Business Studies With Supun Anjana

Business Studies With Supun Anjana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Business Studies With Supun Anjana, School, Welimada.

🎁🎁🎁🎁🎁🎁🎁🎁           2025 A/L BSහරියටම Theoryය දන්න කෙනාගෙන් BS ඉගෙනගන්න2025 ළමුන් සදහා මුදල් හා මූල්‍යායතන නව පාඩම් ඒකකය ...
22/08/2024

🎁🎁🎁🎁🎁🎁🎁🎁

2025 A/L BS

හරියටම Theoryය දන්න කෙනාගෙන් BS ඉගෙනගන්න

2025 ළමුන් සදහා මුදල් හා මූල්‍යායතන නව පාඩම් ඒකකය ආරම්භ වේ

BS නම්
සුපුන් අංජන
071 976 5008

🅰️ වැඩ කරවන BS පන්තිය 🅰️2026 A/L වැඩ අරඹයි...💯 හරියටම Subject එක දන්න කෙනාගෙන් ඉගෙනගන්න 💯✅ ෆස්ට් - වැලිමඩ මැයි 30 බ්‍රහස...
27/05/2024

🅰️ වැඩ කරවන BS පන්තිය 🅰️

2026 A/L වැඩ අරඹයි...

💯 හරියටම Subject එක දන්න කෙනාගෙන් ඉගෙනගන්න 💯

✅ ෆස්ට් - වැලිමඩ

මැයි 30 බ්‍රහස්පතින්දා පෙ.ව 8.30

✅THE BEST - බණ්ඩාරවෙල

ජූනි 01 සෙනසුරාදා පෙ.ව. 10.30ට

✅ A-positive - බදුල්ල

මැයි 31 සිකුරාදා පෙ.ව. 9.00ට

හැමෝටම තේරෙන භාශාවෙන් BS ඉගෙනගන්න

විමසීම්-
https://wa.me/94719765008

BS නම්
සුපුන් අංජන
071 976 5008

01/05/2024

ඔයා ඉගෙනගන්න ඕනි ළමයෙක්නම් , මේක ඔයා වෙනුවෙන්ම පිළිවෙළකට හදපු වැඩ පිළිවෙළක්

කවුරු , කොහොම, මොනවා කිවුවත් මේක ඔයාගෙ Game එක ගහන්න හොදම වැඩ පිළිවෙළක් ...

Try කරල බලන්න

😉

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
2025 - සෙනසුරාදා පෙ.ව. 8.00 - 10.00
2024 - ඉරිදා පෙ.ව. 8.00- 10.00
ෆස්ට් - වැලිමඩ

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
2025 - ඉරිදා පෙ.ව. 11.00
2024 - සෙනසුරාදා පෙ.ව. 11.00
The BEST - බණ්ඩාරවෙල

හැමෝටම තේරෙන භාශාවෙන් BS
සුපුන් අංජන
071 976 5008

අලුත් මාසයේ BS 2024අලුත් පාඩම් මේ සතියේදී ආරම්භ වේ                          මෙම සතියේදී.නොමිලයේම සම්බන්ධ වීමට අවස්ථාව ඇත...
25/04/2024

අලුත් මාසයේ BS 2024අලුත් පාඩම් මේ සතියේදී ආරම්භ වේ

මෙම සතියේදී.නොමිලයේම සම්බන්ධ වීමට අවස්ථාව ඇත

හැමෝටම තේරෙන භාශාවෙන් BS ඉගෙනගන්න

BS නම්
සුපුන් අංජන

THE BEST - බණ්ඩාරවෙල
ෆස්ට් - වැලිමඩ

071 976 5008

13/04/2024
*🎁2024 / 2025 හැමෝටම*🏁අලුත් මාසයේ අලුත් පාඩම් ආරම්භ වේ .... 👉👈හරියටම , ප්‍රායෝගිකවම BS ඉගනෙගන්න්නම් ඔබ ආ යුතු එකම තැන......
07/03/2024

