Warakapitiiya Maha vidyalaya

Warakapitiiya Maha vidyalaya වරකාපිටිය මහා විද්‍යාලය, මාතර

පුංචි හපනුන්ට විද්‍යාලයේ සුබ පැතුම් 💐
10/09/2026

පුංචි හපනුන්ට විද්‍යාලයේ සුබ පැතුම් 💐

2026-09-06                            අද දින සුජාතා විද්‍යාලයේ පැවති මයිලෝ නෙට් බෝල් තරඟාවලියෙන් අනුශූරතාව දිනූ විද්‍යාල...
06/09/2026

2026-09-06
අද දින සුජාතා විද්‍යාලයේ පැවති මයිලෝ නෙට් බෝල් තරඟාවලියෙන් අනුශූරතාව දිනූ විද්‍යාලීය දියණියන් ට හා ඒ සඳහා පුහුණු වීම් කටයුතු සිදු කළ ක්‍රීඩා පුහුණු නිලධාරී ශානි මහත්මියට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්💐,.....................................

හෙට දින ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන පුංචි දූ පුතුන්ට තෙරුවන් සරණින් සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ඨ ජය ලැබීමට ශක්ති...
08/08/2026

හෙට දින ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන පුංචි දූ පුතුන්ට තෙරුවන් සරණින් සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ඨ ජය ලැබීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!

2026-07-28ඇසළ පොහොයට සමගාමීව පෙර පොහෝ දින ,🪷🪷විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් ගේ සීල සමාදාන වැඩසටහන...
29/07/2026

2026-07-28
ඇසළ පොහොයට සමගාමීව පෙර පොහෝ දින ,🪷🪷
විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් ගේ සීල සමාදාන වැඩසටහන...

2026-07-27♦️යෞවනත්වය අබිමුව ♦️පෙර පෝය දිනට සමගාමීව දෙනිපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය අනුග්‍රහයෙන්සූරියවැව සමිත ස්වාමීන්ද්‍...
28/07/2026

2026-07-27
♦️යෞවනත්වය අබිමුව ♦️

පෙර පෝය දිනට සමගාමීව
දෙනිපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය අනුග්‍රහයෙන්
සූරියවැව සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ...............................
ද්විතීයික අංශයේ සිසුන් සඳහා පවැත්වන්නට යෙදුණු සාරධර්ම සංවර්ධන ධර්ම දේශනා වැඩසටහන...

ගෞරවණීය වැඩමවීම 🙏
මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාමය , ටැම්පිට විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිකාරී
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති දර්ශන විශාරද මහාචාර්ය මොරගොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ..

2026-06-29පොසොන් පොහොය නිමිති කර ගනිමින් පවත්වන්නට යෙදුණු..1 ශ්‍රේණියේ දූ පුතුන් ගේ මල් දන්සැල සමගින්,ද්විතීයික අංශයේ දර...
30/06/2026

2026-06-29
පොසොන් පොහොය නිමිති කර ගනිමින් පවත්වන්නට යෙදුණු..
1 ශ්‍රේණියේ දූ පුතුන් ගේ මල් දන්සැල සමගින්,

ද්විතීයික අංශයේ දරුවන්ගේ සීල සමාදාන වැඩසටහන ..

23/06/2026
09/06/2026

🌲🌿💚

🌱🌲🌿" දලු ලන්න ඉඩදෙන්න"🍀🍃ජගත් පරිසර දිනය තේමා කර ගනිමින් සංවිධානය වූ 4,5 ශ්‍රේණිවල පොඩිත්තන්ගේ පරිසර පා ගමන....
05/06/2026

🌱🌲🌿" දලු ලන්න ඉඩදෙන්න"🍀🍃

ජගත් පරිසර දිනය තේමා කර ගනිමින් සංවිධානය වූ 4,5 ශ්‍රේණිවල පොඩිත්තන්ගේ පරිසර පා ගමන....

බුදුන් වහන්සේගේ උතුම් ගුණ සිහිකරමින්, සැදැහැ සිතින් දානය පිරිනැමීමටත්, සෙත් පිරිත් ශ්‍රවණය කරමින් පින් රැස් කරගැනීමටත් ල...
03/06/2026

බුදුන් වහන්සේගේ උතුම් ගුණ සිහිකරමින්, සැදැහැ සිතින් දානය පිරිනැමීමටත්, සෙත් පිරිත් ශ්‍රවණය කරමින් පින් රැස් කරගැනීමටත් ලැබුණු මේ අවස්ථාව පාසලට මෙන්ම ප්‍රදේශයට මහත් ආශිර්වාදයකි.

දානයෙන් කරුණාව වඩවාගෙන, පිරිත් ශ්‍රවණයෙන් සිත නිවහල් කරගනිමින්, සියලු සත්වයන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමු.

දානයෙන් හදවත් පිරිසිදු වේ, ධර්මයෙන් ජීවිතය ආලෝකමත් වේ.”

මෙම අවස්ථාව සදහා බැති සිතින් සම්බන්ධ වූ
සියලු දෙනාටම මේ පින් බලයෙන් නිරෝගී සුවය, සතුට සහ සැනසීම උදා වේවා! 🙏✨

Address

Https://goo. Gl/maps/jNKALgL4vFtb3Grp 9
Weligama

Alerts

Be the first to know and let us send you an email when Warakapitiiya Maha vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Warakapitiiya Maha vidyalaya:

Shortcuts

Share

Category