10/08/2026
🎓✨ අ.පො.ස. උසස් පෙළ විභාගය – 2026 ✨🎓
අද දින අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! ❤️🇱🇰
ඔබ මෙතෙක් කැපවීමෙන් කළ අධ්‍යයනයටත්, මහන්සියටත් සාර්ථක ප්‍රතිඵල ලැබේවා! 🌟
විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න. ඔබගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා! 🙏📚
Warmest wishes to all students sitting for the G.C.E. Advanced Level Examination.
May your hard work and dedication lead you to great success! 🌟
Good Luck! ❤️🍀
#සුභපැතුම්