MR/Pelena Sri Vajiragnana M.V.

MR/Pelena Sri Vajiragnana M.V.

Share

මාර/ පැලෑණ ශ්‍රී වජිරඥාන මහ විදුහල

Photos from MR/Pelena Sri Vajiragnana M.V.'s post 21/03/2026

මාර/ පැළෑණ ශ්‍රී වජිරඤාණ මහා විදුහලේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙන කවරදාටත් වඩා උත්කර්ෂවත් ලෙස ඊයේ දින පවත්වන ලදි. එය පැමිණි ආරාධිත අමුත්තන්ගේ ද පෑසසුමට ලක්විය. මානව හා භෞතික සම්පත් ඌනතාවයන් මධ්‍යයේ වුවද අපගේ දුවා දරුවන්ගේ ක්‍රීඩා හැකියා හදුනාගෙන ඔවුන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගෙන අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම මත මෙය සාර්ථකව අවසන් කිරීමට හැකිවිය. මේ අනුව වෙනදා නොපැවැත්වූ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට හැකිවූ අතර උත්සවය ආරම්භයේ සිට අවසානය දක්වා ජනප්‍රිය පසල් වලට නොදෙවෙනි ලෙස අලංකාරවත්ව පැවැත්වීමට හැකි විය.
මෙම උත්සවය සාර්ථක කරගැනීමට ආදි ශිෂ්‍ය ප්‍රජාවෙන්, ප්‍රදේශයේ සංචාරක සේවා ආයතනවලින්, ප්‍රදේශවාසීන්ගෙන් හා දෙමාපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි.
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐🙏🏽🙏🏽🙏🏽

05/12/2025

මාතර කලාප අධ්‍යාපන කාර්‍යාලය හරහා මෙම ද්‍රව්‍ය බෙදා හැරීම සිදවන අතර මෙම දින වල පාසලට පැමිණ ද්‍රව්‍ය භාරදිය හැක.

Photos from MR/Pelena Sri Vajiragnana M.V.'s post 26/08/2024

ස්තූතිය ! ශූරතාවය සහ අනුශූරතාවය ලබාගත් ආදී ශිෂ්‍ය කණ්ඩායම් දෙකට❤️ තම විදුමවට ශක්තියක් වෙනවාට❤️

25/08/2024

අද දවසේ පැවැත්වූ ක්‍රිකට් තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා මුදලින් උපකාර කල සහ සහයෝගය දැක්වු සියලුම ආදී සිසුන්ට ස්තූතිය🙏

Photos from MR/Pelena Sri Vajiragnana M.V.'s post 25/08/2024

අනුශූරතාවයට ලබාදුන් රු. පහලොස්දහසක මුදල පාසලේ කටයුතු සඳහා විදුහල්පතිතුමාට පරිත්‍යාග කල අවස්ථාව ❤️💪

Photos from MR/Pelena Sri Vajiragnana M.V.'s post 25/08/2024

ශූරතාවය සඳහා පිරිනැමුණු රු. විසිදහසක මුදල පාසලේ වැඩකටයුතු සදහා විදුහල්පතිතුමාට පරිත්‍යාග කල අවස්ථාව❤💪

25/08/2024

අනුශූරතාවය ලබාගත් 2001 O/L කණ්ඩායම ❤️

25/08/2024

අද දවසේ ශූරතාවය ලබාගත් කණ්ඩායම ❤

Photos from MR/Pelena Sri Vajiragnana M.V.'s post 25/08/2024

දවසේ සොදුරු දසුන් 😍

25/08/2024
24/08/2024

හෙට දින පාසලේදී හමුවෙමු ආදී සිසු සැවොම❤️

Want your school to be the top-listed School/college in Weligama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


MR/Pelena Sri Vajirragnana M. V
Weligama
81700

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30