Ape sanhida

Ape sanhida

Share

This is an institution of higher education that provides a very high level of service. Conducted by a panel of experienced teachers

19/09/2024
19/09/2024

◆ වැලිගම නගරයේ සිඝ්‍රයෙන් ජනප්‍රියවන වැඩියෙන් වැඩකරන විද්‍යාව පන්තියේ 2025 වසරෙ 6 වසර සිසුන් බදාවාගැනිම්...

09/01/2024

වැලිගම නගරයේ වැඩියෙන්ම වැඩ කරන විද්‍යාව පන්තිය..

28/12/2022

2024 උසස් පෙළ
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි...

🏷️ දැක්ම - මාතර
i කණ්ඩායම
සෑම ඉරිදා ම උදෑසන 10.30 - 12.30
ii කණ්ඩායම
සෑම බදාදා දිනක ම සවස 2.30 - 4.30

🏷️ ICS - ගාල්ල
සෑම සෙනසුරාදා ම උදෑසන 10.30 - 12.30

🏷️ දැක්ම - ඉමදුව

සෑම සිකුරාදා ම සවස 3.00 - 5.00

29/11/2022

අපේ ඉමේ පිපුණු මලක්.......

28/11/2022

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි. දකුණේ අංක 1 සිංහල පන්තිය 2024 උසස් පෙළ පන්ති ආරම්භය දෙසැම්බර් මස මුල සිට. "මීට වඩා සිංහල පන්තියක් කොහේ හෝ තැනක ඇත්නම් මම සිංහල ඉගැන්වීම නතර කරමි."

Photos from Ape sanhida's post 07/11/2022
Photos from Ape sanhida's post 07/11/2022

වැලිගම ටියුශන් කරළිය මත වසර ගණනාවක් A,B සාමර්ථ්‍යය නොතිබුණි.. ඉංග්‍රීසි මහපොළව මතට A,B වැසි නොවැටුණි .... ඉංග්‍රීසි භූමිය නිරුදක කතරක් වුණි. ඉංග්‍රීසි පිපාසිත සා,මුව පොවුවෝ ජලය යැයි මිරිගුවලට රැවටුණි..යටගියාවේ ඔවුහු මිලිනව ඇද වැටුණහ..අද ද සා,මුව පොවුවෝ මිරිගු දිය පසුපස උකටලීව ඇවිද යති..මායාව,මිථ්‍යාව ,වංචාව දැන් නිමා කළ යුතුය...යථාර්ථය හිස එසවිය යුතුය...වැලිගම ටියුශන් මහපොළව මත විරාජමාන ප්‍රබලතම ශිල්පායතනය වන සංහිද අපි , මායාවෙන්,මිථ්‍යාවෙන් නිර්වින්දනය කර ඇති මස්තිෂ්කවලට ස්මෘතිය එන්නත් කිරීමට අද වන් පින්බර දිනෙක පළමු වෙඩිමුරය පත්තු කළෙමු..වැලිගම නගරයේ අංක 01 ඉංග්‍රීසි පන්තිය අදින් ඇරඹුවෙමු ..දිනන උන් ඔක්කොම අප සමග ය...අපට ඉහළින් ඇත්තේ අහස පමණක්ම ය....

08/07/2022

හෙට දින එනම් 09 වන සෙනසුරාදා සංහිඳ ආයතනයේ සියලුම පන්ති නොපැවැත්වේ...
අරගලයට ජය වේවා...

25/01/2022

වැලිගමට දැන් physics

Want your school to be the top-listed School/college in Weligama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Weligama
81700