SasipWin Higher Education Institute

SasipWin Higher Education Institute ශිල්පයෙන් පිරිපුන් විනයගරුක දරුවන් බිහිකරන, ජීවිතය දිනන සිප්මංසල.. 🤍

කලා විෂය ධාරාවේ විශිෂ්ටයකු වන්නට... 💯සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය තුල පරිපූර්ණ ජයග්‍රහයකුයගේ පහස විදින්නට.. 🌼එක්වන්න...
15/08/2026

කලා විෂය ධාරාවේ විශිෂ්ටයකු වන්නට... 💯

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය තුල පරිපූර්ණ ජයග්‍රහයකුයගේ පහස විදින්නට.. 🌼

එක්වන්න... 🎯

📌️ සැසිප්වින් - මහබාගේ

゚viralシfypシ゚

🔥 දේශපාලන විද්‍යාව - Political Science 🔥⭕ නවක සිසුන් බඳවා ගැනේ.. 👨🏻‍🏫 කළණ ප්‍රනාන්දු 📌️ Sasipwin - Mahabage             ...
13/08/2026

🔥 දේශපාලන විද්‍යාව - Political Science 🔥

⭕ නවක සිසුන් බඳවා ගැනේ..

👨🏻‍🏫 කළණ ප්‍රනාන්දු
📌️ Sasipwin - Mahabage

゚viralシfypシ゚

🔰 ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ(10/11 ශ්‍රේණි සදහා...) අමාරු ජ්‍යාමිතිය සරල ව මුල සිට ඉගෙන ගන්න ඔයත් එන්න....🔥 ----------------...
11/08/2026

🔰 ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ
(10/11 ශ්‍රේණි සදහා...)

අමාරු ජ්‍යාමිතිය සරල ව මුල සිට ඉගෙන ගන්න ඔයත් එන්න....🔥

------------------------------------------
🔴 දිනය :- 2026 අගෝස්තු 13, 18, 20, 25
🔴 වේලාව :- උදේ 9 සිට දවල් 1 දක්වා
🔴 ස්ථානය :- සැසිප්වින් ආයතනය (මහබාගේ)

------------------------------------------
💥 එදින කෙටි ප්‍රශ්න 100+ , රචනා ප්‍රශ්න 80 ක් සහිත නිබන්දනයක් ලබාදේ.

💥 දින 4 සදහාම නිබන්දන හා ශාලා ගාස්තු රු.1000

"හිතට වදින ගණිත මුද්‍රාව"
❤️ ශශික ආර්. රොද්‍රිගෝ ❤️

ජිවිතේ හමුවෙන එක් ලොකුම කඩඉමක් වෙන මෙය සියලු දෙනාට ජයගත හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.. 🌼🌼🤍🤍               ゚viralシfypシ゚
09/08/2026

ජිවිතේ හමුවෙන එක් ලොකුම කඩඉමක් වෙන මෙය සියලු දෙනාට ජයගත හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.. 🌼🌼🤍🤍

゚viralシfypシ゚

🌟💙 පුංචි සිහින… ලොකු ජයග්‍රහණයක්! 💙🌟🎓 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ ආදරණීය පොඩ්ඩන්ට… 🌸ඔබ මෙතෙක් පැම...
08/08/2026

🌟💙 පුංචි සිහින… ලොකු ජයග්‍රහණයක්! 💙🌟

🎓 2026 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ ආදරණීය පොඩ්ඩන්ට… 🌸

ඔබ මෙතෙක් පැමිණි ගමනේදී කළ කැපවීම, උත්සාහය සහ මහන්සිය කිසිදා අපතේ නොයනු ඇත. 💪📚

✨ විභාගයට යන්නේ බියෙන් නොව, විශ්වාසයෙන්!
✨ ප්‍රශ්න පත්‍රය කියවා සන්සුන්ව සිතා බලන්න!
✨ ඔබ දන්නා දේ හොඳින් ලියන්න!
✨ ඔබට ඔබ ගැන විශ්වාස කරන්න! ❤️

🏆 ඔබේ උත්සාහයම ඔබේ සැබෑ ජයග්‍රහණයයි!

ඔබ සැමට සාර්ථකත්වයෙන් පිරුණු විභාගයක් වේවා!
🌸 සුබ පැතුම් පුංචි වීරයනි! 🌸

💙 Believe in yourself. You can do it! 💙

🔥 ඔබේ ආදරණීය ගුරුතුමා එරංග සර් 🔥

゚viralシfypシ゚

05/08/2026

විකල්ප නැති.... ❌
එකම ගිණුම්කරණ විශ්වාසය සමගින්... 💯
වාණිජ විශිෂ්ටයකු වන්නට... 🎯

"2028" උසස් පෙළ දරුවන්ට ආරාධනා.... ❤️

゚viralシfypシ゚

ශිල්පයෙන් පිරිපුන් විනයගරුක දරුවන් බිහිකරන, ජීවිතය දිනන සිප්මංසල.. 🤍

මහබාගේ විශ්වාසයෙන් සපිරි අද්විතීය ඇදුරු මඩුල්ල.. 💯🔥         ゚viralシfypシ゚
02/08/2026

මහබාගේ විශ්වාසයෙන් සපිරි අද්විතීය ඇදුරු මඩුල්ල.. 💯🔥

゚viralシfypシ゚

🌼 ඉංග්‍රිසි භාෂාව සරලව හා ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉගෙන ගන්න.. 🔥🎯 තුන්වන වාරය ඇරඹුනි ⭕ නවක සිසුන් බඳවා ගැනේ 📌️ සැසිප්වින් - ම...
31/07/2026

🌼 ඉංග්‍රිසි භාෂාව සරලව හා ඉතාමත් ආකර්ෂණීය ලෙස ඉගෙන ගන්න.. 🔥

🎯 තුන්වන වාරය ඇරඹුනි

⭕ නවක සිසුන් බඳවා ගැනේ

📌️ සැසිප්වින් - මහබාගේ

゚viralシfypシ゚

Quality හෙටකට Science.. 🔬🧬නවක සිසුන් බඳවා ගැනේ.. 🎇📌️ Sasipwin - Mahabage         ゚viralシfypシ゚
30/07/2026

Quality හෙටකට Science.. 🔬🧬

නවක සිසුන් බඳවා ගැනේ.. 🎇

📌️ Sasipwin - Mahabage

゚viralシfypシ゚

Arts වලට සිංහල කරන ඔයාලා.. 🫵🏻එන්නම ඕනේ පන්තිය.. 🔥🕰️ සෙනසුරාදා - ප.ව. 5 - 7📌️ සැසිප්වින් - මහබාගේ             ゚viralシfypシ...
17/07/2026

Arts වලට සිංහල කරන ඔයාලා.. 🫵🏻
එන්නම ඕනේ පන්තිය.. 🔥

🕰️ සෙනසුරාදා - ප.ව. 5 - 7

📌️ සැසිප්වින් - මහබාගේ

゚viralシfypシ゚

Address

650/B/1 Negombo Road, Mahabage
Welisara
11010

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 14:00 - 19:00
Thursday 16:00 - 19:30
Friday 16:00 - 19:00
Saturday 08:00 - 20:00

Telephone

+94702150070

Alerts

Be the first to know and let us send you an email when SasipWin Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SasipWin Higher Education Institute:

Shortcuts

Share