04/12/2025
රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපනික සුභ සිද්ධිය උදෙසා මනුෂ්‍යත්වය වෙනුවෙන් දෑත් එක් කරමින් වැලිමඩ බ/ශ්‍රී මලියදේව මහා විද්‍යාලය මගින් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ අදහසකට අනුව සංවිධානය කළ "අපේම රටේ දරුවන් උදෙසා අපි සැවොම එකට එක් වෙමු" වැඩසටහන යටතේ අධ්‍යාපනයට ශක්තියක් වන්නට පාසල් උපකරණ එකතු කිරීමේ මහඟු පුණ්‍යක්‍රියාව අද දින විද්‍යාලයේදී ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති අතර ඊට නන් අයුරින් දායක වූ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, දුවා දරුවන්, දෙමාපියන්, ගම්වාසීන් ඇතුළු ආධාර උපකාර කර සියලු දෙනාට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු......... 🙏🙏🙏🙏🙏🙏 යලි පාසල් යන්න ඔබට සවිය වන්න අපට හැකියි....මෙම සියලු පාසල් උපකරණ ලබා දීමට මේ මොහොතේ ඉතා දුෂ්කර කිසිදු උපකාරයක් නොලැබෙන පාසලක් වේ නම් අපට දැනුම් දෙන්න........ අපේ උපකාර අවැසිම දරුවන් පිලිබඳ දැනුවත් කරන්න. 0712181052, 0702271720, 0702271957