13/03/2023
පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතය වර්ධනය කිරිමේ අදහසින් දිව්‍ය පූජාව හැකි සෑම අවස්ථාවකදීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කිරීමට අදහස් කර ඇත. සම්පුර්ණ දිව්‍ය පූජාව ලැමිනේටිං පිටපත් 500 කින් මුද්‍රණය කර සහය වූයේ පාසලේ සුබ පතන්නන් දෙපලක් වන රොහාන් ජයසේකර මහතාට හා එම මැතිණියයි. - 2023.03.13