Media Unit - ZEO Wattegama

Media Unit - ZEO Wattegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit - ZEO Wattegama, Education Website, education office, Wattegama.

*2026 වත්තේගම කලාප මලල ක්‍රීඩා බාලක / බාලිකා සමස්ත ශුරතාවය වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට .......*  2026 වත්තේගම කලා...
28/05/2026

*2026 වත්තේගම කලාප මලල ක්‍රීඩා බාලක / බාලිකා සමස්ත ශුරතාවය වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට .......*

2026 වත්තේගම කලාප මලල ක්‍රීඩා සමාප්ති උළෙල වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ උපදෙස් සහ මග පෙන්වීම මත ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ඔලිම්පික් මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ K. K. C. D. පොරෝගම මහතාගේ සහභාගිත්වයෙන් (26) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
වත්තේගම අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා බාලක/ බාලිකාවන් තරග වැදුණි. මෙහිදී සමස්ත ශුරතාවය වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට හිමි වූ අතර බාලිකා අනුශූරතාවය වත්තේගම බාලිකා මහා විද්‍යාලයට හා බාලක අනුශූරතාවය මහනුවර ආදර්ශ විද්‍යාලයට හිමි විය.
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා වත්තේගම කලාපය නියෝජනය කිරීමට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණු අතර මෙහිදී ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.
වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ) තුෂාරි ඔබේසේකර මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත කලාප ක්‍රීඩා අංශය මගින් මෙය සංවිධානය කර තිබුණි.

2026 zonal sports meetWaththegama ❤️
27/05/2026

2026 zonal sports meet
Waththegama ❤️

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

27 බදාදා සවස 1.30
25/05/2026

27 බදාදා සවස 1.30

25/05/2026
මප/වත්/ නිදහස් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙහිශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තරංගා ගුණරත්න ම...
05/05/2026

මප/වත්/ නිදහස් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙහි
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.....

මප/වත් තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලය විසින් ප්‍රසන්තා රාජගුරු මහත්මියගේ විශ්‍රාම දිවියේ ආරම්භය වෙනුවෙන් පවත්වන ලද සම...
04/05/2026

මප/වත් තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලය විසින් ප්‍රසන්තා රාජගුරු මහත්මියගේ විශ්‍රාම දිවියේ ආරම්භය වෙනුවෙන් පවත්වන ලද සමුදීමේ අවස්ථාව .... ❤️

වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්පත් දායකයන් ලෙස සමස්ථ දරුවන්ගේ නැණස පැදු....❤️ ප්‍රශන්තා රාජගුරු මහත්මිය ❤️ T. බාලසිං...
29/04/2026

වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්පත් දායකයන් ලෙස සමස්ථ දරුවන්ගේ නැණස පැදු....
❤️ ප්‍රශන්තා රාජගුරු මහත්මිය
❤️ T. බාලසිංහම් මහත්මිය
❤️ R. B. C. සමරසේකර මෙනවිය.... ට
සුභ විශ්‍රාම දිවියක්..... ❤️❤️🙏🙏

කලාප ක්‍රීඩා - 2026.2026-4-27-මලල ක්‍රීඩා ආරම්භය මෙම අවස්ථාවට වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තරංගා ගුණරත්න මහත්මිය හා ස...
28/04/2026

කලාප ක්‍රීඩා - 2026.
2026-4-27-මලල ක්‍රීඩා ආරම්භය
මෙම අවස්ථාවට වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තරංගා ගුණරත්න මහත්මිය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) තුෂාරි ඔබේසේකර මහත්මියද සම්බන්ධ විය....

ලෝක සාමය උදෙසා..... 🙏🙏🙏
23/04/2026

ලෝක සාමය උදෙසා..... 🙏🙏🙏

අලුත් අවුරුද්දේ..... වැඩ ආරම්භ කරමින්..වත්තේගම අධ්‍යාපනයේ අපි.....
20/04/2026

අලුත් අවුරුද්දේ..... වැඩ ආරම්භ කරමින්..
වත්තේගම අධ්‍යාපනයේ අපි.....

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා....

Address

Education Office
Wattegama

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit - ZEO Wattegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share