28/11/2023
⭕ language Education Institute Lanka pvt ltd⭕
🔰 කුමන හෝ තාරාතිරමක, කුමන හෝ තත්ත්වයක සිටියත්, ඔබ රැකියාවක් කරන්න බලා සිටියත්, වර්ථමානයේදී අතිශයින්ම අවශ්‍ය වන්නෙ ඉංග්‍රීසි හා දෙමළ භාෂාවයි....
🔰 English , Tamil , Sinhala යන භාෂා මුල සිටම සරලව ඉගෙන ගන්න කැමති අයට Language Education Institute Lanka PVT LTD මගින් සිදු කරන ඔන්ලයින් පාඨමාවලාවට අවුරුදු 6 ට වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය.....
🔰 මෙය මුල සිටම සරලව ඉගැන්වෙන පාඨමාලාවකි.
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔰 වයස අවුරුදු 6න් ඉහළ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය.
🔰 ඉංග්‍රීසි , දෙමළ , සිංහල යන භාෂා තුනටම මූලික මට්ටමේ සිට දැනුම ලබා දේ.
❌ (Grammer , Reading , writing , Speaking යන සියල්ල අනාවරණය වන පරිදි )
☑ පාඨමාලා කාලය මාස - 06 යි.
☑ 100% Online මාර්ගගත ක්‍රමය ඔස්සේ.
🔰 මෙම පාඨමාලා ගාස්තුව 50% මිල අඩු කිරීමක් සමග වටිනා සහන රැසක් පාඨමාලාව හදාරන ඔබට ලබා ගත හැක..
🔰 ඔබ වෙනුවෙන් වෙන්කර ඇති මෙම වටිනා අවස්ථාව මග නොහැර ගන්න. වැඩසටහන සදහා සහභාගී වී ඔබේ අනාගතය ජය ගන්න...
🔰 පාඨමාලාව හැදෑරීමට කැමති දුවාදරුවන් , හා වැඩි හිටියන් පහත වට්ස් ඇප් ලින්ක් එක තුලින් ඇතුලු වන්න ,
⚜ අපගේ වටිස් ඇප් යොමුවට ඔබේ දරුවා, හො උසස් අධ්‍යාපනය හදාරන , රැකියාවක නියුතු , ඔබ අදම එකතු වී පාඨමාලා ආරම්භ පෙර දැණුම පරික්ෂණ සදහා විභාගය සදහා යොමුවන්න .
https://edumix.lk/languageeducation
⭕සංවිධානය -
language education institute lanka pvt ltd.
0523125420
0755125420