B/Sri Devananda Central College - Mirahawatta

B/Sri Devananda Central College - Mirahawatta B/Sri Devananda Central College - Mirahawatta school

💥💥දෙව්නද අභිමන් 💥💥 දෙව්නදෙ ජයග්‍රහණය රැල්ලේ තවත් එක් විජයග්‍රහණයක්... මල්ලවපොර විශිෂ්ටයන් 💪💪💪 දිනේෂ් ගුරුතුමන් ඇතුළු දරු...
18/09/2026

💥💥දෙව්නද අභිමන් 💥💥
දෙව්නදෙ ජයග්‍රහණය රැල්ලේ තවත් එක් විජයග්‍රහණයක්... මල්ලවපොර විශිෂ්ටයන් 💪💪💪 දිනේෂ් ගුරුතුමන් ඇතුළු දරුවන්ට උණුසුම් සුබ පැතුම්....

💥දින දින බැබලෙන දෙව්නද 💥'පුනරුදයේ පුරවර' පළාත් පාලන සතිය - 2026 පරිසර හා රුක් රෝපණ දිනයට සමගාමීව 2026 සැප්තැම්බර් 17 දි...
18/09/2026

💥දින දින බැබලෙන දෙව්නද 💥
'පුනරුදයේ පුරවර'
පළාත් පාලන සතිය - 2026
පරිසර හා රුක් රෝපණ දිනයට සමගාමීව 2026 සැප්තැම්බර් 17 දින"පරිසර සුරකීම" තේමාව යටතේ
වැලිමඩ ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ දි පැවැත් වූ විවාද තරඟයෙන් පළමු ස්ථානය බ/දේවානන්ද විද්‍යාලය ද දෙවන ස්ථානය බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලය ද දිනා ගන්නා ලදී.

💥💥දෙව්නදේ අභිමන් 💥💥ක්‍රීඩාව සහ දෙව්නද අතර ඇති බැදීමේ තවත් එක් සාක්ෂියක්.... මල්ලවපොර සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත් භා...
14/09/2026

💥💥දෙව්නදේ අභිමන් 💥💥
ක්‍රීඩාව සහ දෙව්නද අතර ඇති බැදීමේ තවත් එක් සාක්ෂියක්.... මල්ලවපොර සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත් භාසුති ක්‍රීඩිකාව හා පුහුණු වීම් කටයුතු සිදුකල දිනේෂ් මහත්මාට අප සියලු දෙනාගේ හද පිරි සුබ පැතුම් 💥💥💥💥💥

✨️දෙව්නදේ අභිමන් සමග ✨️💥💥ජයග්‍රාහී තෙවන වාරයේ ආරම්භය 💥💥
07/09/2026

✨️දෙව්නදේ අභිමන් සමග ✨️
💥💥ජයග්‍රාහී තෙවන වාරයේ ආරම්භය 💥💥

💥💥දෙව්නද අභිමන්💥💥දෙව්නද කොහොමත් එක 💪💪💪365  දවසෙම විද්‍යාලය වෙනුවෙන් කැපවෙන අපේ විදුහල්පති තුමන් හා ක්‍රීඩා අංශයයේ සමන්ත ...
05/08/2026

💥💥දෙව්නද අභිමන්💥💥
දෙව්නද කොහොමත් එක 💪💪💪365 දවසෙම විද්‍යාලය වෙනුවෙන් කැපවෙන අපේ විදුහල්පති තුමන් හා ක්‍රීඩා අංශයයේ සමන්ත ගුරුතුමන් , චින්තක ගුරුතුමන් , දුමිත් ගුරුතුමන් , දිනේෂ් ගුරුතුමන් ඇතුලු සීමා වාසි ගුරුවරුන් සියලු දෙනාගෙ කැපවීමෙන් අපේ ආදරණීය දරුවන් ලද ජයග්‍රහණය 💥💥💥💥

💥💥දෙව්නදේ විශිෂ්ටයන් 💥💥පළාත් ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහකයින් 💪💪💪💪
05/08/2026

