The Geography Paradise in Uva Province

The Geography Paradise in Uva Province Everything is Geography

උසස් පෙළ කරන්න දක්ශ ගුරුවරයෙක් ලඟට යන්න, එතකොට අනිවාර්යයෙන් "A" 3ක් ගන්න පූළුවන් ❤ 2027, 2028  A/L පන්ති සඳහා සම්බන්ධ වී...
09/03/2026

උසස් පෙළ කරන්න දක්ශ ගුරුවරයෙක් ලඟට යන්න, එතකොට අනිවාර්යයෙන් "A" 3ක් ගන්න පූළුවන් ❤

2027, 2028 A/L පන්ති සඳහා සම්බන්ධ වීමට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0784398150
#2028

බදුල්ල මහ රෝහලේ මොචරියට පසුපස  ඇති කාර්‍යයාලයේ නතර කර තිබු ( 2025/12/02 ) ,UP BEA 5136 දරණ TVS Metro ( Red & Black ) යතු...
03/12/2025

බදුල්ල මහ රෝහලේ මොචරියට පසුපස ඇති කාර්‍යයාලයේ නතර කර තිබු ( 2025/12/02 ) ,UP BEA 5136 දරණ TVS Metro ( Red & Black ) යතුරු පැදිය සොරකම් කර ඇත .තොරතුරක් ඇතොත් පහත අංකවලට දැනුම් දෙන්න.
078 4398150
077 203 9712

26/11/2025

09/10/2025
ජීවිතයේ එකම වරකට පමණක් ඇතුල් විය හැකි ඒ සිහින දොරටුවෙන්මෙවර පියමනින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේම සහෝදරත්වයට උණුසුම් සු...
24/07/2025

ජීවිතයේ එකම වරකට පමණක්
ඇතුල් විය හැකි ඒ සිහින දොරටුවෙන්
මෙවර පියමනින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේම සහෝදරත්වයට උණුසුම් සුබපැතුම් ! ✨️❤️

ගොඩක් මහන්සි වෙලා කැපකිරීම් ගොඩක් එක්ක ආව ලස්සන ගමනක්☺️❤️
23/07/2025

ගොඩක් මහන්සි වෙලා කැපකිරීම් ගොඩක් එක්ක ආව ලස්සන ගමනක්☺️❤️

22/07/2025

🙏😢 2025 ජූලි 21 වන දින, බංග්ලාදේශ ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද FT-7BGI පුහුණු ප්‍රහාරක ජෙට් යානයක් බංග්ලාදේශයේ ඩකා හි උත්තරා හි ඩයබාරි හි මයිල්ස්ටන් විද්‍යාල පරිශ්‍රයට කඩා වැටුණි. මෙම අනතුර සිදු වූයේ ආසන්න වශයෙන් පස්වරු 1:18 ට ජෙට් යානය BAF කඳවුරේ බිර් උට්ටොම් A.K. ට ගොඩබසින බව වාර්තා වන විටය.

Address

Welimada
90200

Telephone

+94784398150

Website

Alerts

Be the first to know and let us send you an email when The Geography Paradise in Uva Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category