Combined Maths - Shemil Shehanga

Combined Maths - Shemil Shehanga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths - Shemil Shehanga, Education Website, Wattegama.

19/05/2025
02/04/2025

👦👩 2025/2026 උසස් පෙළ විභාගය ලියන්න ඉන්න කෙනෙක්ද?උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඔබ වෙනුවෙන්ම සැකසුණු සිද්ධාන්ත පොත් කට්ටල...
18/03/2025

👦👩 2025/2026 උසස් පෙළ විභාගය ලියන්න ඉන්න කෙනෙක්ද?

උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඔබ වෙනුවෙන්ම සැකසුණු සිද්ධාන්ත පොත් කට්ටලය

ඉතා සුළු මුදලකට රසායන විද්‍යාව ඒකකයක් ආවරණය කරගැනීමට අවස්තාව
➖➖➖➖➖➖➖➖➖➖➖➖
අකාබනික රසායන පොත් කට්ටලය
1️⃣ S ගොනුව (රු. 390)
2️⃣ හදුනා ගැනීමේ පරීක්ෂණ S, P ගොණු (රු. 290)
3️⃣ P ගොණුව (රු. 490)
4️⃣ D ගොණුව (රු. 450)

පොත් 04 ම රු. 1400 කට මිලදී ගත හැකියි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖
කාබනික රසායනය පොත් කට්ටලය

1️⃣ කාබනික රසායනික මූලධර්ම හැදින්වීම සහ හයිඩ්‍රොකාබන (රු. 1190)
2️⃣ කාබනික සංයෝග නාමකරණය සහ සමාවයවිකතාව (රු. 690)
3️⃣ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග (රු. 890)
4️⃣ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග (රු. 790)
5️⃣ කාබනික ප්‍රතික්‍රියා (රු. 600)

පොත් 05 ම රු. 3500 කට මිලදී ගත හැකියි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖

▪️ සෑම ඒකකයක්ම සරල ම කරුණු වල සිට අවශ්‍ය සියළු කරුණු ආවරණය වන සේ පොත් කට්ටලය සකසා ඇත.
▪️ වර්ණ ඡායාරූප
▪️ අභ්‍යාස හා පිළිතුරු සමඟ

පොත් කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට
👉 නම
👉 ලිපිනය
👉 දුරකථන අංකය
සදහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

පොත් කට්ටලය online order කර නිවසටම ගෙන්වා ගැනීමේදී delevery ගාස්තු අය නොකෙරේ.

රු. 5780 ක් වටිනා පොත් කට්ටල දෙකම මිලදී ගැනීමේදී 25% ක වට්ටමක් හිමි වේ.

කතුවරයා,
කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ගෞරව උපාධිදාරී, ජාතික පාසල් ආචාර්ය, ජාතික අධ්‍යාපන ආයතනයේ සහය කථිකාචාර්ය, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක W.A. දුෂාන්ත Dushantha Wijesingha

🟣 මුල අල්ලා ගන්න බැරි උනාද??🔴 එහෙනන් මුල ඉදල වැඩේට බහිමු...🔥 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ආරම්භ වන *Special Gr...
09/10/2024

🟣 මුල අල්ලා ගන්න බැරි උනාද??
🔴 එහෙනන් මුල ඉදල වැඩේට බහිමු...

🔥 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ආරම්භ වන *Special Group Class*

විෂය නිර්දේශය මුල සිට නිවැරදිව ඉගෙන ගන්න දිගන සිතිකෙට එන්න......

29/09/2024

Education website

A ලෙවල් 2024 සම්භාවිතාව හා සංඛ්‍යානය පාඩම් ආරම්භය හරිම theory තිතටම ඉගෙන ගන්නජූලි 27 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 ...
24/07/2024

A ලෙවල් 2024

සම්භාවිතාව හා සංඛ්‍යානය පාඩම් ආරම්භය

හරිම theory තිතටම ඉගෙන ගන්න

ජූලි 27 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා
දිගන - සිතික අධ්‍යාපන ආයතනයට එන්න

🛑 ප.ව. 1.30 සිට ප.ව. 4.30 දක්වා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම

2026 AL Combined Mathsඔබේ සිහිනය සරසවිය නම් යා යුතුම පන්තිය....👉 විෂය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම 👉 පසුගිය විභාග ප්‍ර...
05/06/2024

2026 AL Combined Maths

ඔබේ සිහිනය සරසවිය නම් යා යුතුම පන්තිය....

👉 විෂය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම
👉 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
👉 මුල සිට ප්‍රශ්න පත්‍ර සදහා හුරු කිරීම හා උත්තර පත්‍ර පරීක්ෂා කිරීම

🛑 කැළණිය විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද විද්‍යාවේදී උපාධිදාරීයෙකු මෙන්ම රජයේ පාසලක සංයුක්ත ගණිතය උගන්වන ගුරුවරයෙකු විසින් මෙහෙය වන පන්තිය

2024, 2025, 2026 AL  Combined Maths Theory + PapersKandy & DiganaGroup ClassShemil Shehanga B.Sc. (UOK)Government School...
03/05/2024

2024, 2025, 2026 AL
Combined Maths
Theory + Papers

Kandy & Digana

Group Class

Shemil Shehanga
B.Sc. (UOK)
Government School Teacher

Address

Wattegama

Telephone

+94710390537

Website

Alerts

Be the first to know and let us send you an email when Combined Maths - Shemil Shehanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share