INS online school

INS online school Ins Online School,
Kandy Road, Wattegma

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මුහුන දෙන දරුවන් සඳහා ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,සිංහල සහ ඉතිහාසය යන විෂයන් සඳහා පුණරීක්ෂන ස...
20/06/2026

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මුහුන දෙන දරුවන් සඳහා ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,සිංහල සහ ඉතිහාසය යන විෂයන් සඳහා පුණරීක්ෂන සහ ප්‍රශ්නපත්‍ර වැඩසටහන ජූලි මස සිට ආරම්භ කරනු ලැබේ.
🔷 මෙහිදී 10/11 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනු ලැබේ.
🔷 සුදුසකම් සහිත අත්දැකීම් බහුල ගුරුමණ්ඩලයක් විසින් වැඩසහන මෙහෙවනු ලැබේ..
🔷 නියත A සාමාර්තයක් සඳහා ඔබව මෙහෙවනු ලැබේ.
🔷 පුනරීක්ෂන සහ ප්‍රශ්න පත්‍ර ද්විත්වය සඳහාම රුපියල් 2900 ක් අය කරන අතර ඉංග්‍රීසි මාධ්‍යය සඳහා රුපියල් 3500 ක මුදලක් අය කරනු ලැබේ.
🔷 හරි තැනින් හරියට ඉගෙන ගමු..සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වෙන්න INS පාසල සඳහා දැන්ම සම්බන්ධ වන්න..
මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට,
✅ දරුවාගේ නම
✅ ඉගෙන ගන්නා ශ්‍රේණිය
✅ ඉගෙන ගනු ලබන මාධ්‍යය
සහ
✅ 2026 සාමාන්‍යය පෙළ පුනරීක්ෂණ
ලෙස සඳහන් කර 077 973 2445 අංකයට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.වැඩි විස්තර සඳහා 077 9732445 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

2026 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශිෂ්ඨ ප්‍රථිඵලයක් අපේක්ෂා කරන ඔබට,සාමාන්‍ය පෙළ විභායට ඔබ වරක් ...
20/06/2026

2026 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශිෂ්ඨ ප්‍රථිඵලයක් අපේක්ෂා කරන ඔබට,සාමාන්‍ය පෙළ විභායට ඔබ වරක් හෝ දෙවරක් මුහුණ දී අසමත්වූවෙක් නම් ඔබ මේ අනගි අවස්තාව ඔබ වෙනුවෙන්මයි...
කෑම බීම,නවාතැන් පහසුකම්,ස්මාර්ට් පන්ති කාමර සහ විශිෂ්ඨ ගුරුමණ්ඩලයකගේ මඟ පෙන්වීම මත මෙම සම්පූර්ණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
✅ 10 සහ 11 ශ්‍රේණි සියලුම විෂයන් වලට අදාල විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනු ලැබේ.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,අනුමාන ප්‍රශ්න සහ පළාත් ප්‍රශ්න පත්‍ර සියල්ලම මෙම වැඩසටහන තුලදී සම්පූර්ණයෙන් සාකච්ඡා කරනු ලැබේ.
✅ රජයේ පාසලක විශ්‍රාමික විදුහල්පතිවරයකු යටතේ මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
✅ දේශන සියල්ල ස්මාර්ට් බෝඩ් භාවිතයෙන් සිදු කරනු ලැබේ.
✅ සුදුසුකම් ලත් අත්දැකීම් බහුල ගුරුමණ්ඩලයක් විසින් සියලු දේශන පවත්වනු ලැබේ.
ජූනි මස සිට මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබේ..
වැඩි විස්තර සඳහා 077 9732445 අංකයට දුරකතන ඇමතුමක් ලබා දෙන්න.

INS ONLINE පාසල ආරම්භ කල වසරේ සිට අප සමඟ සම්බන්ධ වී හොඳින් අධ්‍යාපනය හදාරා අපොස සා/පෙළ විභාගයට මුහුන දුන් විශාල දරුවා ප්...
20/06/2026

INS ONLINE පාසල ආරම්භ කල වසරේ සිට අප සමඟ සම්බන්ධ වී හොඳින් අධ්‍යාපනය හදාරා අපොස සා/පෙළ විභාගයට මුහුන දුන් විශාල දරුවා ප්‍රමානයක් ඉතාමත් ඉහළ ප්‍රථිඵල ලබා ඇති බව සතුටින් මතක් කරන්නෙමු.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දුන් සෑම දරුවෙකුටම අපගේ උණුසුම් සුබ පැතුම්...

ඊලඟ අධියර වන අපොස උසස් පෙළ විභාගයද ඉහළින් සමත් වී සරසවිය කරා යෑමට සෑම දරුවෙක්ටම ආශීර්වාද කරන්නෙමු....

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මුහුන දෙන දරුවන් සඳහා ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,සිංහල සහ ඉතිහාසය යන විෂයන් සඳහා පුණරීක්ෂන ස...
18/06/2026

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මුහුන දෙන දරුවන් සඳහා ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,සිංහල සහ ඉතිහාසය යන විෂයන් සඳහා පුණරීක්ෂන සහ ප්‍රශ්නපත්‍ර වැඩසටහන ජූලි මස සිට ආරම්භ කරනු ලැබේ.

🔷 මෙහිදී 10/11 ශ්‍රේණි විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනු ලැබේ.

🔷 සුදුසකම් සහිත අත්දැකීම් බහුල ගුරුමණ්ඩලයක් විසින් වැඩසහන මෙහෙවනු ලැබේ..

