Welimadagama School

Welimadagama School An Education Centre.

සිසු දරු දැරියනට වන්දනා කිරීම සඳහා වැලිමඩගම විහාරස්ථානයේ කඨින චීවර පෙරහැර පාසලට පැමිණි මොහොත. 🪷
31/10/2025

සිසු දරු දැරියනට වන්දනා කිරීම සඳහා වැලිමඩගම විහාරස්ථානයේ කඨින චීවර පෙරහැර පාසලට පැමිණි මොහොත. 🪷

දීපවාලි පහන් ආලෝකය මෙන් ඔබ සැමගෙ ජීවිත ආලෝකමත් වේවා...!
20/10/2025

දීපවාලි පහන් ආලෝකය මෙන් ඔබ සැමගෙ ජීවිත ආලෝකමත් වේවා...!

බ/ වැලිමඩගම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමුන්ගේ නායකත්වය අභිෂේකය හා සහතික පත් ප්‍රදාන කිරීමේ උත්සවය 2025.09.17 වන දින...
17/09/2025

බ/ වැලිමඩගම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමුන්ගේ නායකත්වය අභිෂේකය හා සහතික පත් ප්‍රදාන කිරීමේ උත්සවය 2025.09.17 වන දින සාර්තකව සිදු කෙරිණ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමද උත්සාහයෙන් කටයුතු කළ එරංගනී ගුරුතුමියටත්, අප විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සියලුම දෙමාපියන්ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමු.

13/09/2025

බ/ වැලිමඩගම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමුන්ගේ නායකත්ව හැකියාවන් සංවර්ධනය උදෙසා පැවැති නායකත්ව සංවර්ධන කඳවුර යහලඅරාව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රවීන දේශක වසන්ත ගුරුතුමන්ගේ පූර්ණ මෙහෙය වීමෙන් 2025.09.12 වන දින සිදු කෙරිණ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමද උත්සාහයෙන් කටයුතු කළ වසන්ත ගුරුතුමන්ටත් අප විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සියලුම දෙමාපියන්ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමු.

13/09/2025

අප විද්‍යාලයෙන් බිහිවූ සමස්ත ලංකා පාසල් සංගීත තරඟයෙන් ගිටාර් වාදන තරඟයෙන් ඌව පාළාත් ප්‍රථම ස්ථානය දිනා ගත් H.M. චමල්ෂා හන්සනී සිසු වියගේ විශිෂ්ට හැකියාව අගය කරමු.

බ/ වැලිමඩගම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමුන්ගේ නායකත්ව හැකියාවන් සංවර්ධනය උදෙසා පැවැති නායකත්ව සංවර්ධන කඳවුර යහලඅරාව...
13/09/2025

බ/ වැලිමඩගම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ළමුන්ගේ නායකත්ව හැකියාවන් සංවර්ධනය උදෙසා පැවැති නායකත්ව සංවර්ධන කඳවුර යහලඅරාව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රවීන දේශක වසන්ත ගුරුතුමන්ගේ පූර්ණ මෙහෙය වීමෙන් 2025.09.12 වන දින සිදු කෙරිණ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමද උත්සාහයෙන් කටයුතු කළ වසන්ත ගුරුතුමන්ටත් අප විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සියලුම දෙමාපියන්ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමු.

බ/වැලිමඩගම විද්‍යාලයට මහත් සේවාවක් කළ කනිෂ්ඨ අංශ භාර L.R වසන්තා නන්දනී  ගුරු  තුමිය විශ්‍රාම ගැනීම හේතුවෙන් සිසු සිසුවිය...
04/09/2025

බ/වැලිමඩගම විද්‍යාලයට මහත් සේවාවක් කළ කනිෂ්ඨ අංශ භාර L.R වසන්තා නන්දනී ගුරු තුමිය විශ්‍රාම ගැනීම හේතුවෙන් සිසු සිසුවියන් විසින් උපහාර පිදීම. ගුරුතුමියනි ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා....!

බ/වැලිමඩගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද  ප්‍රාථමික අංශ භාර ලෙසද මහත් සේවාවක් සිදු කළ  පියනන්දනී ගුරු  තුමියට සිසු...
04/09/2025

බ/වැලිමඩගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද ප්‍රාථමික අංශ භාර ලෙසද මහත් සේවාවක් සිදු කළ පියනන්දනී ගුරු තුමියට සිසු සිසුවියන් විසින් උපහාර පිදීම හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් පවත්වන ලද චිත්‍ර තරඟ සහතික පත් ප්‍රදානය කිරීම. ගුරුතුමියනි ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා....!

2025 දෙවන ජාතික භාෂාව දෙමළ කලාප තරඟය තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබූ අප විද්‍යාලය සිසු සිසුවියන් සැම දෙනාටම උණුසුම් සුබ ...
03/09/2025

2025 දෙවන ජාතික භාෂාව දෙමළ කලාප තරඟය තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබූ අප විද්‍යාලය සිසු සිසුවියන් සැම දෙනාටම උණුසුම් සුබ පැතුම් !

Address

Welimada Town
90200

Opening Hours

Monday 18:00 - 13:30
Tuesday 06:00 - 13:30
Wednesday 06:00 - 13:30
Thursday 06:00 - 13:30
Friday 06:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Welimadagama School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Welimadagama School:

Shortcuts

Share

Category