26/09/2026
🎓 University එකකට යන්න හීනයක් තිබුණාට විතරක් බැහැ. ඒ හීනය වෙනුවෙන් වැඩ කරන්න ඕන.
RE:WISE | Combined Maths Revision එක හරහා තමන්ගේ A/L preparation එකට ලැබුණු වෙනස ගැන Omika සහ Nimsara ඔවුන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවා.
University එකට යන්න ඕන result එක මොකක්ද?
ඒ result එක වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නේ කවදාද?
RE:WISE | 42-Day Full Theory Program
සම්පූර්ණ Theory Coverage එකක් එක්ක A/L preparation එකට systematic start එකක්.
📅 Free Seminar October 01 | Thursday 7.30 PM
📚 October 02 | Friday — 7.00 am Classes Start
ඔයාගේ University Dream එක ගැන අපි එදා කතා කරමු. ❤️
📲 වැඩි විස්තර සඳහා 070-2-404-404 ට WhatsApp කරන්න.
WhatsApp Community එකට Join වෙන්න. 👉
https://chat.whatsapp.com/GGqoMGNktqVDytvZ8oYDGr
Simple Sensitive Mathematics by Sudheera Peiris