Sriyani Wijerathna - Geography

Sriyani Wijerathna - Geography ගෘප් එක වෙත සාදරයෙන් පිලිගන්නවා �

Gang ❤️
12/09/2023

Gang ❤️

*ලැබුවා උ අලුත් අවුරුද්ද ඔබටත්,ඔබගේ  පවුලේ සැමටත්, සාමය සතුට ගෙන දෙන, නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා...
14/04/2023

*ලැබුවා උ අලුත් අවුරුද්ද ඔබටත්,ඔබගේ පවුලේ සැමටත්, සාමය සතුට ගෙන දෙන, නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා........🙏🏻♥️😇*

*.......✍🏻🤍*

❤️😍
25/02/2023

❤️😍

❤️❤️🙏🙏
01/02/2023

❤️❤️🙏🙏

නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක්. වේවා ටීච ❤️❤️❤️❤️Sriyani Wijerathna - Geography
31/01/2023

නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක්. වේවා ටීච ❤️❤️❤️❤️
Sriyani Wijerathna - Geography

මෙවර උසස් පෙළ විභාගය ලියන හැම දරුවෙකුටම කිසිම බාධාවකින් තොරව විභාගයට හොදින් මුහුණ දීමටශක්තිය   ධෛර්යය ලැබේවා ❤️Sriyani W...
22/01/2023

මෙවර උසස් පෙළ විභාගය ලියන හැම දරුවෙකුටම කිසිම බාධාවකින් තොරව විභාගයට හොදින් මුහුණ දීමට
ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
Sriyani Wijerathna - Geography

2022 අපොස උසස් පෙළ කණ්ඩායම❤️❤️Sriyani Wijerathna - Geography
20/01/2023

2022 අපොස උසස් පෙළ කණ්ඩායම❤️❤️
Sriyani Wijerathna - Geography

ඇය...........අම්මා නම් විය ❤️❤️❤️❤️❤️Sriyani WijerathnaGeography..... ❤️
20/01/2023

ඇය...........

අම්මා නම් විය ❤️❤️❤️❤️❤️
Sriyani Wijerathna
Geography..... ❤️

🙏🙏🙏
31/12/2022

🙏🙏🙏

 #ඓතිහාසික_බෝගොඩ #රජමහා_විහාරය  #බෝගොඩ_ලී_පාලම  🙉❣🍃🌞🍂🍃   |🇱🇰 ❤🍃😍⛰️🌍🌄🌞🚯️_බෝගොඩ ගමන් මාර්ගය_     මෙම ගල්ලෙන් විහාරය බදුල්ල...
06/12/2022

#ඓතිහාසික_බෝගොඩ
#රජමහා_විහාරය

#බෝගොඩ_ලී_පාලම 🙉❣🍃🌞🍂🍃
|🇱🇰

❤🍃😍⛰️🌍🌄🌞🚯️
_බෝගොඩ ගමන් මාර්ගය_
මෙම ගල්ලෙන් විහාරය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝගොඩ ග්‍රාමයේ පිහිටා ඇත.බදුල්ල සිට බණ්ඩාරවෙල ⁣තෙක් දිවෙන ප්‍රධාන බස් මාර්ගයේ ඉදිරියට පැමිණ හාලිඇල්ල කුඩා නගරයෙන් ගල උඩ දෙසට හැරි ඒ ඔස්සේ වැටි ඇති මාර්ගයේ ගමන් කල විට ජගුල්ල මංසන්ධියට ලගාවිය හැකිය.එතැන් සිට තවත් 3.2 km පමණ ඒ මග ගෙවා ඉදිරියට ගිය විට බෝගඩ ලෙන් විහාරයට ප්‍රවිශ්ට විය හැක.තවද අටම්පිටිය නගරයෙන් කැටවල හන්දියට පැමිණ ජගුල්ල වෙතද ලගා විය හැක.

