Agra Sugar Craft & Academy

Agra Sugar Craft & Academy Your cake journey starts here...

30/09/2024

Call 0712161572

08/05/2024
වසර ගනනාවක් පුරා අඛණ්‌ඩව පාරිභෝගික විශ්වාසය දිනාගත් AGRA WEDDING CAKES වෙතින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආදරණීය පාරිභෝගිකය...
14/03/2024

වසර ගනනාවක් පුරා අඛණ්‌ඩව පාරිභෝගික විශ්වාසය දිනාගත් AGRA WEDDING CAKES වෙතින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආදරණීය පාරිභෝගිකයන් වෙත සුවිශේෂී මිල ගණන් යටතේ ඉහළ ප්‍රමිතියෙන් ගුණාත්මක බවින් සහ රසින් යූතු golden wedding cakes ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන අතර එහි ඇති විශේෂත්ව ඔබත් අත් විඳින්න...

2x2x1 golden wedding cakes
මෙම wedding cakes ආවරණ තුනකින් සමන්විත වන අතර ඉහළ නිමාවක් සමග ඔබට ලබා ගත හැකිය..
ඔබට සිතැඟි ඕනැම වර්ණයට අනුව wedding cakes ආවරණ වෙනස් කල හැකිය
ඔබට අවශ්‍ය පරිදි ඕනැම ප්‍රමාණයක් ලබා ගත හැකි අතර
අවශ්‍ය වන sizes ඔබටම තීරණය කළ හැක

මෙතෙක් කලක්AGARA wedding cakes වෙත ඔබ තැබු විශ්වාස අප ලබා ඇති ඇති ඉහළම ජයග්‍රහණය වන අතර එම විශ්වාස අප විසින් රකින්නට වෙර දරන්නේ බොහොම උනන්දුවෙන් සහ ආදරයෙන්
Harshani Hikkaduwage
0712161572

07/03/2024

1Kg butter cream cake

 #වත්තල කේක් පාඨමාලාව~  cake course ~වත්තල The style studio හිදී...2024 මාර්තු 3 ඉරිදා සිට...පෙ.ව. 9.00 සිට ප.ව. 1.00අපග...
24/02/2024

#වත්තල කේක් පාඨමාලාව~
cake course ~

වත්තල The style studio හිදී...

2024 මාර්තු 3 ඉරිදා සිට...
පෙ.ව. 9.00 සිට ප.ව. 1.00

අපගේ පාඨමාලාව හදාරන ඔබට,

Super Soft butter Cake
Chocolate Cake
Butter Icing
Chocolate Icing
Coffee Icing
Layering Cake
Fondant Icing
Ribbon Cake
Parchment Icing
Royal Icing Flowers
Butter Icing Flowers
Fondant Icing Flowers
Chocolate Drip
Fruit Cake
විශේෂිත අවුරුදු කේක්
Cup Cake Decorating
Cupcake Boutique
Cupcake Structure
Christmas Cake
Wedding Cake
Cake Storage
Cartoon Toppers
Comic Cake
Jar Cake
Gum paste
Theme Cake Making
Butter Frosting Piping Methods
Different Typs of Cake desings
Sugar Syrup
Nozzles වර්ග සහ නොම්බර
Stencils works
Printed රෑප භාවිතය
Fresh Flowers Arrangements
Silicon Mould භාවිතය
Edible Dust නිර්මාණ
2D/3D Fondant Lessons
High Finishing Fondant Covering (Dummy & Cakes)
තට්ටු දෙකේ කේක් නිර්මාණ
Engagement Cake
Bento Cake දැනුම ලබාගත හැක...

▪️මූලික දැනුම අවශ්‍ය නොවේ...
▪️ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම...
▪️ප්‍රායෝගික පුහුණුව...
▪️වසස් සීමාවක් නොමැත...
▪️පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක්...

වැඩි විස්තර සඳහා විමසන්න 071 2161572
071 5437160

Whatsapp / Facebook

Address

Hendala Junction
Wattala

Telephone

+94712161572

Website

Alerts

Be the first to know and let us send you an email when Agra Sugar Craft & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Agra Sugar Craft & Academy:

Shortcuts

Share

Category