Nebula Institute of Technology

Nebula Institute of Technology Sri Lanka Telecom Training Centre is Sri Lanka Telecom PLC's training arm, with fully equipped Training Centers in three major locations.

The main branch is located in Welisara, and the other two branches are in Moratuwa and Kandy, respectively. We Guarantee....

- A panel of highly qualified, internationally trained, and recognized lecturers processed unrivalled hands-on field experience and were awarded gold medals for high teaching and training standards.

- The ideal student-friendly learning environment, supplemented by the la

test educational resources in the state-of-the-art classrooms & laboratories specially designed for SLT staff.

- The best in-plant training facilities in Sri Lanka that offer hands-on experience with the most sophisticated and ultra-modern electronic and telecommunication equipment

Top Up Degree - London South Bank University HND එකෙන් පසුවSLT-MOBITEL Nebula Institute of Technologyහා එක්ව ගෝලීය වශයෙන...
21/08/2026

Top Up Degree - London South Bank University

HND එකෙන් පසුව
SLT-MOBITEL Nebula Institute of Technology
හා එක්ව ගෝලීය වශයෙන් පිළිගත් උපාධියක් හදාරන්න...

UGC Recognized✅

🔹BSc (Hons) Electrical & Electronic Engineering
🔹BSc (Hons) Computer Science (Artificial Intelligence)
🔹BSc (Hons) Computer Science (Cyber Security)

කාලසීමාව වසරයි!

සති අන්තයේ දිනවල පමණක් දේශන පැවැත්වේ. මේ තුලින් ඔබට,

•ප්‍රායෝගික ඉගෙනුම

•රැකියා වෙළඳපොළ මූලික කරගත් විශේෂඥ දැනුම

ඔබ සිහින දකින වෘත්තිය කරා පළමු පියවර තබන්න.

අදම අයදුම් කරන්න.

📍වැලිසර
☎️ 0112 162 162
📱 0701 328 328 (WhatsApp)

අනාගත ලෝකයට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවයන්ගෙන්  සන්නද්ධ වී රැකියා ලෝකයේ දොරටු විවර කරගන්න,  ඔබේ අනාගතය ගොඩනගන්න ඔබත් කැමත...
18/08/2026

අනාගත ලෝකයට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවයන්ගෙන් සන්නද්ධ වී රැකියා ලෝකයේ දොරටු විවර කරගන්න, ඔබේ අනාගතය ගොඩනගන්න ඔබත් කැමතිද?

එසේනම්, SLT-MOBITEL Nebula Institute of Technology සමගින් සම්බන්ධ වී Engineering සහ IT ක්ෂේත්‍රයන්හි UK Degree (University Of Hertfordshire) එකක් හදාරන්න.

UGC Recognized✅

▶️ BEng (Hon) Electrical and Electronic Engineering

▶️ BEng (Hon) Robotics & AI

▶️ Bsc (Hon) Data Science

කාල සීමාව වසර 03

සිහින සැබෑ කරගෙන ජීවිතය වෙනස් කරගන්න ඔබත් එන්න...

අදම ලියාපදිංචි වෙන්න
SLT-MOBITEL Nebula Institute of Technology 📍(වැලිසර)

අමතන්න:

☎️ 0112 162 162
📱0701 328 328 (WhatsApp)

Build your future in project and program management.Join our webinar conducted by Eng.(Dr). Naleen Jayasuriya and gain v...
12/08/2026

Build your future in project and program management.

Join our webinar conducted by Eng.(Dr). Naleen Jayasuriya and gain valuable insights into career pathways, industry opportunities, and the skills needed to succeed in this evolving field.

📅 20th August 2026
⏰ 7.00 P.M. – 8.00 P.M.

Zoom link: https://us06web.zoom.us/j/84970717649

Register now and take the next step towards your career growth.

The demand for cybersecurity professionals is growing faster than ever.Join industry expert Eng. Selvendiran Vidyapan as...
22/07/2026

The demand for cybersecurity professionals is growing faster than ever.

Join industry expert Eng. Selvendiran Vidyapan as he explores career opportunities in cybersecurity and shares how professionals can help safeguard data, protect digital identities, and stay ahead in the AI era.

📅 28th July 2026
🕖 7.00 p.m. – 8.00 p.m.

Zoom:
https://us06web.zoom.us/j/84970717649?pwd=GuwlfKDz5NpwB32GxB2xhmBigzUqtz.1

Register today and begin your journey with SLT-MOBITEL Nebula Institute of Technology.

