරනු ඇත
• Fiverr , Freelancer වැනි වෙබ් අඩවි වලද මේ සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් ඔබගේම ව්‍යාපාරයක් වුවද පටන් ගැනීමට හැකියාව ඇත.
ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම ලිපිනය 077 487 92 81 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න
• එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් පමණක් බඳවාගැනේ.
•ඒ ඒ කොටස් සඳහා වෙන වෙනම අභ්‍යාස ලබා දෙන අතර , ඒවායේ අඩුපාඩු වෙන වෙනම සාකච්ඡා කරනු ලැබේ .
• සහතික පත්‍රය තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබෙනු ඇත.
IPM ACADEMY
ESTD: 2016
No: 187/2/C, Kirindiwela Rd, Etikehelgalla, Weliweriya. (11710)
Email: [email protected]
Web: ipmceylon.com