වැලිකන්ද ජාතික පාසල

වැලිකන්ද ජාතික පාසල Government School where is located in Welikanda,Sri Lanka.

උතුරු මැද පළාත් පාසල් වොලිබෝල් තරඟාවලියෙ 18න් පහල බාලිකා අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට අප පාසල විසින් දිනා ගන්නා ලදි. මේ ...
16/09/2022

උතුරු මැද පළාත් පාසල් වොලිබෝල් තරඟාවලියෙ 18න් පහල බාලිකා අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට අප පාසල විසින් දිනා ගන්නා ලදි. මේ සඳහා කැපවිම් කල සියලුම ක්‍රීඩිකාවන්ට මෙන්ම ඒ සඳහා පුහුණුවීම කල මඟ පෙන්වු ක්‍රීඩා භාර ආචාර්ය නිරෝධා මහත්මියට මෙන්ම ක්‍රීඩා පුහුණුකාර නයොමි මෙනවියට වැලිකන්ද විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයෙන් සුභ පැතුම් ❤

30/08/2022
🙏 "දානං දුක්ඛ නිවාරණං " 🙏 🙏 දානය දුක අඩු කිරීමට හේතු වේ.🙏 වැලිකන්ද මහා විදුහලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩ...
16/06/2022

🙏 "දානං දුක්ඛ නිවාරණං " 🙏
🙏 දානය දුක අඩු කිරීමට හේතු වේ.🙏

වැලිකන්ද මහා විදුහලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය හා සිසු දරු දැරියන් විසින් සංවිධානය කරන ලද බෙලි මල් දන්සල.

15න් පහල පාසල් ක්‍රිකට් තරඟාවලියෙ වැලිකන්ද ජාතික පාසල  හා මැදිරිගිරිය අඹගස්වැව මහා විද්‍යාලය අතර පැවැති තරඟයෙන් ලකුණු 40...
01/02/2022

15න් පහල පාසල් ක්‍රිකට් තරඟාවලියෙ වැලිකන්ද ජාතික පාසල හා මැදිරිගිරිය අඹගස්වැව මහා විද්‍යාලය අතර පැවැති තරඟයෙන් ලකුණු 40 කින් දෙවන ජය වාර්තා කිරිමට වැලිකන්ද මහා විද්‍යාලය සමත් විය.
වැලිකන්ද ජාතික පාසල
137/10, Overs 27

මැදිරිගිරිය ජාතික පාසල
97/10 , Overs 22

15න් පහල පාසල් ක්‍රිකට් තරඟාවලියෙ වැලිකන්ද ජාතික පාසල  හා මැදිරිගිරිය ජාතික පාසල අතර පැවැති තරඟයෙන් ලකුණු 143 කින් ජය ගැ...
26/01/2022

15න් පහල පාසල් ක්‍රිකට් තරඟාවලියෙ වැලිකන්ද ජාතික පාසල හා මැදිරිගිරිය ජාතික පාසල අතර පැවැති තරඟයෙන් ලකුණු 143 කින් ජය ගැනිමට වැලිකන්ද මහා විද්‍යාලය සමත් විය.
වැලිකන්ද ජාතික පාසල
218/9 , Overs 50

මැදිරිගිරිය ජාතික පාසල
75/10 , Overs 23

https://youtu.be/k5BDCW4Qszw
27/07/2021

https://youtu.be/k5BDCW4Qszw

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේපෙන්නා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි .....

25/06/2021
Kavisha11-C
25/06/2021

Kavisha
11-C

Address

Welikanda

Website

Alerts

Be the first to know and let us send you an email when වැලිකන්ද ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to වැලිකන්ද ජාතික පාසල:

Shortcuts

Share

Category