Sri sobhitha dhamma school

Sri sobhitha dhamma school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri sobhitha dhamma school, School, Kokmaduwa, Weligama.

**කොක්මාදුව ශ්‍රී සුද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා උපකාරී වෙමු**අප විහාරස්ථානයේ අර්ධ වශයෙන් වැඩ නිම ක...
02/09/2026

**කොක්මාදුව ශ්‍රී සුද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා උපකාරී වෙමු**

අප විහාරස්ථානයේ අර්ධ වශයෙන් වැඩ නිම කර ඇති **ධාතු මන්දිරයේ සහ වාහල්කඩ හි** ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා **රුපියල් ලක්ෂ 25 ක (රු. 2,500,000)** අරමුදලක් සපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සිදුවන මෙම උතුම් පුණ්‍යකර්මයට ඔබගේ ශ්‍රද්ධාවන්ත දායකත්වය සහ ආධාර උපකාර ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

**බැංකු ගිණුම් විස්තර:**
• ගිණුම් නාමය: කොක්මාදුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ දායක සභාව
• ගිණුම් අංකය: 077-2-001-8-0018516
• බැංකුව: මහජන බැංකුව (People's Bank)
• ශාඛාව: වැලිගම (Weligama)

**සම්බන්ධීකරණය:**
074-0310635 / 071-8053769

මෙම පණිවිඩය Share කිරීමෙන්ද පිනට දායක විය හැක. ඔබ සැමට තෙරුවන් සරණයි!

19/06/2024

කැරකෙර වෙසක් පහන් කූඩුව

19/06/2024

දහම් පාසල් දරුවෙකු විසින් මංගල සභාවක් ඇමතීම

සෑම සිංහල හින්දු අලුත් අවුරුද්දකම ගාමිණී කරුණාරත්න මහතාගේ දායකත්වයෙන්  සිදු කරන පුණ්‍ය කාලයේ ධර්ම දේශනයදේශකයාණන් වහන්සේ ...
13/04/2024

සෑම සිංහල හින්දු අලුත් අවුරුද්දකම ගාමිණී කරුණාරත්න මහතාගේ දායකත්වයෙන් සිදු කරන පුණ්‍ය කාලයේ ධර්ම දේශනය
දේශකයාණන් වහන්සේ - කැටවල ඉන්දසාර නාහිමිපාණන් වහන්සේ

වාර්ෂික පිංකම අවසානයේ මහා සාංඝික දානමය පුණ්‍ය කර්මය දහම් පාසල දරුවන්ගේ දෑතින් පිරිනමන ලදි.දානය අවසානයේ මහා සංඝරත්නය උදෙස...
12/04/2024

වාර්ෂික පිංකම අවසානයේ මහා සාංඝික දානමය පුණ්‍ය කර්මය දහම් පාසල දරුවන්ගේ දෑතින් පිරිනමන ලදි.

දානය අවසානයේ මහා සංඝරත්නය උදෙසා සයනාසන (ඇඳන්) පූජා කරන ලදි

10/04/2024
10/04/2024

Address

Kokmaduwa
Weligama
81700

Website

Alerts

Be the first to know and let us send you an email when Sri sobhitha dhamma school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category