දැන් ඔබටත් Engineering සහ IT ක්ෂේත්‍රයෙන් UK Degree එකක් ලංකාවේ ඉඳන් හදාරන්න Nebula Institute of Technology සමගින් එකතු ...
11/07/2026

දැන් ඔබටත් Engineering සහ IT ක්ෂේත්‍රයෙන් UK Degree එකක් ලංකාවේ ඉඳන් හදාරන්න Nebula Institute of Technology සමගින් එකතු වෙන්න...

🔹BEng (Hon) Electrical and Electronic Engineering
🔹BEng (Hon) Robotics &AI
🔹BSc (Hon) Data Science

කාලසීමාව වසර 03

මෙම පාඨමාලාව තුළින් ඔබට,

වර්තමාන රැකියා වෙළඳපොළට අත්‍යවශ්‍ය දැනුම, කුසලතා ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

අදම ලියාපදිංචි වන්න.
SlT-MOBITEL Nebula Institute of Technology සමඟ ඔබේ සාර්ථකත්වය කරා පියනගන්න

📍වැලිසර
☎️0112 162 162
📱0701 328 328 (WhatsApp)

සාමාන්‍ය පෙළින් පසුව SLT-MOBITEL Nebula Institute of Technology හි ජාත්‍යන්තරව පිළිගත් BTEC HND PROGRAMMES වැඩසටහන් සමග ...
10/07/2026

සාමාන්‍ය පෙළින් පසුව SLT-MOBITEL Nebula Institute of Technology හි ජාත්‍යන්තරව පිළිගත් BTEC HND PROGRAMMES වැඩසටහන් සමග ඔබේ අනාගත ගමන ආරම්භ කරන්න.

✔️ Hands-on, industry-focused learning
✔️ Globally recognised qualification
✔️ Pathway to international degrees

අදම ඔබේ අනාගතය කරා පළමු පියවර තබන්න.

දැන්ම අයදුම් කරන්න

📍වැලිසර, නුවර (HND DT පමණි.)
☎️0112 162 162
📱0701 328 328 (WhatsApp)

SLT-MOBITEL Nebula Institute of Technology හා එක්ව HND එකෙන් පසු ගෝලීය වශයෙන් පිළිගත් උපාධියක් හදාරන්න...🔹BSc (Hons) Ele...
10/07/2026

SLT-MOBITEL Nebula Institute of Technology හා එක්ව HND එකෙන් පසු ගෝලීය වශයෙන් පිළිගත් උපාධියක් හදාරන්න...

🔹BSc (Hons) Electrical & Electronic Engineering
🔹BSc (Hons) Computer Science (Artificial Intelligence)
🔹BSc (Hons) Computer Science (Cyber Security)

කාලසීමාව වසරයි | සති අන්තයේ දිනවල පමණක් දේශන පැවැත් වේ

ප්‍රායෝගික ඉගෙනුම සමගින් රැකියා වෙළඳපල මූලික කරගත් විශේෂඥතාවයන් පහසුවෙන් ලගා කරගැනීමේ මාවත දැන් ඔබට විවෘතයි.

ඔබ සිහින දකින වෘත්තිය කරා පළමු පියවර තබන්න.

අදම අයදුම් කරන්න. ඔබේ අනාගතය ඔබම නිර්මාණය කර ගන්න.

📍වැලිසර
☎️ 0112 162 162
📱 0701 328 328 (WhatsApp)

10/07/2026

The Tripartite Agreement exchange ceremony of London South Bank University (LSBU), UK, Pearson Education Limited, and SLT-MOBITEL Nebula Institute of Technology took place at the SLT-MOBITEL Boardroom.

Choose your path in Computer Science (Artificial Intelligence & Cyber Security) or Electrical & Electronic Engineering, delivered to UK academic standards right here in Colombo. Under this agreement, top-up degree pathways enable HND graduates to complete internationally recognized bachelor's degrees efficiently.

Gain an internationally recognized UK qualification and unlock future opportunities through clear pathways.

Insights, vision, and inspiration from Academic Dean, LSBU Global, London South Bank University, Prof. Ravee Sundararajan

09/07/2026

The Tripartite Agreement Exchange Ceremony with London South Bank University (LSBU), Pearson Education Limited, and SLT-MOBITEL Nebula Institute of Technology took place at the SLT-MOBITEL Boardroom.

Discover how globally recognized educational pathways are creating opportunities for students to gain practical experience, work on real world projects, and build successful careers.

Through a landmark tripartite partnership, this creates an immediate & direct pathway for Higher National Diploma (HND) holders to transition straight into internationally recognized UK Top-up Bachelor’s Degree programmes.

Listen to the message from Prof. Rodney Day, Pro Vice Chancellor, London South Bank University, and discover what's ahead

Address

Welisara

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 14:00

Telephone

0112956633

Alerts

Be the first to know and let us send you an email when Nebula Institute of Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nebula Institute of Technology:

Shortcuts

Share