Science with Dushan

Science with Dushan Ordinary level Science

Nawela, Mirahawatta....
10/12/2025

Nawela, Mirahawatta....

20/03/2025

2025/26 උසස් පෙළ ICT විෂය හදාරන දරුවන් වෙනුවෙන් Guardians Acedamy වෙතින් ඔබ වෙත ගෙන එන ප්‍රවීණ දේශක Eng. Dilshan Wickramanayaka සර් මෙහෙයවන Rapid Revision වැඩසටහනට සම්බන්ධ වීමට, අපගේ Whatsapp Group එකට join වීම සඳහා,

Join Via: https://chat.whatsapp.com/Cqr3AD8JGnzDL2b2H9LG8F

15/02/2025
15/01/2025
🎁🎁 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් වෙන  ආදරණීය දුවේ පුතේ....🎇🎇ඔබ සඳහාම කෙරෙන වටිනා වැඩමුළුවක්....🎇🎇🎇🔥🔥මේ ...
09/12/2024

🎁🎁 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් වෙන ආදරණීය දුවේ පුතේ....
🎇🎇ඔබ සඳහාම කෙරෙන වටිනා වැඩමුළුවක්....🎇🎇🎇
🔥🔥මේ අවස්ථාව මගහැර ගන්න එපා 🔥🔥
🤙🤙එන්න
➡➡දෙසැම්බර් 11 වැනිදා
🤙🤙හවස 2.30 ට
🤙🤙වැලිමඩ ගංගාරාමයට....

💎💎විභාගයට ලකුණු උපරිම ගන්න නම් ප්‍රශ්න පත්‍ර කරන්නම ඕනේ💡💡🔭🔭දහය සහ එකොළහ විෂය නිර්දේශ දෙකෙන්ම සරල මට්ටමේ සිට ඉගෙන ගන්න🔭🔭🔬...
14/08/2024

💎💎විභාගයට ලකුණු උපරිම ගන්න නම් ප්‍රශ්න පත්‍ර කරන්නම ඕනේ💡💡
🔭🔭දහය සහ එකොළහ විෂය නිර්දේශ දෙකෙන්ම සරල මට්ටමේ සිට ඉගෙන ගන්න🔭🔭
🔬🔬සෑම දිනකම ලබා දෙන ලකුණු වලින් දිනෙන් දින ඉදිරියට යන්න🔬🔬සිද්ධාන්ත වගේම ප්‍රශ්න වලට පැහැදිළිව පිළිතුරු ලියන විදිය ඉගෙන ගන්න.......
👉👉වැලිමඩ ගංගාරාමයට
ඔබේ 11 ශ්‍රේණියේ දරුවාත් එවන්න.

04/02/2024

මිරහවත්ත රන්මිණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික චාරිකාව.....මාතරට Sakura King සමගින්....

ළඟදීම මගේ දරුවන්ට......
08/01/2024

ළඟදීම මගේ දරුවන්ට......

*10 ශ්‍රේණිය විද්‍යාව* 👇 *සරල රේඛීය චලිතය* සරලව මුල සිට ඉගනගන්න😍අමාරු විද්‍යාව  ලේසියෙන් ගොඩයන්න හරිම තැනට ඇවිල්ලා බලන්න...
09/04/2023

*10 ශ්‍රේණිය විද්‍යාව* 👇

*සරල රේඛීය චලිතය* සරලව මුල සිට ඉගනගන්න😍

අමාරු විද්‍යාව ලේසියෙන් ගොඩයන්න හරිම තැනට ඇවිල්ලා බලන්න 😌😌

ඌව පළාතේ දක්ෂ විද්‍යා ගුරුවරයෙකු විසින් කරනු ලබන අති විශේෂ *විභාග ඉලක්කගත* සුපිරිම සම්මන්ත්‍රණ මාලාව ...

💡ROAD TO "A"💡

📌විභාග ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව.
📌පසුගිය වසර 10 කට ආසන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
📌 speed Revision sessions .

" ප්‍රතිපල සදහා වගකියන සුපිරි සම්මන්ත්‍රණ මාලාව"

📌මෙහෙයවීම - *දුෂාන් විජේසිංහ* (ඌව පළාත් සම්පත්දායකයෙක්,
ප්‍රශ්න පත්‍ර සම්පාදකවරයෙකි, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකි)

📌️ අප්‍රේල් 10 (සඳුදා) සහ උදේ 10.30ට *වැලිමඩ ශිල්ප*(නුවරඑලිය පාර) අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ...

📌️සංවිධානය- වැලිමඩ (නුවරඑළිය පාර) ශිල්ප අධ්‍යාපන ආයතනය.

🛑සීමිත සිසුන් ගණනක් පමණක් සම්මන්ත්‍රණය සදහා බදවා ගන්නා බැවින් ඉක්මනින් ඔබගේ ඉගෙනුම් කාලය වෙන්කරවාගන්න..
🛑Whatsapp හරහා ලියාපදිංචි වන්න
075 046 28 31

15/08/2022

☀️රජයේ පාසලක ප්‍රවීණ විද්‍යා ගුරුවරයකු විසින් මෙහෙයවන මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ...
☀️සියළු සිද්ධාන්ත සහ අනුමාන ප්‍රශ්න සරලව මුල සිට සාකච්ඡා කෙරේ....
☀️අගෝස්තු 21 ඉරිදා උදේ 10.00 ට වැලිමඩ නුවරඑළිය පාරේ *ශිල්ප* අධ්‍යාපන ආයතනයේදී....
☀️සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවිනි වැලිමඩ නගරය අවට 10 ශ්‍රේණිය සිසුන් Whatsapp මගින් ලියාපදිංචි වන්න පැමිණීම තහවුරු කරන්න..
*දුෂාන් විජේසිංහ 0750462831*
Group link👉 https://chat.whatsapp.com/DbVmpJf54nVEOBxAK7KuFd

Address

Welimada Town

Telephone

+94750452831

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Dushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science with Dushan:

Shortcuts

Share

Category