Universal Music School

Universal Music School ආත්මය සුසර කරවන භාවමය සුයාමය.......

ආත්මය සුසර කරවන භාවමය සුයාමය. මියුරු තත්සරයේ රැදි සියුමි තැන් අතැඟිලි අතර දෝරගලන සොදුරු නිමේෂයේ දැහැන්ගත වන්න ඔබත් එක්වන්න.......

An Extraordinary Show.......













This Page Powered by D-Creation welimada. *DIL*

🎼🎵 වැඩිහිටි සංගීත පන්ති. (Individual class only)කාර්‍යබහුල ජීවන රටාවෙන් මිදී ජීවිතය සංගීතය සමග විදීමට කැමති වැඩිහිටි ඔබ ...
02/09/2024

🎼🎵 වැඩිහිටි සංගීත පන්ති. (Individual class only)

කාර්‍යබහුල ජීවන රටාවෙන් මිදී ජීවිතය සංගීතය සමග විදීමට කැමති වැඩිහිටි ඔබ වෙනුවෙන් වෙන්වූ ලංකාවේ විශිෂ්ඨම සංගීත පාඨමාලාව...

🎵 වයස් සීමාවක් නැත.

🎵කිසිම මූලික දැනීමක් අවශ්‍ය නොවේ.

🎵ගායන හා වාදන පන්ති පැවැත්වේ .

🎵ඔබට පහසු වේලාවක් වෙන් කරවාගෙන පන්ති සදහා සම්බන්ධ විය හැක.

🎵දියතලාව, හපුතලේ , බණ්ඩාරවෙල , වැලිමඩ අවට නිවෙස්වලට පැමිණ පන්ති පැවැත්වේ .

සංගීත විශාරද - පැතුම් අකලංක

Whatsapp - 077 - 375 36 15

🎼🎶🎶සංගීත පන්ති 🎹🎸🎶🎵🎼 🎵 01 ශ්‍රේණිය සිට උසස්පෙළ දක්වා දරුවන් දැන් බදවා ගැනේ.🎵පාසැල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කෙරේ...
26/07/2023

🎼🎶🎶සංගීත පන්ති 🎹🎸🎶🎵🎼

🎵 01 ශ්‍රේණිය සිට උසස්පෙළ දක්වා දරුවන් දැන් බදවා ගැනේ.

🎵පාසැල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කෙරේ. ( Theory & Practical )

🎵ගායන හා ගිටාර් , ඕගන් , වයලින් , එස්රාජ් , තබ්ලා වාදන පන්ති පැවැත්වේ .

🎵කුඩා දරුවන් සදහා විශේෂ පන්ති පැවැත්වේ .

🎵රැකියාවල නිරත වූ අය සදහා පන්ති පැවැත්වේ .

අමන්දා - වැලිමඩ

සංගීත විශාරද - පැතුම් අකලංක

TP - 077 375 36 15
(Whatsapp)

01/01/2020
Gee sara show
12/01/2016

Gee sara show

10/10/2015
07/09/2015

Address

Welimada Town
90200

Telephone

+94773706544

Website

Alerts

Be the first to know and let us send you an email when Universal Music School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Universal Music School:

Shortcuts

Share

Category