CIDS Sri Lanka - Sinhala

CIDS Sri Lanka - Sinhala CIDS Sri Lanka කොළඹ ස්වාධීන විවාද සංගමයේ සිංහල විවාද ශාඛාවේ නිල Facebook පිටුව

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ආදර්ශ කථික සහ විවාද සංගමය මගින් පවත්වනු ලබන විවාද වැඩමුළුව.කොළඹ ස්වාධීන ව...
06/09/2024

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ආදර්ශ කථික සහ විවාද සංගමය මගින් පවත්වනු ලබන විවාද වැඩමුළුව.

කොළඹ ස්වාධීන විවාද සංගමයේ ආරාධිත කථිකයින් සමගින්.

දිවයින පුරා අභිනවයෙන් ආරම්භ කෙරෙන ස්වාධීන විවාද සංගම් සියල්ලටම කොළඹ ස්වාධීන විවාද සංගමයේ උණුසුම් සුබපැතුම් ✨💯▪️ගාල්ල ස්ව...
22/06/2024

දිවයින පුරා අභිනවයෙන් ආරම්භ කෙරෙන ස්වාධීන විවාද සංගම් සියල්ලටම කොළඹ ස්වාධීන විවාද සංගමයේ උණුසුම් සුබපැතුම් ✨💯

▪️ගාල්ල ස්වාධීන විවාද සංගමය
▪️යාපනය එක්සත් විවාද සංගමය
▪️මොනරාගල ස්වාධීන විවාද සංගමය
▪️රත්නපුර ස්වාධීන විවාද සංගමය
▪️වයඹ එක්සත් විවාද සංගමය

බදුල්ල ස්වාධීන විවාද සංගමය වැඩ අරඹයි ✨💯👏🏻
06/04/2024

බදුල්ල ස්වාධීන විවාද සංගමය වැඩ අරඹයි ✨💯👏🏻

කොළඹ ස්වාධීන විවාද සංගමය මගින් සංවිධානය කළ පළමු දෙමළ විවාද තරගාවලිය "சொல்லதிகாரம் 2024" පසුගිය මාර්තු 31 වන ඉරිදා පැවැත්...
02/04/2024

කොළඹ ස්වාධීන විවාද සංගමය මගින් සංවිධානය කළ පළමු දෙමළ විවාද තරගාවලිය "சொல்லதிகாரம் 2024" පසුගිය මාර්තු 31 වන ඉරිදා පැවැත්විණි.

තරගාවලියේ ශුරතාව යාපනය විශ්ව විද්‍යාලය විසින්ද, අනු ශුරතාව නැගෙනහිර විශ්ව විද්‍යාලය විසින්ද දිනාගන්නා ලදී.

අවසන් තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීම සඳහා අනුග්‍රහය ලබාදුන් Epsilon Science Institute අධ්‍යාපන ආයතනයට සහ එහි අධිපති උසස්පෙළ සංයුක්ත ගණිතය දේශක සුධීර පීරිස් මහතාට විශේෂ ස්තුතිය.

CIDS Sri Lanka - Tamil

The Debater with AAT Sri Lanka වැඩසටහන වෙනුවෙන් ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මානය දිනූ වැඩසටහන් අධ්‍යක්ෂක ශානක රණතුංග ම...
30/03/2024

The Debater with AAT Sri Lanka වැඩසටහන වෙනුවෙන් ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මානය දිනූ වැඩසටහන් අධ්‍යක්ෂක ශානක රණතුංග මහතාට කොළඹ ස්වාධීන විවාද සංගමයේ සුබපැතුම් 💯🏆

ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මාන
The Debater | ශානක රණතුංග

සුබපැතුම් Gimhan Sooriyabandara ✨ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස 2024 පොදුරාජ්‍ය මණ්ඩලීය ...
24/03/2024

සුබපැතුම් Gimhan Sooriyabandara ✨

ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස 2024 පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල විවාද තරගාවලිය සඳහා සහභාගී වන කොළඹ ස්වාධීන විවාද සංගමයේ සභාපති නීතිඥ ගිම්හාන් සූරියබණ්ඩාරට උණුසුම් සුබපැතුම් ❤️

තරගාවලියේ ආරාධිත ප්‍රධාන විනිශ්චය මණ්ඩලය -

1. ඇනෙයිස් ක්‌නෙපර්ස් (කැනඩාව) 🇨🇦 - ප්‍රධාන විනිසුරු
2. ගිම්හාන් සූරියබණ්ඩාර (ශ්‍රී ලංකාව) 🇱🇰 - නියෝජ්‍ය ප්‍රධාන විනිසුරු
3. එස්තර් ඕලෙයින්කා (නයිජීරියාව) 🇳🇬 - නියෝජ්‍ය ප්‍රධාන විනිසුරු
4. ඒටියෙන් බියුල් (කැනඩාව) 🇨🇦 - ලකුණු සටහන් පද්ධතිය භාර විශේෂඥ විනිසුරු

අභිනවයෙන් පිහිටවූ බදුල්ල ස්වාධීන විවාද සංගමයට, කොළඹ ස්වාධීන විවාද සංගමයෙන් උණුසුම් සුබපැතුම් ✨❤️බදුල්ල සහ ඒ අවට පාසල් සහ...
20/03/2024

අභිනවයෙන් පිහිටවූ බදුල්ල ස්වාධීන විවාද සංගමයට, කොළඹ ස්වාධීන විවාද සංගමයෙන් උණුසුම් සුබපැතුම් ✨❤️

බදුල්ල සහ ඒ අවට පාසල් සහ විශ්ව විද්‍යාල විවාදකයින්ට, ආදි විවාදකයින්ට, විවාද පුහුණුකරුවන්ට, ගුරුභවතුන්ට එක්ව කටයුතු කිරීමටත්, විවාද ක්ෂේත්‍රය නගා සිටුවීමටත් මෙමගින් නව වේදිකාවක් සකස්වනු ඇත.

සභාපති විශ්ව කෞශල්‍ය තුඩුගලගේ ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු සාර්ථකව ගෙනායාමට හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට කොළඹ ස්වාධීන විවාද සංගමය බලාපොරොත්තු වෙනවා 💯♟️

වැඩි විස්තර සඳහා බදුල්ල ස්වාධීන විවාද සංගමයේ නිල Facebook පිටුව හා සම්බන්ධ වන්න 👇🏻

https://www.facebook.com/profile.php?id=61557054376346

කොළඹ ස්වාධීන විවාද සංගමයේ උප සභාපති නීතිවේදී නිපුන් ශ්‍රීමාල් නවරත්න මහතා විසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සිසුවියන් වෙන...
08/03/2024

කොළඹ ස්වාධීන විවාද සංගමයේ උප සභාපති නීතිවේදී නිපුන් ශ්‍රීමාල් නවරත්න මහතා විසින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සිසුවියන් වෙනුවෙන් මාර්තු 8 වන දින පවත්වනු ලැබූ විවාද වැඩමුළුව.



Address

531/2, Negombo Road
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when CIDS Sri Lanka - Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share