*🎁2024 / 2025 හැමෝටම*

🏁අලුත් මාසයේ අලුත් පාඩම් ආරම්භ වේ .... 👉👈

හරියටම , ප්‍රායෝගිකවම BS ඉගනෙගන්න්නම් ඔබ ආ යුතු එකම තැන...🪄🥇

*වැඩ කරවන BS පන්තිය*

අපේ තියරියට උඩින් ඇත්ත නිල් අහස පමනි...🎖️

🏬ෆස්ට් - වැලිමඩ
🏬The BEST - බණ්ඩාරවෙල

*එන්න අපි කැම්පස් යමු👊*

*BS නම් සුපුන් අංජන*
071 976 5008

⛔ 2024 A/L BS  Smart Revision ⛔             🍎Theory  එක්ක Revisionබයිල , කතන්දර විභාගෙට එන්නෙ නෑ ළමයි 😁.... බයිල නැතුව B...
03/02/2024

⛔ 2024 A/L BS Smart Revision ⛔

🍎Theory එක්ක Revision

බයිල , කතන්දර විභාගෙට එන්නෙ නෑ ළමයි 😁.... බයිල නැතුව BS ඉගෙනගන්නනම් ලංකාවේ එකම හොදම තැන🎯

තියරිය තිතටම ඉගෙනගන්න මීට වඩා හොද තැනක් වෙන කොහෙන්ද...🏅

වැඩ කරන නොකරන හැමෝටම,

🍉 වැඩ කරවන BS පන්තිය

🏬ෆස්ට් - වැලිමඩ
🏬THE BEST - බණ්ඩාරවෙල

සම්බන්ධ වීමට අපේක්ෂිත ළමුන් පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න
👇👇👇👇👇
https://chat.whatsapp.com/BTwZOIRZ38VDHuq3yXRTZ0


BS නම් සුපුන් අංජන
☎️ 071 976 5008🥇🅰️

2025 A/L BSපොතටම සීමා නොවී Theoryය තිතටම ප්‍රායෝගිකවම ඉගෙනගන්න..."එන්න,  අපි කැම්පස් යමු"✅ ෆස්ට් - වැලිමඩ       සෙනසුරාද...
07/12/2023

2025 A/L BS

පොතටම සීමා නොවී Theoryය තිතටම ප්‍රායෝගිකවම ඉගෙනගන්න...

"එන්න, අපි කැම්පස් යමු"

✅ ෆස්ට් - වැලිමඩ
සෙනසුරාදා පෙ.ව. 8.00

✅ THE BEST - බණ්ඩාරවෙල
ඉරිදා පෙ.ව. 11.15

*හැමෝටම තේරෙන භාශාවෙන් ඉගෙනගන්න*

BS නම් සුපුන් අංජන
B.B.MGT(SP)Kelaniya
071 976 5008

2023 A/L ළමුන්ට BS පොවනු ලැබේ😊2022 A/L ප්‍රතිඵල වලින් 100% සමත් මෙන්ම 72% 🆎  ප්‍රතිශතක් හිමි😍🏆️ වැඩ කරවන BS පන්තිය්, 202...
08/09/2023

2023 A/L ළමුන්ට BS පොවනු ලැබේ😊

2022 A/L ප්‍රතිඵල වලින් 100% සමත් මෙන්ම 72% 🆎 ප්‍රතිශතක් හිමි😍🏆️ වැඩ කරවන BS පන්තිය්, 2023 A/L දවස් 80න් BS වැඩ සටහන අරඹයි.......💪🏆️💯

ඔයත් මේ වෙද්දි නන්නත්තාර වෙලා වගේ නම්🙄, දන්න දේ වත් ලියාගන්න තේරෙන්නෙ නැත්තන්...😪 1st shy ප්‍රතිඵලය BS නිසා ශක බුම් උනානම්😏 දෙපාරක් හිතන්න එපා... ඇවිත් බලන්න... ✅

🎯මුල සිටම, ඉතා වේගයෙන්, හැමෝටම තේරෙන්න භාශාවෙන් BS ඉගෙනගන්න්නම් සුපුන් අංජන සර් තමයි......🕶️😎