💥💥දෙව්නදේ විශිෂ්ටයන් 💥💥
පළාත් ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහකයින් 💪💪💪💪

💥💥දිදුලන දෙව්නද 💥💥​"ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ලකුණු සටහනේ මුළු ලකුණු 75ක් ලබා ගනිමින් 10 වන ස්ථානය, ඌව පළාත...
05/08/2026

💥💥දිදුලන දෙව්නද 💥💥
​"ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ලකුණු සටහනේ මුළු ලකුණු 75ක් ලබා ගනිමින් 10 වන ස්ථානය, ඌව පළාතේ 10 වන ස්ථානය හිමි කර ගැනීමට දේවානන්ද විද්‍යාලයීය මලල ක්‍රීඩා අංශයට හැකි විය." මේ සදහා නිරතුරුව කැප වූ විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ සමන්ත ගුරුතුමන් , චින්තක ගුරුතුමන් , දුමිත් ගුරුතුමන් හර්ශන ගුරුතුමන් ඇතුළු ක්‍රීඩා අංශයේ සියලුම ගුරුවරුන් හා දූ දරුවන් වෙත විද්‍යාලයේ ගරු විදුහල්පති තුමන් හා නියෝජ්‍ය විදුහල්පති තුමියන්ලා හා අධ්‍යායන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රණාමය පුද කරමු 💪💪💪💪

💥💥දෙව්නද අභිමන් 💥💥 විද්‍යාලයේ සංගීත අංශයේ රන් අකුරින් ලියවූ තවත් එක් ජයග්‍රහණයක්... ආදරණීය දරුවන්ට පුහුණුවීම් කල හේමමාලි...
04/08/2026

💥💥දෙව්නද අභිමන් 💥💥
විද්‍යාලයේ සංගීත අංශයේ රන් අකුරින් ලියවූ තවත් එක් ජයග්‍රහණයක්... ආදරණීය දරුවන්ට පුහුණුවීම් කල හේමමාලි ගුරුතුමිය ඇතුළු සංගීත අංශයට අපගේ ප්‍රණාමය... 💪💪💪💪💪💪

💥💥 දිදුලන  දෙව්නද 💥💥50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව අද දිනයේ බන්ඩාරවෙල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ඌව පලාත් ජූඩෝ ත...
24/07/2026

💥💥 දිදුලන දෙව්නද 💥💥
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව අද දිනයේ බන්ඩාරවෙල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ඌව පලාත් ජූඩෝ තරගාවලියේදී මිරහවත්ත ශ්‍රී දේවානන්ද විද්‍යාලය

🔥රන් පදක්කම් 01
🔥රිදී පදක්කම් 01
🔥ලෝකඩ පදක්කම් 02

ලබා ගෙන සමස්ථ ලංකා ජාතික මහා ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීය
තරග ජයග්‍රහණය කල දරුවන්ට හා පුහුණු වීම් කල චින්තක ප්‍රසන්න ගුරුතුමන් ඇතුළු ක්‍රීඩා අංශයේ සියලුම ගුරුවරුන්ට සුභ පැතුම් එක් කරන අතර සහායෝගය ලබාදුන් සියලු දෙනාට ස්තූතිය 💓💓🔥🔥

💥💥දෙව්නදේ අභිමානය සමගින් උසස්  පෙළ සිහිනය සැබෑවක්ම කර ගන්න ආදරණීය දූවේ පුතේ රොද බැදගෙන එන්න 💪💪💪 දිනය - 2026-06-30 උදෑසන ...
26/06/2026

💥💥දෙව්නදේ අභිමානය සමගින් උසස් පෙළ සිහිනය සැබෑවක්ම කර ගන්න ආදරණීය දූවේ පුතේ රොද බැදගෙන එන්න 💪💪💪
දිනය - 2026-06-30 උදෑසන 9ට

Address

Mirahawatta
Welimada

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94572244247

Alerts

Be the first to know and let us send you an email when B/Sri Devananda Central College - Mirahawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to B/Sri Devananda Central College - Mirahawatta:

Shortcuts

Share