ඉතිහාසය චතුරංග විතානගේ

ඉතිහාසය චතුරංග විතානගේ The number one History class in southern province.

23/08/2026

HCV

🏅 2026 O/L ඔයාට අති සුපිරි විභාග තුනක්..🏷️ ඔක්තෝම්බර්, නොවැම්බර්., දෙසැම්බර්  මාස තුනට අනුමාන ප්‍රශ්න සහිත විභාග තුනක්.....
04/08/2026

🏅 2026 O/L ඔයාට අති සුපිරි විභාග තුනක්..

🏷️ ඔක්තෝම්බර්, නොවැම්බර්., දෙසැම්බර් මාස තුනට අනුමාන ප්‍රශ්න සහිත විභාග තුනක්..

♻️ වසර 13ක් පුරා සාමාන්‍ය පෙළ ඉතිහාසය පන්තියක අඛණ්ඩව පවත්වන විදිමත්ම පෙරහුරු පරීක්ෂණ මාලාවට මෙවරත් ඔබට අවස්තාව.

♻️ සහභාගි වීමට කැමති ඔබ.,
⏺️ සම්පූර්ණ නම
⏺️ ලිපිනය
⏺️ සම්බන්ධ වීමට කැමති විභාග මධ්‍යස්ථානය (ගාල්ල/මාතර / අකුරැස්ස)
⏺️ ඔබගේ දුරකථන අංකයක්
♻️ *0742862218 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.*

*සැ.යු* :..
1. අගෝස්තු 09 වන ඉරිදා දිනට ප්‍රථමයෙන් තොරතුරු ලබාදිය යුතුය..

2. විභාග දිනයට ප්‍රථමයෙන් ඔබ වෙත පරීක්ෂණ මාලාව සදහා සම්බන්ධ වීමට Admission නිවසටම ලැබීමට සලසනු ලැබේ.
3. පිළිතුරු සැපයීමට අවශ්‍ය කොල, අමතර කොල ඇතුළු සියලුදේ විභාග දිනයන්හිදී ඔබවෙත ලබදෙනු ඇත..
4. ප්‍රතිඵල සතියක් තුළ අන්තර්ජාලය මගින් ලබගත හැකිය..

5. උත්තර පත්‍ර සාකච්ඡා සදහා Zoom Online ඔස්සේ හා Youtube ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව ඇත..

♻️ තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍යනම් 0742862218 අංකය අමතන්න..

Chathuranga Vithanage

නොමිලේම දෙවන වාරයේ සිතියමේ ලකුණු 18ම🤍
21/07/2026

නොමිලේම දෙවන වාරයේ සිතියමේ ලකුණු 18ම🤍

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

30/06/2026

අකුරැස්සට දකුණේ අංක 01..

2026 වසරේ 10, 11 දරුවන් සදහා පහසුවෙන් ම ඉතිහාසය A එකක් ගන්න තවමත් ප්‍රමාද නැත...

සියෝරා - අකුරැස්ස

විමසීම් 0742862218

සැම සිත් සුවපත් වෙත්වා...!!
30/05/2026

සැම සිත් සුවපත් වෙත්වා...!!

11/05/2026

දකුණු ලක අංක 01 ඉතිහාසය පන්තිය ...

ගාල්ල රිවෝසිප් ආයතනයේදී....

අනිත් වෂයන්වල වැඩ කරන්න ඉතිහාසය නෝට් පොත බාදාවක් වෙලානම් එක දවසක් ඇවිල්ල බලන්න , කටපාඩම් නොකර A ගන්න විදිය මම
කියල දෙන්නම්...

18/04/2026

ඉතිහාසය එපාවුන අයත්,පාඩම් කරන්න අකමැති අයත්,එන්න.මේ දුබලයන් ප්‍රබලයන් කරන ඉතිහාසය
වැඩබිම 🤍

ඒ අපේ ඉතිහාසය පන්තිය දකුණු ලක අංක 01 ඉතිහාසය පන්තිය

09, 10, 11 ශ්‍රේණි දරුවන් වැඩි විස්තර සදහා 074 286 22 18 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න@ #

සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා . ❤️
14/04/2026

සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා . ❤️

23/03/2026

©️ HCV

Address

Mudugamuwa
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when ඉතිහාසය චතුරංග විතානගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඉතිහාසය චතුරංග විතානගේ:

Shortcuts

Share

Category