B/Thawalampola Sri Wimalarathana Vidyalaya Uvaparanagama

B/Thawalampola Sri Wimalarathana Vidyalaya Uvaparanagama School established in uvaparanagama area.

Clean Sri lanka වැඩසටහනට සමගාමීව පැවැත්වූ වීදි නාට්‍ය
08/04/2025

Clean Sri lanka වැඩසටහනට සමගාමීව පැවැත්වූ වීදි නාට්‍ය

16/03/2025
Little buds in Grade 1 - 2
14/03/2025

Little buds in Grade 1 - 2

Its Started 🌼
12/03/2025

Its Started 🌼

07/03/2025

Big shout out to my newest top fans! Tharun Sathmira, බී ලයිෆ්, Channa Danushka

මව් තුරුලෙන් විදුමව් තුරුලට - 202501 ශ්‍රේණිය සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ අවස්තාව සදහා සහභාගි වූ සැමට ස්තූතිය පුද ක...
30/01/2025

මව් තුරුලෙන් විදුමව් තුරුලට - 2025
01 ශ්‍රේණිය සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ අවස්තාව සදහා සහභාගි වූ සැමට ස්තූතිය පුද කර සිටිමු.....

5 න් 6 ට 🌼💐🌼
25/01/2025

5 න් 6 ට 🌼💐🌼

තවලම්පොල විදුහලේ පැවැති විද්‍යා සහ නිර්මාණ ප්‍රදර්ශනය නිරීක්ෂණය සදහා අද   දිනයේදි වැලිමඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ විද්‍ය...
08/11/2024

තවලම්පොල විදුහලේ පැවැති විද්‍යා සහ නිර්මාණ ප්‍රදර්ශනය නිරීක්ෂණය සදහා අද දිනයේදි වැලිමඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ විද්‍යාව විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දික්කාපිටියේ ධ්ම්මානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සෙ වැඩම කළහ.උන් වහන්සේ ඒ වෙනුවෙන් වැඩම කර අපව දිරිමත් කිරීම පිළිබඳව සහ ඇගයීම් පිළිබඳව අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.එසේම කන්දෙඇල විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ද අද දිනයේදි පැමිණ අශීර්වාද කිරීම පිළිබඳව ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.එසේම තවලම්පොල විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් වන දැනට උඩුහාවර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලලිත් කරුණාරත්න මහතාද අද් දිනයේදි පැම්ණීම පිළිබඳව ස්තූතිවන්ත වන්ත වෙමු.එසේම ඊයේ දිනයේදී පැමිණි හිටපු විදුහල්පතිනි දැනට ගලහගම ධර්මරාජ ව්ද්‍යාලයේ විදුහල්පතිනි චමිලා සිරිවර්ධන මහත්මියටත් පැමිණ අපට සහයෝගය ලබාදුන් සියළුම දෙනාට මෙන්ම ප්‍රදර්ශනයේ නිර්මාණ සදහා ත්‍යාග ලබා දෙමින් සහයෝගය දැක්වූ චින්තක මහත්මා ඇතුළු සියළුම දෙනාටත්,ජායාරූප සහ වීඩියෝ ගත කිරීම සදහා සහයෝගය ලබා දුන් දිල්ශාන් පුතණුවන්ටත් පාසලේ මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කළ විද්‍යාව විෂය භාර නයනා වන්නිපති ගුරු මහත්මියටත් ,සියළුම කටයුතු මැනවින් සිදු කිරීම සදහා සහයෝගය ලබා දුන් නියෝජ්‍ය විදුහල්පති මහත්මීන්ටත්,පාසලේ සියළුම කාර්‍ය මණ්ඩලයටත් ,ආදි සිසු සිසුවියන්‍ර්ටත් ,දෙමාපියන්ටත්,දරුවන්ටත් ස්තූතිවන්ත වෙමු..🙏🙏♥️♥️🌷🌷 ,

දිරියෙන් - නවලොවට විද්‍යා හා නිර්මාණ ප්‍රදර්ශනය දෙවන දිනයවිශේෂ අවස්ථා
08/11/2024

දිරියෙන් - නවලොවට
විද්‍යා හා නිර්මාණ ප්‍රදර්ශනය
දෙවන දිනය
විශේෂ අවස්ථා

07/11/2024
දිරියෙන් - පෙරට පළමු දිනය සාර්ථකව අවසන් විය.
07/11/2024

දිරියෙන් - පෙරට
පළමු දිනය සාර්ථකව අවසන් විය.

05/11/2024

සියළුම දෙනාගේ දැනුවත් වීම පිණිසයි.
අද දිනයේදි (2024.11.05) යම් කිසි පුද්ගලයෙක් වීසින් සිදු කරන ලද නිර්ලජ්ජිත ක්‍රියාවක් පිළිබඳව දැනුවත් කිරීම සදහා මෙම සටහන තබමි..
එනම් අද දිනයේදි තවලම්පොල විදුහලේ ජල ව්‍යාපෘතියක් සදහා යැයි කියමින් යම් කිසි පුද්ගලයෙකු විසින් අඹගස්දෝව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැමිණ මුදල් එකතු කර තිබේ.එම පුද්ගලයා සමග කාන්තාවක් සහ කුඩා පිරිමි ළමයිත් දෙදෙනෙකුද පැමිණ තිබේ.එම පිරිස පැමිණ ඇත්තේ කළු පැහැති පියාජියෝ ඩීසල් ත්‍රී රෝද රථයකිනි.අදාළ පිරිම් පුද්ගලයා ත්‍රී රෝද රථයේ සිටියදි ඔහු සමග පෑමිණි කාන්තාව වෙළඳ සැලට පැමිණ පවසා ඇත්තේ තවලම්පොල විදුහලේ විදුහල්පති වරයා විසින් ඔවුන්ට මුදල් එකතු කර දෙන ලෙසට කිවු බවයි.ඒ අනුව මාගේ හිතවතෙකු වන වෙළඳ සැලේ හිමිකරු විසින් යම් මුදලක් දී තිබේ.මෙය සම්පූර්ණයෙන්ම වංචා සහගත ක්‍රියාවක් බව සියළුම දෙනාගේ දැන ගැනීම පිණිස සටහන් කරමි.විදුහල්පති හෝ වෙනයම් කිසිවෙකු හෝ මේ සදහා සම්බන්ධ නොමැත.එබැවින් එසේ පැමිණෙන කිසිවෙකුට මුදල් දීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටින අතර එ පිළිබඳව යම් කිසි තොරතුරක් දන්නෙන්නම් 077-9782343
අංකයට ඇමතුමක් දී සහය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි .
විදුහල්පති - තවලම්පොල විදුහල

Address

Uvaparanagama
Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when B/Thawalampola Sri Wimalarathana Vidyalaya Uvaparanagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category