08/05/2024
අධ්‍යාපනයෙන් පොහොසත් වන්න INS ONLINE මාවතේ එන්න...
ඔබ තාමත් INS ONLINE පාසලට සම්බන්ධ උනේ නැද්ද...??
දවසක් දෙකක් පංති සඳහා නොමිලේ සම්බන්ධ වෙලා බලන්න.ඊට පස්සේ ඔයාටම දිගටම පංති සඳහා සම්බන්ධ වෙන්න හිතෙන බව අපිට විශ්වාසයි...
❇️ අප දීර්ඝ කාලයක් තිස්සේ online අධ්‍යාපනයෙන් ලංකාවේ බහුතරයක් වූ දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීම උදෙසා සාර්තක වැඩපිලිවෙලක් දියත් කල ලංකාවේ පළමු සහ හොඳම ONLINE පාසල වේ...
❇️ ඉතාම ඉහල අත්දැකීම් සහ සුදුසුකම් ලත් කාරුණික ගුරුමණ්ඩලය මෙහෙවීම මත සියළු ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතර මාසිකව සහ අදාල වාර වලදී විභාග පවත්වා දරුවාගේ ප්‍රගතිය බලනු ලැබේ..
❇️ ඔබට සජීවී පංතියට අදාලව රෙකෝඩින් එකක්ද පසුදා ලබා දෙනු ලබන අතර යම් හේතුවක් මත සජීවී පංතියක් මගහැරුනේ නම් එම රෙකෝඩින් එක මඟින් අතපසු වූ පාඩම් කොටස් සම්පූර්ණ කරගත හැක.
❇️ අපගේ පාසල තුලින් එක් විෂයක් සඳහා ගෙවීම් කරනු ලබන මුදලකින් විෂයන් සියල්ලම ආවරණය කරගැනීමට ඔබට හැකි වන අතර,
🎯1-5 ශ්‍රේණි සඳහා විෂයන් 6 ටම මාසිකව රුපියල් 700 ක්ද,
🎯6-11 ශ්‍රේණි සිංහල මාධ්‍යය සියළු විෂයන් සඳහා මාසිකව රුපියල් 900 ක මුදලක්ද,
🎯6-11 ශ්‍රේණි ඉංග්‍රීසි මාධ්‍ය සඳහා මාසිකව රුපියල් 1200 ක් ද,
පමනක් අය කරනු ලැබේ...
❇️ දරුවාගේ සුරක්ෂිතතාවය උපරිමයි..ආර්ථිකයෙන් පීඩා විඳින දෙමාපියන්ට විශාලම අස්වැසිල්ලක්,දරුවන්ට අමතර ක්‍රියාකාරකම් වලට යෙදීමට කාලය උපරිමයි,ඒ අපි පංති පවත්වන්නේ හවස 5.30 න් පසු නිසා..
❇️ දෙවරක් නොසිතා අදම අප ආයතනය හා ලියාපදිංචි වන්න.මුල් දින කිහිපය නොමිලේ පංති සඳහා සහභාගී වී බලන්න අපි අවස්තාවක් ලබා දී ඇත..
❇️ ඒ වගේම ගණිතය,විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා නොමිලේ ප්‍රශ්න පත්‍ර පංතියක් ද පවත්වනු ලබන අතර අපගේ සාමාන්‍ය පංති සඳහා සම්බන්ධ වන දරුවන්ට ඒ සඳහා කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවේ.
INS ONLINE පාසල හා ලියාපදිංචි වීමට ඔබගේ දරුවාගේ නම
2024 වසරට ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ඉගෙන ගනු ලබන මාධ්‍ය සඳහන් කර පහත දුරකතන අංක වලට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.
071 780 4275
076 362 8593
වැඩි විස්තර සඳහා
071 780 42 75 අංකයට හෝ 076 362 8593 අංකයට දුරකතන ඇමතුමක් ලබා දෙන්න