15/12/2025
අපේ දරුවන්ට අනාගතය ජයගන්න ආදරණීය බලාපොරොත්තුවක් දුන්න කණ්ඩායමට බොහොම පිං....🙏🙏❤️❤️
තෙරුවන් සරණින් මෙම කණ්ඩායමේ සියලු දෙනාට යහපතක්ම වේවා....🙏🙏
අපට ලැබුණු තෑගි.....
🖍️ස්මාර්ට් පන්ති කාමරයක්..
🖍️දරුවන්ට ඉදිරි වර්ශයට අදාල සියලු පාසල් උපකරණ කට්ටලයක්...
🖍️පාසලට අවශ්‍ය උපකරණ කට්ටලයක්...
🎁🎁🎁අප පාසලේ පළමු ශ්‍රේණියට ඇතුල්වන අලුත් පැටවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පාසල් උපකරණ කට්ටලයක්...
🌼🌼යලි පිබිදෙන පාසල🌼🌼