Wavinna KV

Wavinna KV සික්ඛෙය්‍ය සික්ඛ තබ්බානි

25/09/2024
මප/වත් /වාවින්න විදුහලේ දරුවන්ගේ නිර්මාණ කුසලතා තම පාසලේ සහෝදර සහෝදරියන් හට නැරඹීමට අවස්ථාව ලබාදීම."චිත්‍ර ඇන්දට මදි ඒවා...
06/07/2024

මප/වත් /වාවින්න විදුහලේ දරුවන්ගේ නිර්මාණ කුසලතා තම පාසලේ සහෝදර සහෝදරියන් හට නැරඹීමට අවස්ථාව ලබාදීම.
"චිත්‍ර ඇන්දට මදි ඒවා අනික් දරුවන්ට පෙන්වන්නට ඕනේ"

OVA සංවිධානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  සිසුන් විසින් සංවිධානය කරන ලද " ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ,බහුත්වවාදයට ගරු කරන, වෛ...
28/06/2024

OVA සංවිධානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරන ලද
" ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ,බහුත්වවාදයට ගරු කරන, වෛරී ප්‍රකාශනවලින් තොර වූ සාමුහික රටක්"
යන තේමාව යටතේ 2024.06.27දින මප/වත්/වාවින්න විදුහලේ දරුවන් සදහා පවත්වන ලද වැඩසටහන .

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අද දින (2024.06.20) මප /වත්/ වාවින්න විදුහලේ පවත්වන ලද කාව්‍යමය ධර්ම දේශනාව .
20/06/2024

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අද දින (2024.06.20) මප /වත්/ වාවින්න විදුහලේ පවත්වන ලද කාව්‍යමය ධර්ම දේශනාව .

වෙසක් පොහොය දින නිමිත්තෙන් මප/වත්/වාවින්න විදුහල විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන .(2024.05.22)
23/05/2024

වෙසක් පොහොය දින නිමිත්තෙන් මප/වත්/වාවින්න විදුහල විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන .(2024.05.22)

මප/වත්/වාවින්න විදුහලේ විදුහල්පති කෝලිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඩොනල් ශ්‍රීමාල් මහතාගේ සම්බන්ධීකරණයෙන් ජර්මනියෙන් ප...
10/04/2024

මප/වත්/වාවින්න විදුහලේ විදුහල්පති කෝලිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඩොනල් ශ්‍රීමාල් මහතාගේ සම්බන්ධීකරණයෙන් ජර්මනියෙන් පැමිණි ජුලියා ඉතාලියේ මතියෝ හා මහනුවර චාමර යන මහත්ම මහත්මීන් විසින් වාවින්න විදුහලට ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා උපකරණ ලබා දෙන ලදි.(2024.04.08)

මප/වත්/වාවින්න විදුහලේ අවුරුදු ක්‍රීඩා
10/04/2024

මප/වත්/වාවින්න විදුහලේ අවුරුදු ක්‍රීඩා

සෑම මසකම පොහොය දිනය නිමිත්තෙන් මප/වත්/වාවින්න විදුහලේ දරුවන් සංවිධානය කරන "පෙර පොහොය" දින වැඩසටහන මැදින් පොහොය නිමිති කර...
22/03/2024

සෑම මසකම පොහොය දිනය නිමිත්තෙන් මප/වත්/වාවින්න විදුහලේ දරුවන් සංවිධානය කරන "පෙර පොහොය" දින වැඩසටහන මැදින් පොහොය නිමිති කරමින් අද දින පවත්වන ලදි.

"නැත ලොවේ අන් රසදුනා..පොතක් සේ සුවදෙනා...""Room to read" ආයතනය මගින් අද දින(2024.02.26) මප/වත්/වාවින්න විදු දරු දැරියන්ට...
26/02/2024

"නැත ලොවේ අන් රසදුනා..
පොතක් සේ සුවදෙනා..."
"Room to read" ආයතනය මගින් අද දින(2024.02.26) මප/වත්/වාවින්න විදු දරු දැරියන්ට ලක්ශ 9ක් වටිනා පොත් කට්ටලයක් පාසල් පුස්තකාලට ලබා දෙන ලදි.

මප/වත්/වාවින්න විදුහලට 2024ට දරුවන් පිළිගැනීමේ උත්සවය .මව් තුරුලෙන් විදු අරුණට....
23/02/2024

මප/වත්/වාවින්න විදුහලට 2024ට දරුවන් පිළිගැනීමේ උත්සවය .
මව් තුරුලෙන් විදු අරුණට....

08/12/2023

Wavinna Vidyalaya
official page
You all are welcome

Address

Wavinna
Wattegama
20810

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94812054355

Website

Alerts

Be the first to know and let us send you an email when Wavinna KV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wavinna KV:

Shortcuts

Share

Category