15/08/2026
✨ ශ්‍රී ලංකා Aesthetic කේෂත්‍රයට රන් සටහනක්!
Seth ru සිසුන් Aesthetic ක්ෂේත්‍රයේ කිසිවෙකුටත් සම කළ නොහැකි, අතිවිශිෂ්ට සන්ධිස්ථානයකට පා තබනු ඇත 🇱🇰🔬
🏛️ NIIBS විශ්ව විද්‍යාල පුහුණුව
UGC අනුමත NIIBS විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුළදී Aesthetic සත්කාර පිළිබඳව ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ විශේෂිත විද්‍යාත්මක පුහුණුව ලබන පළමු ශ්‍රී ලාංකේය සිසුන් පිරිස බවට පත්වීමේ ගෞරවය සෙත් රූ (Seth Ru) සිසුන් හිමිකරගෙන ඇත!
ඔවුන් හෙට දින ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සමුළු තුළදී විදේශීය සිසුන් සමග Aesthetic සත්කාර පිළිබඳව පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර Aesthetic කේෂත්‍රය නව මානයකට යොමු කරනු ඇත.
📊 ජාත්‍යන්තර පර්යේෂණ සමුළු නියෝජනයට පියවරක්!
මෙම පර්යේෂණ වැඩමුළු හරහා, ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සමුළු (International Research Conferences) සඳහා Aesthetic ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට අපගේ සිසුන් ලංකාවේ පළමු වතාවට හැකියාව ලැබෙනු ඇත
💬 වෘත්තීය නියාමනයට සහ විද්‍යාත්මක පදනමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවේ Aesthetic අධ්‍යාපනය නව මානයකට ගෙන යන එකම නාමය — Seth Ru!
🌟 ඓතිහාසික ජයග්‍රහණයක් කරා පා තබන අපගේ ආදරණීය සෙත් රූ සිසුන් සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම්! 💐