සරලවම..... ඇවිත් බලන්න...👈👈👆

පලමු පාඩමේ සිටම ආරම්භ වන පන්තිය😳

🏬ෆස්ට් - වැලිමඩ
සැප් : 10 ඉරිදා උදෑසන 08.00ට ආරම්භ වේ

🏬The BEST බණ්ඩාරවෙල
සැප් : 13 බදාදා උදෑසන 08.00 ආරම්භ වේ

පන්තියට සම්බන්ධ වීමට අපේක්ෂිත සියලුම ළමුන් පහත whatsapp සමූහයට සම්බන්ධ වන්න ...👇👇

https://chat.whatsapp.com/B7pzWxp1hIvKPLP1TEbP2E

වැරදුන තැන් හදාගෙන ගේමක් ගහන්න කැමති හැමෝගෙම BS පන්තිය💪💪💪

*S U P U N A N J A N A*
(B.B.Mgt.(sp)MKT.Kelaniya
0719765008

😌 ඔයා A/L කොමස් කරන ළමයෙක් නේද?...🤔 2023 ද? 2024 ද?ඔයා 2023 A/L උනත් 2024 A/L උනත් මේකනම් ඔයාව ගොඩ දාන්නම හැදුව වැඩ සටහන...
27/06/2023

😌 ඔයා A/L කොමස් කරන ළමයෙක් නේද?...

🤔 2023 ද? 2024 ද?

ඔයා 2023 A/L උනත් 2024
A/L උනත් මේකනම් ඔයාව ගොඩ දාන්නම හැදුව වැඩ සටහනක්....

*BS කුප්පිය BY සුපුන් සර්*

ජූනි 29 ඔයාල හැමෝටම නිවාඩු දවසක් නේද❓

එහෙනම් නිවාඩු දවසෙ සුපුන් සර්ගෙ BS කුප්පියට ඇවිත් *රජය සහ ව්‍යාපාර පාඩම* 100% නොමිලේම ඉගෙනගන්න...🅰️🏆

එදිනට සම්බන්ධ වන ඔයාට

✅ *රජය සහ ව්‍යාපාර පාඩමට අදාලව සුපිරි කෙටි සටහනක්*

✅ *ප්‍රමිති ලාංජන, සංකේත් , BS විශයේ එන වැදගත් දිනයන්, සහ බදු* යන කරුනු ඇතුලත් Study Pack එකක්

*🛑නොමිලේ🛑*

🏆 කම්මැලි කමට ගෙදරට වෙලා නිදාගන්නෙ නැතුව *ජූනි 29 බ්‍රහස්පතින්දා උදේ 9.00ට ෆස්ට් අද්‍යාපන ආයතනයට එන්න*
(පෙර නාලන්දා ගොඩනැගිල්ල)

BS කුප්පිය වැඩ සටහනට සම්බන්ධ වීමට කැමති ළමයි නම, පාසල Whatsapp කරන්න.

*ඔයා ගේමක් ගහන්න කැමති ළමයෙක්නම්, ඔයා අනිවාර්යයෙන්ම එන්න... එන ගමන් යාලුවාවත් එක්කන් එන්ම*

*BS නම් සුපුන් අංජන*
(B.B.MGT(SP)MKT.kelaniya)
☎️ 071 976 5008

ඌවේ BS සන්නාමය2025 A/L  වැඩ අරඹයි🎬..ඔයා කොමස් කරනවනම්❗ BS වලට සුපිරි A එකක් ගන්නනම්, ❗Theory, ප්‍රායෝගික කරුනු එක්ක තිතට...
18/06/2023

ඌවේ BS සන්නාමය
2025 A/L වැඩ අරඹයි🎬..

ඔයා කොමස් කරනවනම්❗ BS වලට සුපිරි A එකක් ගන්නනම්, ❗
Theory, ප්‍රායෝගික කරුනු එක්ක තිතට ඉගෙනගන්න ඕනි නම්, ඔබේ තේරීම ඌවේ BS සන්නාමය විය *යුතුමය*....

🎬2025 නව පන්ති ආරම්භය 🏆

🗓️⏳ජූනි 20 අගහරුවාදා උදෑසන 9.00ට. ආරම්භ වේ

*🏢ෆස්ට් - වැලිමඩ*

*කල් මරන්නෙ නැතුව මුල සිටම වැඩ කරන්න.. රෑන්ක් එකක් දාන්න ඕනි හැමෝම සම්බන්ධ වෙන්න...*