🔷 නියත A සාමාර්තයක් සඳහා ඔබව මෙහෙවනු ලැබේ.

🔷 පුනරීක්ෂන සහ ප්‍රශ්න පත්‍ර ද්විත්වය සඳහාම රුපියල් 2900 ක් අය කරන අතර ඉංග්‍රීසි මාධ්‍යය සඳහා රුපියල් 3500 ක මුදලක් අය කරනු ලැබේ.

🔷 හරි තැනින් හරියට ඉගෙන ගමු..සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වෙන්න INS පාසල සඳහා දැන්ම සම්බන්ධ වන්න..

මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට,

✅ දරුවාගේ නම
✅ ඉගෙන ගන්නා ශ්‍රේණිය
✅ ඉගෙන ගනු ලබන මාධ්‍යය
සහ
✅ 2026 සාමාන්‍යය පෙළ පුනරීක්ෂණ
ලෙස සඳහන් කර 077 973 2445 අංකයට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.වැඩි විස්තර සඳහා 077 9732445 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

2026 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශිෂ්ඨ ප්‍රථිඵලයක් අපේක්ෂා කරන ඔබට,සාමාන්‍ය පෙළ විභායට ඔබ වරක් ...
12/06/2026

2026 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශිෂ්ඨ ප්‍රථිඵලයක් අපේක්ෂා කරන ඔබට,සාමාන්‍ය පෙළ විභායට ඔබ වරක් හෝ දෙවරක් මුහුණ දී අසමත්වූවෙක් නම් ඔබ මේ අනගි අවස්තාව ඔබ වෙනුවෙන්මයි...

කෑම බීම,නවාතැන් පහසුකම්,ස්මාර්ට් පන්ති කාමර සහ විශිෂ්ඨ ගුරුමණ්ඩලයකගේ මඟ පෙන්වීම මත මෙම සම්පූර්ණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

✅ 10 සහ 11 ශ්‍රේණි සියලුම විෂයන් වලට අදාල විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනු ලැබේ.

✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,අනුමාන ප්‍රශ්න සහ පළාත් ප්‍රශ්න පත්‍ර සියල්ලම මෙම වැඩසටහන තුලදී සම්පූර්ණයෙන් සාකච්ඡා කරනු ලැබේ.

✅ රජයේ පාසලක විශ්‍රාමික විදුහල්පතිවරයකු යටතේ මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.

✅ දේශන සියල්ල ස්මාර්ට් බෝඩ් භාවිතයෙන් සිදු කරනු ලැබේ.

✅ සුදුසුකම් ලත් අත්දැකීම් බහුල ගුරුමණ්ඩලයක් විසින් සියලු දේශන පවත්වනු ලැබේ.

ජූනි මස සිට මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබේ..

වැඩි විස්තර සඳහා 077 9732445 අංකයට දුරකතන ඇමතුමක් ලබා දෙන්න.

30/05/2026

INS වෙසක් ☸️

30/05/2026
https://youtube.com/live/SLiyCoCS-yM
24/05/2026

https://youtube.com/live/SLiyCoCS-yM

2026 ශිෂ්‍යත්ව විභායට පෙනී සිටින දරුවන්ට INS Online පාසල මගින් පිදෙ...

17/05/2026

ශිෂ්‍යත්වය ජයගන්න INS නියත අනුමාන ප්‍රශ්න පත්‍ර පොත..

පහ ශ්‍රේණියේ හපනුන්ට අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 180 කට වඩා ගන්න පුලුවන් ආකාරයට සකස් කල ශිෂ්‍යත්ව විභාගය ජයගත හැකි ප්‍රශ්න පත්‍ර 10 කින් යුත් අනුමාන ප්‍රශ්න පත්‍ර පොත දැන් ඔබට මිල දී ගත හැක.

✅ ඉතා වටිනා අනුමාන ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු වන පොත තුල ඔබට කටු වැඩ කිරීමට සඳහාද වෙනම පිටු ඇතුලත් කර ඇත.

✅ ඉතාම උසස් තත්වයේ පිටු සහ කවරයකින් සමන්විතයි.

✅ සුදුසුකම් සහිත අත්දැකීම් බහුල ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කරන දිවයිනේ සුප්‍රසිද්ධ ගුරුවරයකු විසින් මෙම අනුමාන ප්‍රශ්න පත්‍ර පොත සම්පාදනය කර ඇත.

✅ මෙම පොත මිලදී ගන්නා ඔබට එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබන පංති සඳහා නොමිලේ සජීවීවම zoom ඔස්සේ සම්බන්ධ විය හැකි අතර,සජීවීව සම්බන්ධ වීමට නොහැකි ඔබට රෙකෝඩින් ද ලබාගත හැක.

✅ මෙම පෝස්ට්ටුව හරහා පොත ඇණවුම් කරන ඔබට පොතේ වටිනාකමින් හරි අඩක් ගෙවා පොත මිලදී ගත හැක..(50% ක වට්ටමක් සහිතව මෙම පොත ඔබට රුපියල් 900 කට මිල දී ගත හැක)

✅ කුරියර් ගාස්තුව රුපියල් 300 ක් වේ..

INS අනුමාන ප්‍රශ්න පත්‍ර පොත මිලදී ගැනීමට අවශ්‍ය දරුවන් 0779126497 අංකයට දුරකතන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් එවන්න..

Address

Kandy Road
Wattegama

Telephone

+94712546020

Website

Alerts

Be the first to know and let us send you an email when INS online school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to INS online school:

Shortcuts

Share

Category