03/09/2026
USASMA NURSERY 2026🧑🎓
නවක දූදරුවන් 2026 /2027 වසර සඳහා දැන් බදවාගනු ලැබේ . 👏
🙋වයස 2 1/2 සිට 5 දක්වා දරුවන්ට අගනා අවස්ථාවක් ... අපගේ පෙර පාසල හා එක් වී ඔබගේ දරුවාවත් විදිමත්අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නට , විවිධ ක්‍රියාකාරකම් සමගින් අධ්‍යාපන කටයුතු සතුටින් කරන්නට විවිධ ක්‍රම වේදය අප විසින් හදුනා දෙනු ලැබේ .
ඒ සඳහා ඔබටත් ආරාධනා ...
අමතන්න 👉 0112933848 0777418908