03/10/2026
ඔබේ දරුවා 2026 O/L විභාගයට Maths සහ Science කරනවාද? 🎯
O/L විභාගයට තව තියෙන්නේ සති 8ක් විතරයි. මේ අවසන් සති 8 දරුවාගේ exam preparation එකට හරිම වැදගත් කාලයක්.
ඒ නිසා Sudheera Peiris විසින් 2026 O/L December Batch එක වෙනුවෙන් PULSE Papers හඳුන්වා දෙන්නේ, දරුවන්ට Maths සහ Science සඳහා Full Papers 8 බැගින් ලබාදෙන 100% FREE වැඩසටහනක් ලෙසයි. 📝
Sinhala Medium | English Medium
මේක Paper එකක් කරලා ලකුණු බලන වැඩසටහනක් විතරක් නෙමෙයි.
✅ Maths – Full Papers 08
✅ Science – Full Papers 08
✅ Papers Mark කිරීම
✅ Marking Schemes ලබාදීම
✅ දරුවාගේ mistakes සහ අඩුපාඩු හඳුනාගැනීමට Analysis Report
✅ Performance එක improve කරගැනීමට අවස්ථාව
✅ 100% FREE
ඒ වගේම PULSE Papers Opening Seminar එකේදී, ඉදිරි සති 8 තුළ Papers කරන්නේ කොහොමද, Papers submit කරන්නේ කොහොමද, Marking සහ Feedback process එක සිදුවන්නේ කොහොමද කියන සම්පූර්ණ ක්‍රමවේදය පැහැදිලි කරලා දෙනවා.
📅 Opening Seminar
October 11 - ඉරිදා හවස 7.00ට
📍 Zoom Online
දරුවා 2026 O/L කරනවා නම්, PULSE Papers WhatsApp Community එකට දැන්ම Join වෙන්න.
https://chat.whatsapp.com/CsZxgYibpX6LGw8M7goMtc
📞 070-2-404-404
🌐 epsilon.edu.lk
Sudheera Peiris
B.Sc. (Hons) University of Colombo
A/L Maths Teacher