පන්තියට සම්බන්ධ වීමට කැමති ළමුන් ,
නම,
පාසල Whatsapp කරන්න📱

*ඌවේ BS සන්නාමය*

BS නම් සුපුන් අංජන
B.B.Mgt(SP)mkt.kelaniya
☎️ 071976 5008

🛑❗ ඔයා 2023A/L කොමස් කරන ළමයෙක්නම් Shy එක මොකක් උනත් මේක කියවල බලන්නම ඕනි වැඩ සටහනක්❗🛑👨🏻‍🏫සුපුන් සර් ගේ අති සුපිරි BS පේ...
22/05/2023

🛑❗ ඔයා 2023A/L කොමස් කරන ළමයෙක්නම් Shy එක මොකක් උනත් මේක කියවල බලන්නම ඕනි වැඩ සටහනක්❗🛑

👨🏻‍🏫සුපුන් සර් ගේ අති සුපිරි BS පේපර් පංතිය🥳🥳

💪2022වසරේ වැලිමඩ අති ජනප්‍රිය වූ *අති සුපිරි පේපර් පංතිය* 2023 A/L ලමුන්ටත් 🎁🎁

*මැයි මස 27 වැනිදා සෙනසුරාදා සිට*

⌛⏰සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8.00 සිට 12.30 දක්වා🥳

*සුපුන් සර්ගෙ BS පේපර් පංතියෙන්*

✅පාඩමෙන් පාඩමට අනුමාන Mcq 2000ක් සාකච්ඡා කිරීම

✅පාඩමෙන් පාඩමට *පසුගිය විභාග Mcq* සාකච්චා කිරීම

✅අති විශේෂ Spot Papers

✅පාඩමෙන් පාඩමට *පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්චා කිරීම*

✅හැමෝම අමාරුයි කියන *හිස්තැන් පිරවීමේ ප්‍රශ්න 1000ක් සාකච්ඡා කිරීම*

✅විභාග ආකෘතියටම සම්පූර්ණ පේපර් 14ක් පන්තිය තුලදී පිලිතුරු ලියා සාකච්ඡා කිරීම සිදුකරයි

✅මීට අමතර පංතිය තුල උගන්වා අවසන් කල කොටස් මගින් අහඹුලෙස මතකය පරික්ශා කරනු ලබන *Mind Booster* පේපර් සාකච්ඡා කිරීම සිදුවේ...

ඔයාට මේ වෙද්දි,

🛑 කොච්චර පාඩම් කලත් උත්තර ලියාගන්න තේරෙන්නෙ නැත්තන්

🛑 තිතටම theory ඉගෙනගෙන නැත්තන්...

*BS ශක භුම්* වෙන්න කලින් එන්න... *අති සුපිරි A එකක් දාගන්න* එන්න😌

*❗❗❗ මෙම පංතිය තුලදී 100% පේපර් සාකච්ඡා කිරීම පමනක් සිදුවන අතර අවශ්‍ය අවස්ථා වලදී පිලිතුරු වලට අදාල Theory කොටස් ආවරණය කර දෙනු ලබයි ❗❗❗*

*විශේෂ - කවුරු හරි හිතනවනම් ඔච්චර ගොඩක් කිවුවට කරන්නෙ නෑ කියල , පසුගිය වසරේ Full Night class 07ක් ද පවත්වා මෙම වැඩ සටහන අවසන් කරන ලදී*🛑

*කතා අනවශ්‍යයි - ඇවිත් බලන්න*

🔔අති සුපිරි පේපර් පංතියට සම්බන්ධ වීමට හෝ තොරතුරු දැන ගැනීමට පහත Whatsapp සමූහයට එකතු වන්න🔔

https://chat.whatsapp.com/B7pzWxp1hIvKPLP1TEbP2E

((💰 පේපර් පංතියට පමනක් සම්බන්ධ වීම සදහා මාසික පන්තුව 900/= කි.

*Theory එක්ක revision පංතිය සදහා සම්බන්ධ වන ඕනෑම ළමයෙකුට මෙම වැඩසටහනට නොමිලේ සම්බන්ධ වීමට හැකිය*

අතිශයින්ම පේපර් පමනි❗

වැඩ කරවන BS පංතිය
සුපුන් අංජන
071 976 5008
ෆස්ට් - වැලිමඩ

Address

Welimada

Telephone

+94719765008

Website

Alerts

Be the first to know and let us send you an email when Business Studies With Supun Anjana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Business Studies With Supun Anjana:

Shortcuts

Share

Category