Damian College International

Damian College International Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damian College International, Education, Main Street, Weligama.

💪🤴Achievers
04/02/2025

💪🤴Achievers

💪🤴Achievers !!
04/02/2025

💪🤴Achievers !!

Little Kids !! Congrats for your hard work and dedication 💪✨️😘
18/11/2024

Little Kids !!
Congrats for your hard work and dedication 💪✨️😘

11/07/2024
27/06/2024

Reading Skills

26/06/2024

Reading skills

🎯 වැලිගම ට  ENGLISH  LANGUAGE  CLASS හදුන්වා දුන් එකම ඉංග්‍රීසි ගුරුවරයා , ♟️ සාම්ප්‍රදායික ව වසර 13 ක් ඉගෙන ගෙනත්  (1ශ්...
16/06/2024

🎯 වැලිගම ට ENGLISH LANGUAGE CLASS හදුන්වා දුන් එකම ඉංග්‍රීසි ගුරුවරයා ,

♟️ සාම්ප්‍රදායික ව වසර 13 ක් ඉගෙන ගෙනත් (1ශ්‍රේනිය - 13 ශ්‍රේණිය )
දරුවන් මං මුලා කරන පෙලපොත් (Text Book) ක්‍රමය වෙනුවට ,

✔ වසර 2කින් මුලු භාශාවම ඉගෙන ගන්න
එන්න ,

🎯 (මෙම පන්තිය ට සහභාගි වීමෙන් පසුව (6-11) ශ්‍රේණිය දක්වා වෙනත් ඉංග්‍රීසි පන්ති යාමට අවශ්‍ය නොවිම )

🪩 6-11 දක්වා ඇති සියලුම English grammar මාස 12ක් තුල ඉගැන්වීම.

(ඔව් මාස 12ක්)

🎯 O/L Essay.
🎯 Letter writing
🎯 6,7,8,9,10 - Term test
🎯 Monthly Evaluation

🎖️️ සෑම මසකම Language test එකක් පැවැත්වීම.

👍 මුල සිටම ඉගැන්වීම .( බැරිම තැන සිට )

ලියා පදිංචි වීමට whats app message යොමු කරන්න .

⭕ බඳවා ගනු ලබන්නේ (6,7,8,9,10) ශ්‍රේණි සිසුන් පමණි)

පන්ති වේලාව සහ දිනය දැනුම් දෙනු ලැබේ.

16/06/2024

🎯 වැලිගම ට ENGLISH LANGUAGE CLASS හදුන්වා දුන් එකම ඉංග්‍රීසි ගුරුවරයා ,

♟️ සාම්ප්‍රදායික ව වසර 13 ක් ඉගෙන ගෙනත් (1ශ්‍රේණිය - 13 ශ්‍රේණිය )
දරුවන් මං මුලා කරන පෙලපොත් (Text Book) ක්‍රමය වෙනුවට ,

✔ වසර 2කින් මුලු භාශාවම ඉගෙන ගන්න
එන්න ,

🎯 (මෙම පන්තිය ට සහභාගි වීමෙන් පසුව (6-11) ශ්‍රේණිය දක්වා වෙනත් ඉංග්‍රීසි පන්ති යාමට අවශ්‍ය නොවිම )

1. 6-11 දක්වා ඇති සියලුම English grammar මාස 12ක් තුල ඉගැන්වීම.

(ඔව් මාස 12ක්)

🎯 O/L Essay.
🎯 Letter writing
🎯 6,7,8,9,10 - Term test
🎯 Monthly Evaluation

🎖️️ සෑම මසකම Language test එකක් පැවැත්වීම.

👍 මුල සිටම ඉගැන්වීම .( බැරිම තැන සිට )

ලියා පදිංචි වීමට whats app message යොමු කරන්න .

බඳවා ගනු ලබන්නේ (6,7,8,9,10) ශ්‍රේණි සිසුන් පමණි)

පන්ති වේලාව සහ දිනය දැනුම් දෙනු ලැබේ.

Cambridge සහ ජ්‍යාතියන්තරව පිළිගත්   Edexcel English syllabus  එක  අපගේ සාමාන්‍ය පන්ති තුලදී ඉගැන්වීම සිදු කෙරේ.මෙය Inte...
09/06/2024

Cambridge සහ ජ්‍යාතියන්තරව පිළිගත් Edexcel English syllabus එක අපගේ සාමාන්‍ය පන්ති තුලදී ඉගැන්වීම සිදු කෙරේ.

මෙය International school සිසුන් සදහා මහගු අවස්ථවක් වන අතර , London OL හි ඉහල දක්ශතා පෙන්වීමට 100% ක් උපකාරී වේ.

රජයේ පාසැල් යන දරුවන් ට , ජ්‍යාතියන්තර පාසැල් යාමට නොහැකි දරුවන් ට , මෙය ඔවුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන ජීව්තයේ ස්වර්ණමය අවස්ථාවක් වනු නොඅනුමානය .

බදවා ගැනීම්
ඉරිදා සවස 3.30 ට සිදු කෙරේ.
සියලුම සිසුන් තෝරා ගැනීමේ පරික්ෂණයෙන් පසුව , අදාල කන්ඩායම් ගත කෙරේ.

වැඩි විස්තර දැන ගැනීමට පලමු දින සහභාගි වන්න . (ඇතලත් වීමේ ගාස්තුව පමණක් අය කෙරේ.)

Address

Main Street
Weligama

Opening Hours

Wednesday 14:00 - 18:00
Thursday 14:00 - 18:00
Friday 14:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Damian College International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category