Nanasa Mathematic School

Nanasa Mathematic School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nanasa Mathematic School, School, Weerapokuna.

නැණස අවුරුදු උදානය...💙💚අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚විභාගය නිසා පීඩනයට ප...
30/04/2025

නැණස අවුරුදු උදානය...💙💚

අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞

අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚

විභාගය නිසා පීඩනයට පත් වූ මනසට අස්වැසිල්ලක් ලබා දීමේ අරමුණින්, ✨

|ආසිරි S රාජපක්ෂ ගුරු පියාණන්ගේ මගපෙන් විමෙන් නැණස 2025/26 සාමාන්‍ය පෙළ කණ්ඩායම සංවිධානය කරනු ලබන නැණස අවුරුදු උදානය අලුත්ගම නැණස ගණිත අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී 2025 මැයි 06 දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට සුදානම්...💙💚
ඒ සදහා සහභාගි විම සදහා ඔබ සැමට කරන සුහද ආරාධනාවායි....!

රැඳී සිටින්න 🙌 හොඳම event එක මේපාර
අලුත්ගම නැණස ගණිත අධ්‍යාපන ආයතනය....

Nanasa Mathematic School Asiri S Rajapaksha Pasindu Madushan

Address

Weerapokuna

Website

Alerts

Be the first to know and let us send you an email when Nanasa Mathematic School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share