16/05/2026
Shout out to my newest followers! Excited to have you onboard! Roshan Jayaweera, Santhosh Puthan, Suranga Hettiarachchi, Kalum Prabath Kalum, WM Aberathna, Isanka Salinda, Thisara Chaminda, Muditha Upul, Ruwan Panagoda, Abhijith Ajayan, Udayagayan Padmakalum, Ishan Sadaruwan, Prasath Prasath, Ramvali Chaudhary, Atsang Thonger Atsang, Ravi Narang, Sanjeewa Wijesinghe, Biswajit Roy, Sarthak Sarangi, Seureshsureshss Sureshss, Dinesh Chamara, Buddika Wijesundara, Chamara Chamara Podi, Chamila Kumari, Milan Madusanka, Yadav Rajesh, Raghu Capital, Mohd Siraj, Sampath Konara, Simma Ramesh Ramesh, Brush Ozabrk, Mlm Rameez, Pemasiri Sooriya Arachchi, Sujit Stephan, Maduka Nilupul Weeraman, Kumara Singhe, Herath Herath, Danushka Kumarabandara, Niranjala Kumari Niranjala, Preethika Peethika, Wathogala Buddhasara, Thushara Wicrmanyaka, Sanjaya Deshapriya, K Raja
06/05/2026
ජීවිතයට කෝටියක්
කෝටියක් දිනූ අභිෂයිණී අපේ නූතන ශිෂ්‍ය පරම්පරාවට කියාදුන් පාඩම හරි අපූරුයි..
අපේ අධ්‍යාපන ක්‍රමය ගැන අපේ පාසැල්
ක්‍රමය ගැන ඇයගේ දෘෂ්ඨිපතය අපූරුයි.
වැඩසටහන මෙහෙවූ ප්‍රවීන මාධ්‍යවේදී
චන්දන සූරියබණ්ඩාර අවසානයේ අභිෂයිනී
ඉදිරියේ කළ ප්‍රකාශය අප සියළු දෙනා මොහො
තකට නිහඩ කළා.
" මම අද අභිෂයිනී ඉදරියේ කුහුඹියෙකු තරම්
පුංචි වුණා"
ඒ ප්‍රකාශනයට අභිෂයිනි ගේ නෙත් කදුළුන්
නැහැ වුණා පමනක් නොව දරුවන් ඉදිරියේ
ඔවුන්ගේ අදහස් වලට ගරු නොකරණ පණ්ඩි
තයන්ට හොද පාඩමක් කියා දුන්නා.
අවසන් ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර
අභිෂයනී ගේ ප්‍රකාශය කෙතරම් අපූරුද?
" ගංගාවක් එකම තැනකින් දෙපාරක් ගලා
යන්නේ නෑ.එම අවස්ථාව නැවත හමුවන්නේ
නැහැ.මම මේ ප්‍රශ්නය නිවැරදි උත්තරය
දෙනවා"
ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.එය මගහැර ගියොත් නැව ඒ අවස්ථාව නොලැබෙයි.ඇය කියාදුන් අභ්‍යාසය එයයි.
මේ කියමන දැයේ දරුවන්ගේ හිත් උද්දාමයට
පත් කළ දිරිය විරිය හා ආත්ම විශ්වාසය
ජනිත කළ උත්කෘෂ්ඨ වදන් පෙලක්..
ඇය අපේ දරුවන්ට පාඩමක්..
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
________________________________________________
03/05/2026
ඔයාලත් ට්‍රයි කරලා බලන්න
Promt the provided image and completely transform it into a crayon-style drawing, as if it were created by a 10-year-old child. Simplify all details, shapes, and features into playful, imperfect doodles. Use bright, vibrant crayon colors on a plain white paper background, avoiding the original image’s color palette.
Reimagine the Facebook profile in a cute, hand-drawn style:
- Draw the profile picture as a simple doodle with childlike proportions
- Use uneven lines, visible crayon strokes, and slightly messy coloring
- Add fun, playful elements like stars, hearts, or smiley faces
- Keep everything looking innocent, cartoonish, and creatively imperfect
The final result should feel like a cheerful kid’s drawing made with crayons, not a polished digital illustration.
03/05/2026
මේ රූපෙ සත්තු කීදෙනෙක් ඉන්නවද
03/05/2026
With Nethu Nawodya – I just got recognized as one of their top fans! 🎉