_බෝගොඩ විහාරයේ ඉතිහාසය_
ශ්‍රී ලංකාවේ බුදු සසුන පිරිහෙමින් පැවති කාලවකවානුවක කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747-1782) පිරිහි තිබුනු බුද්ධ ශාසනය නැවත වරක් ප්‍රතිස්ථාපනය කිරිම සදහා අනුග්‍රහය ලබාදුන් වැදගත් පාලකයෙකි.එතුමා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මහා හිමිපාණන් වහන්සේ හා එක්ව මේ කටයුත්ත සම්පුර්ණ කරන ලදි.ඒ අනුව දිවයිනේ බොහෝ වෙහෙර විහාර ගොඩ නැගෙන්නට විය.පසු කාලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් නව විහාර කර්මාන්තය ගමක් ගමක් පාසා ආරමභ වු අතර ඉන්පසුව රජ වු රාජාධි රාජසිංහ ,ශ්‍රී වික්‍රම රාජසිංහ යනාදි රජවරැන්⁣ගේ අනුග්‍රහයෙන් ඌවේ විහාර කර්මාන්තය කරවිය.ඒ අතරින් බො⁣ගොඩ රජමහා විහාරය ප්‍රධාන තැනක් හිමිකර ගනි.

_බෝ⁣ගොඩ ලී පාලම_
බෝගොඩ ලෙන් විහාරය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව අත්තේ එහි දක්නට ලැබෙන ඉපැරණි පාලම නිසාය.බෝගොඩ ලී පාලම යනුවෙන් අදටත් ව්‍යවහාර කිරිමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි.ආසියාතික රටවල දක්නට ලැබෙන ලී පාලම් අතර දැනට ඇති එකම පාලම වේ.බදුල්ල මහනුවර රජමාවතද පිහිටා තිබුනේ මේ හරහාය.එහි ඇති ගල්ලන්දා ඔය හරස් කරමින් ඉපැරණි පාලම ඉදිකර ඇත.
බෝගොඩ පාලමට අවශ්‍ය වු දැවදඩු සපයාගෙන අත්තේ නාරංගල කදුමුදුනේ සිටය.නාරංගල කදු මුදුනේ සිට දැවදඩු පහලට ගෙ ඒම ඉතා දුෂ්කර වී ඇත.ඉට සම්බන්ද පිරිස ආපසු නිවෙස් බලා ගොස් ඇත.පසු දින එතැනට ගිය ඔවුන්ට එහි තමන් කැපු ගස් දක්නට නොලැබුණි.එම ගස් පහළ ඇති ලුණුගල්ල ගමේ⁣ වෙල්යායේ තිබුනු දක්නට ලැබුණි.පසු දින ගිය වැසියාට දක්නට ලැබුනේ තවත් පුදුමයකි.එම දැව තමන් පාලම සාදන තැනටම ගෙනගොස් දමා තිබුනි.
එය ජනප්‍රවාදයේ එන්නේ මෙසේය.

නාරංගල කදු මුදුනේ කැපු දැවේ
ඒක ඇවිත් ලුණුගල්ලේ කෙතේ දැවේ
විෂ්ණු සමන් දෙවියන් පිහිටවු දැවේ
පිනෙන් පහළ වුනාය ⁣බෝගොඩට දැවේ..

_බෝගාඩ ලෙන_
බෝගොඩ ලෙන් විහාරයට පාලමට වඩා දිගු ඉතිහාසයක් ඇත.අනුරාධපුර යුගයේ වළගම්බා රජු සැඟවි සිටි ස්ථානයක් ලෙස මෙය හැදන්වේ.එමෙන්ම එම යුගයට අයත් වන සෙල්ලිපි අක්ෂර තුලින් මනාව හදුනා ගත හැකිය.පසුව මෙම ගෙන භික්ෂු සංඝයා වහන්සේලාට පුජා කල බව කියවේ.

ොබා_රු
පත්‍රකාවෙන් උපුටා ගන්නකි..


අපේ දේ රැක ගනිමු.

අවරුදු සිය ගණනක් පැරණි ඉපැරණි බෝගොඩ ලි පාලම.. කිසිදු ඇණයක් භාවිතා නොකරමින් සාදා ඇත.. කොටන් පමණක් යොදා ගනිමින් සාදා ඇති ම...
06/12/2022

අවරුදු සිය ගණනක් පැරණි ඉපැරණි බෝගොඩ ලි පාලම.. කිසිදු ඇණයක් භාවිතා නොකරමින් සාදා ඇත.. කොටන් පමණක් යොදා ගනිමින් සාදා ඇති මෙම පාලම වළගම්බා රජ සමයේ ඉදි වුවක් බව සදහන් වෙ....

Address

Welimada Town

Alerts

Be the first to know and let us send you an email when Sriyani Wijerathna - Geography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share