Health Care Nursing Academy

Health Care Nursing Academy Power Of Care For Your Life
(2)

Every single shift is a fresh opportunity to be someone's light on their darkest day. Wear your dedication with pride an...
25/08/2026

Every single shift is a fresh opportunity to be someone's light on their darkest day. Wear your dedication with pride and keep making a difference.🌻🌻

🌿 A NEW CHAPTER OF CARE BEGINS IN ANURADHAPURA 🩺✨From a city rooted in centuries of knowledge and compassion, Health Car...
13/08/2026

🌿 A NEW CHAPTER OF CARE BEGINS IN ANURADHAPURA 🩺✨

From a city rooted in centuries of knowledge and compassion, Health Care Nursing Academy begins a new journey — empowering a new generation of skilled, confident, and compassionate healthcare professionals.

💚Where knowledge has shaped generations, let us shape the future of healthcare.🩺🌿

✨ Health Care Nursing Academy – Anuradhapura Branch
Educate • Empower • Care • Serve ❤️

26/07/2026

You are not just preparing for a career—you are preparing to become someone's hope
Health Care Nursing Academy

25/07/2026

This ceremony is not the end of your education; it is the beginning of your purpose.

Excellence in Learning. Compassion in Caring. Integrity in Service.💉🩸🩺🩻🩹🩼🧬💊🧪

24/07/2026

At Health Care Nursing Academy, we don't just place a cap on our students—we inspire them to wear compassion, professionalism, and excellence with pride for a lifetime....

Win Your Life as a Perfect professionals 😎 come and join with us 📢 ඔබත් සාත්තු සේවක පාඨමාලාවක් හදාරා ඇති සිසුවියක්ද?📢 සා...
24/07/2026

Win Your Life as a Perfect professionals 😎 come and join with us

📢 ඔබත් සාත්තු සේවක පාඨමාලාවක් හදාරා ඇති සිසුවියක්ද?
📢 සාත්තු සේවකයෙකු ලෙස විදේශ ගත වීමට අපේක්ෂා කරනවාද?
📢ඔබේ වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කරගැනීමට අපේක්ශා කරනවාද?
එසේ නම් මේ අවස්තාව ඔබ සදහාමයි.................

Healthcare Nursing Academy අප ආයතනය හා ලෝකයේ රටවල් විසිපහක් පුරා ව්‍යාප්ත උතුරු ඇමරිකානු Azteca University සහ Medicina Alternativa ආයතනය (Open International University) සමඟ ගිවිසුම් ගත වෙමින් ශ්‍රී ලාංකීය හෙද සිසු සිසුවියන්ගේ අනාගත ජීවිත විජයග්‍රහණ මාවතට ගෙන ආ වගයි. . . 🌻🌻🌻

අප විසින් එකඟවී ඇති ගිවිසුම් ප්‍රකාරව අප ආයතනය තුලින් ...,

🌎Diploma in Nursing හෙද ඩිප්ලෝමාව
🌎Diploma in caregiver සාත්තු සේවක ඩිප්ලෝමාව

ඉහත පාඨමාලා හැදෑරීමට කැමති සියලුම සිසු සිසුවියන්ට සිය අදාල පාඨමාලා කාලයෙන් පසුව Azteca university මගින් නිකුත් කරනු ලබන ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කෙරේ.
ඒ අනුව, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගන්නා විදේශීය විශ්ව විද්‍යාලයක් මගින් නිකුත් කරනු ලබන මෙම ඩිප්ලෝමා සහතිකය දේශීය මෙන්ම විදේශීය රැකියා සඳහා යොමු වීමේද ප්‍රමුඛතාවයක් ලබාදීමට ප්‍රධානතම සාධකය වනු ඇත.
සිසුන්ගේ අධ්‍යන කටයුතු Azteca university හා Medicina Alternativa ආයතනයේ නිරන්තර අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ සිදු කෙරේ.
එමෙන්ම දුරස්ථ අධ්‍යාපන සභාව විසින් අපගේ ඩිප්ලෝමා සදහා පූර්ණ අනුග්‍රහය හා දායකත්වය ලබා දෙයි.
Distance Education council (DEC) 🇱🇰🇱🇰🇱🇰

🌎 සහනදායි ලෙස ගෙවීමේ හැකියාව
🌎 දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා

පරිපූර්ණ වෘත්තිකයකු ලෙස රැකියා සිහිනය යතාර්ථයක් කරගන්න
ඔබත් Healthcare Nursing Academy අප සමග එක්වන්න.

සාත්තු සේවක ඩිප්ලෝමාවට අයදුම් කිරීමට,

⭕ ඔබ හදාරා ඇති සාත්තු සේවක පාඨමාලා සහතිකය (caregiver course certificate )
⭕ පුහුණු සහතිකය (Hospital traning certificate or experience letter )
⭕ ජාතික හැදුනුම්පතේ පිටපතක්(copy of N.I.C)
⭕ අනෙකුත් සහතික( Other Certificates)

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
පාඨමාලාව සාර්ථකව අවසන් කල පසු සේවා පළපුරුද්ද සලකා බලා (experience ) ආයතනය මගින් දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා සදහා යොමු කරනු ලැබේ.

ඉහත සඳහන් ලිපි ලේඛන (whatsapp ) අප වෙත යොමු කිරීමෙන් අනතුරුව අප විද්වත් දේශක මණ්ඩලයේ අධීක්ෂණයෙන් පසුව තෝරා ගන්නා සිසුවියන් ආයතනය වෙත කැදවා වැඩිදුර තොරතුරු ලබාදෙනු ඇත.

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා ඔබේ තොරතුරු (නම /ලිපිනය/ පාඨමාලාව) 0771143840 ☎ අංකය වෙත යොමු කරන්න.
අප ආයතන නියෝජිතයෙකු සුලු මොහොතකින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
ස්තූතියි ..
Academy Team
Healthcare Nursing Academy Welimada
Power Of Care For Your Life.

🚨 KANDY... ARE YOU READY? 🚨Healthcare Nursing Academy දැන් මහනුවරදී!🎓 Industry-focused Nursing Education 👩‍⚕️ Expert Lec...
18/07/2026

🚨 KANDY... ARE YOU READY? 🚨
Healthcare Nursing Academy දැන් මහනුවරදී!

🎓 Industry-focused Nursing Education 👩‍⚕️ Expert Lecturers 📚 Practical Training 💙 Build Your Healthcare Career

🎓 Diploma in Nursing
🏥 Certificate in Nursing
👵 Caregiver Training Programme (UK Accredited)
🩹 First Aid & Basic Life Support (BLS)
💉 Infection Prevention & Control
📖 Health Care Assistant Training

🎉 Admissions Now Open
📍 Kandy 📞 077 114 3840
"Your dream deserves the right beginning. Let Healthcare Nursing Academy guide you toward a successful healthcare career." 💙

17/07/2026

Fit to Care, Strong to Serve!" 💙🩺

Address

Health Care Nursing Academy (privet) Limited , No 85, Nuwaraeliya Road
Welimada
90200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Health Care Nursing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share