Institute of Asian Education Weligama

Institute of Asian Education Weligama නව්�යකරණය වු අපේ කාලයේ විද්වතුන් බිහ?

27/02/2021
29/01/2021

10 වසර
පාඩම් (4,5,)
ගිණුම්කරණය හා ගිණුම්කරණ සමීකරණ heta උදෑසන 9ta asian ආයතනයට එන්න. යලුවෝ දැනුවත් කරන්න.සියලුම පාඩම් මුල සිට සරලවම.
සියලුම පාඩම් ආවරණය කරමින් සකස් කර ඇති නිබන්ධන,
පවර්පොටින් කෙටි සටහන් ලබාදීම.
පසුගිය ප්‍රශ්න පත්‍ර සකච්චා . අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා සාකච්ඡා කිරිම.
තනි තනි සිසුන් කෙරෙහි වෙන වෙනම අවධානය ,
වැඩ කරලා ගොඩ යන්න ඕන ළමයි ගොඩවෙන්න හෙට ඒෂියන් එකට.උදේ 9ට.
සියලුම යලුවෝ දැනුවත් කරන්න.
සෞඛ්‍යය ආරක්ෂිතව අධ්‍යයනය කටයුතු සිදු කරනු ලබයි.

28/01/2021

සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණය අධ්‍යයනය පංති ආරම්භ කිරිමට කටයුතු සුදානම් කර ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් වසා දාමා තිබු පංති නැවත ආරම්භ කිරිමට රජය මේ වන විට අවසර ලබා දී ඇත. එම හේතුවෙන් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්න බැවින් දැන්ම ඔබ ඔබගේ යලුවෝ දැනුවත් කරන්න.
ස්තානයේ - වැලිගම ඒෂියන්
ආරම්භක සම්මන්ත්‍රණ 2021.01.30
වැඩි විස්තර සදහා 0711745550.
(10,11 ශ්‍රේණි )

Address

Weligama

Telephone

+94705352535

Website

Alerts

Be the first to know and let us send you an email when Institute of Asian Education Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category