01/08/2026
වැලිපිටිය කොට්ඨාසයේ දෙනිපිටිය පෙර පාසල් ඒකාබද්ධව පැවැත්වූ 2026 සිගිති ඇසළ පෙරහැරේ 'රිද්මතරු' අපේ දරුදැරියන්ගේ ඉදිරිපත් කිරීම්.😍
🎸පුංචි දුවේ පුතේ ඔයාලා පෙරහැරේ හරිම ලස්සනට නර්තනයන් ඉදිරිපත් කළා ගොඩක් සතුටුයි. ඔබේ දක්ශතා තව තවත් වැඩි දියුණු කරගැනීමට හැකිවේවා..! ❤️❤️