28/12/2025
2025 වර්ෂයේ උතුරු මැද පළාත් භාෂා නිපුණතා තරගාවලියේ සිංහල මාධ්‍ය තරග, ජන ගායනා අංශයෙන් තෙවන ස්ථානය ලබා ගනිමින් පාසලේ නාමය ඉහළට ඔසවා තැබූ .....4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන…….
✨✨ ඩබ්.එම්.තෙරුණි කෂ්මිකා ✨✨දියණියනි, ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලූම දෙනා ඔබට මෙලෙස සුභ ප්‍රාර්ථනා එක් කරන්නෙමු…..👏🏻❣️👏🏻
මෛත්‍රීගම විදුමව සදා වැජඹේවා....🙏🏻🙏🏻🙏🏻