Bundala Kanishta Vidyalaya

Bundala Kanishta Vidyalaya No. of students: 68

Grade range: 1-11

Location: border of Bundula National Park

School opened: 1874

රැල්ලට...😀
03/05/2026

රැල්ලට...😀

13/04/2026

අපේ සහෝදර පාසලක මැනික් කැටයක්
ඉදිරියටම යන්න සුබපැතුම් පුතේ...💖💖
H / Magama Maha Vidyalaya

2026 බුන්දල කනිටු විදුහල සූර්ය මංගලයට සූදානම් වීම කැමරා කාචයෙහි සටහන් වූ අයරු...🙏🙏🙏🙏
12/04/2026

2026 බුන්දල කනිටු විදුහල සූර්ය මංගලයට සූදානම් වීම කැමරා කාචයෙහි සටහන් වූ අයරු...🙏🙏🙏🙏

හෙට දින අ.පො.ස.සාමානය පෙල විභාගයට මුහුණ දෙන අප පාසලේ දුවා දරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම දුවා දරුවන්ට විශිෂ්ඨ ජයක් ලබා...
16/02/2026

හෙට දින අ.පො.ස.සාමානය පෙල විභාගයට මුහුණ දෙන අප පාසලේ දුවා දරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම දුවා දරුවන්ට විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සියලු ශක්තිය ධෛර්ය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා..💖💖💖💖

අප පාසලේ 2026 වර්ෂයේ පලමු ශ්‍රේණියට ඇතුලත් විම 29 වැනි දින චාම් කෙටි උත්සවයකින් පැවැත්විණි...අධයාපන දිවියේ පලමු මංපෙත් ත...
31/01/2026

අප පාසලේ 2026 වර්ෂයේ පලමු ශ්‍රේණියට ඇතුලත් විම 29 වැනි දින චාම් කෙටි උත්සවයකින් පැවැත්විණි...
අධයාපන දිවියේ පලමු මංපෙත් තැබූ අපෙ පොඩිත්තන් අප පාසලට සාදරයෙන් පිළිගන්නා අතර උනුසුම් සුබාශීර්ෂන පලකරමු...💖💖💖💖

බූන්දල පුබුදු පෙර පාසලේ පොඩිත්තන්ගේ 2025 වාර්ෂික නිර්මාණ දැක්ම අප පාසලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් පෙරපාසල් පාලිකාවගේ...
23/12/2025

බූන්දල පුබුදු පෙර පාසලේ පොඩිත්තන්ගේ 2025 වාර්ෂික නිර්මාණ දැක්ම අප පාසලේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් පෙරපාසල් පාලිකාවගේ සංවිධානය මත පසුගිය (16 ) වැනිදා පැවත්විනි....

2025 වර්ෂයේ ශිෂයත්ව විභාගය 100% ප්‍රතිඵ්ලය වාර්තා කල පහේ අපේ පොඩිත්තන් දකුණු පලාත් අධයාපන අමාත්‍යාංශයෙහි ඇගයීමට ලක්වූ අය...
23/12/2025

2025 වර්ෂයේ ශිෂයත්ව විභාගය 100% ප්‍රතිඵ්ලය වාර්තා කල පහේ අපේ පොඩිත්තන් දකුණු පලාත් අධයාපන අමාත්‍යාංශයෙහි ඇගයීමට ලක්වූ අයුරු..
💖💖💖

අඛණ්ඩව එකොළොස් වරක් සාමානය පෙල ප්‍රතිඵල අනුව දිවයිනේම ප්‍රථම ස්ථානය ලබාගත් දකුණු පලාත් ජයග්‍රහණයට සවියක් වෙමින් පිට පිටම...
31/10/2025

අඛණ්ඩව එකොළොස් වරක් සාමානය පෙල ප්‍රතිඵල අනුව දිවයිනේම ප්‍රථම ස්ථානය ලබාගත් දකුණු පලාත් ජයග්‍රහණයට සවියක් වෙමින් පිට පිටම පස් වතාවක් සාමානය පෙල 100% ලැබූ පාසල් අතරේ හම්බන්තොට කලාපයේ ප්‍රථම ස්ථානය රැකගත් දකුණු පළාතේ අතිදුෂ්කරම පාසලම වන අප පාසල පලාත් අධයාපන අමාත්‍යාංශයහි

"සුදක්ෂිණාභිෂේක දකුණු සිප්කෙත රන් අස්වැන්නක අභිමන් මෙහෙයුම 2025 "

ඇගයමට ලක්වූ අවස්ථාවේ සේයාරූ....

අප පාසලේ විදුහල්පතිතුමාගෙ කැපවීම මත අප පාසලේ දැනට සේවය කරන, පාසලේ සේවය කර ස්ථාන මාරුවීම් ලද, විශ්‍රාම ලබා සිටින සියලු ගුරුභවතුන්ගේ උනන්දුව උත්සාහය, මත දරු දැරියන් ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳ සාඩම්බරව සතුටු වෙමු...💖💖💖

Address

Weligatta

Opening Hours

Monday 09:00 - 13:00
Tuesday 07:00 - 13:00
Wednesday 09:00 - 13:00
Thursday 07:00 - 13:00
Friday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bundala Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bundala Kanishta Vidyalaya:

Shortcuts

Share

Category