O/l Science with Nadeesh Sudarshana

O/l Science with Nadeesh Sudarshana සා. පෙළ. විද්‍යාවේ සොදුරු විද්‍යාත්මක චාරිකාව

31/07/2026

අපේ දන්සල 🍦❤️

😍2026 ඇසළ පොහොය දින 🍦 දන්සල ආව ගිය උදවු කරපු හැමෝටම ගොඩක් 🙏 පිං
29/07/2026

😍2026 ඇසළ පොහොය දින 🍦 දන්සල
ආව ගිය උදවු කරපු හැමෝටම ගොඩක් 🙏 පිං

ඇසළ පෝය දවසේ එන්න හැමෝම 🙏
23/07/2026

ඇසළ පෝය දවසේ එන්න හැමෝම 🙏

📌නගරෙක වගේ නෙමෙයි ගමේ ක්ලාස් එකක් build කරනවා කියන්නෙ ප්‍රශ්න ගොඩයි... මේක ඉතින් ලංකාවනේ 😉📌මාව විශ්වාස කරල අන්තිම වෙනකන්...
20/06/2026

📌නගරෙක වගේ නෙමෙයි ගමේ ක්ලාස් එකක් build කරනවා කියන්නෙ ප්‍රශ්න ගොඩයි... මේක ඉතින් ලංකාවනේ 😉

📌මාව විශ්වාස කරල අන්තිම වෙනකන් මන් එක්ක විතරක් මේ ගමන ආව දරුවෝ හැමෝගෙම විශ්වාසෙ රැක්කා.

📌කොහොම හරි ප්‍රශ්න ගොඩක් එක්ක උනත් පන්තියට ආපු හැමෝම හොද රිසාල්ට් අරන් ..ගුරුවරයෙක් විදියට මාරම සතුටු දවසක් 😊

ඉතින් ලස්සන අනාගතයකට ඔයාල හැමෝටම සුබ පැතුම් 😘

📌තව බල බල ඉන්න එපා දැන් ලකුණු අඩුයි නම් දරුවෝ දුර යවන් නැතුන් මේ ගමේ නිදහස් තැනට එවන්න.

(මේ දැනට ලැබුන ඒවා විතරයි )

ගමෙන් නගරෙට දැනුම සොයා යන අපේ දරුවන්ට ගමෙන්ම හොද අධ්‍යාපනයක් ලබා දීම අපේ ආයතනයේ අරමුණයි ❌ඔන්න දැන් විද්‍යාව විතරක් නෙමෙය...
19/05/2026

ගමෙන් නගරෙට දැනුම සොයා යන අපේ දරුවන්ට ගමෙන්ම හොද අධ්‍යාපනයක් ලබා දීම අපේ ආයතනයේ අරමුණයි

❌ඔන්න දැන් විද්‍යාව විතරක් නෙමෙයි

✅ගණිතය
✅සිංහල
✅දෙමළ
✅ඉංග්‍රීසි

පංතිත් පටන් අරන් තියෙන්නේ ....

ඔබේ දරුවාත් දුර යවලා අතරමං නොකර ශිල්ප ආයතනයටම එවන්න 🫡

ස්ථානය : ගොරඩියගොල්ල මංසන්ධිය , ශිල්ප අධ්‍යාපන ආයතනය

19/03/2026

ගීතෙන් ගීතෙ 🫢






08/03/2026
08/03/2026

ශිල්ප ⛳ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව 2026

දකුණු ලකේ සොදුරු ඉසව්‍ සොයා ගිය වගයි.💪🥰

දැනුමෙන් , හොද ගුණ දහම් වලින් මෙන්ම මේ වගේ විශය භාහිර ක්‍රියාකාරකම් වලින් අප ප්‍රදේශයේ දරු දැරියන්ව පෝෂණය කිරීම අපේ ආයතනයේ අරමුණයි. 😊

අවසාන සොදුරු සාර්ථක චාරිකාවක් එලෙස සාර්ථක කර ගැනීමට සහභාගි වූ ඇපකැප වූ සියල්ලන්ටම Nadeesh Sudarshana Karunarathna වන මාගේ ප්‍රණාමය පුදකරමි.🫡🙏❤️

ශිල්ප ⛳ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව 2026දකුණු ලකේ සොදුරු ඉසව්‍ සොයා ගිය වගයි.💪🥰දැනුමෙන් , හොද ගුණ දහම් වලින් මෙන්ම ම...
08/03/2026

ශිල්ප ⛳ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව 2026

දකුණු ලකේ සොදුරු ඉසව්‍ සොයා ගිය වගයි.💪🥰

දැනුමෙන් , හොද ගුණ දහම් වලින් මෙන්ම මේ වගේ විශය භාහිර ක්‍රියාකාරකම් වලින් අප ප්‍රදේශයේ දරු දැරියන්ව පෝෂණය කිරීම අපේ ආයතනයේ අරමුණයි. 😊

අවසාන සොදුරු සාර්ථක චාරිකාවක් එලෙස සාර්ථක කර ගැනීමට සහභාගි වූ ඇපකැප වූ සියල්ලන්ටම Nadeesh Sudarshana Karunarathna වන මාගේ ප්‍රණාමය පුදකරමි.🫡🙏❤️

Special Thanks to Janahitha Travels Welimada for a safe journey, valuable service and give us unforgettable memories .💪❤️🚌





16/02/2026

ලංකාවේ හෙට දිනය පටන් විභාගය ට මුහුණ දෙන සියලු දූ පුතුන්ට ජයම වේවායි අපේ විද්‍යාව පන්තියේ ප්‍රාර්ථනය 🙏❤️

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when O/l Science with Nadeesh Sudarshana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category